නියම පිරිමියෙක් වගේ තනියම හිස් අතින් කැලේට ගිහින් දඩාර සයිස් කුළු හරකෙක් එක්ක සටන් කරලා ඌව මෙල්ල කරගෙන ඇවිත් උට නාස් ලනුවක් දාල උගේ අන්දෙකෙන් අල්ලගෙන හාමිනේව පිටිපස්සෙන් වාඩිකරගෙන හූ මිටි තිය තිය පපුවට ගගහ මයිල් පුම්බගෙන පාරේ යන්න ඕනේනියම පිරිමියෙක් නං එහෙමයි ඔය වාහන වල උන් ඔක්කොම ගෑනු
![]()

Matanam bike ekakwath naha onna.eth api mokatada ban anunge wahana gana worry wenne.un ganne unge salli walin ne.ubata eka prashnayakda?
![]()




වැඩක් නැ, සිංහලු බලන්නෙ අඩුවෙන් තෙල් කරන එකයි ගත්ත ගාන්ට වැඩියෙන් දෙන්නයි ඔය දෙක නැත්තං සිංහලුන්ට ලොකෙ හොදම වාහනයත් වටින්නෙ නැ![]()
මිනිස්සුංගෙ ආර්ථිකේ හැටියටනේ බං. මොකද කරන්නේ. දැං ඔච්චර ටෝක්ස් දෙන උඹ පදින වාහනේ මොකද්ද කියපං බලන්ඩ අපිට දැනගන්නත් එක්ක.
ලංකාවේ ගන්නවනං කීයක් වෙයිද ඕකක්Skoda එකක් පට්ට නෙද ලන්කාවෙ උන් දන්න skoda නෙ
ලංකාවේ ගන්නවනං කීයක් වෙයිද ඕකක්![]()
Skoda එකක් පට්ට නෙද ලන්කාවෙ උන් දන්න skoda නෙ