අම්මටසිරි ලංකාවේ WagonR ගන්නෙ පිරිමිලු

ChootyKuku

Member
Dec 24, 2010
344
27
0
"අනුන් පදින වාහන ගැන හොය හොය කතා හදන එකත් ගෑනු ගතියක්" :lol::lol::lol::lol:
 

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    නියම පිරිමියෙක් වගේ තනියම හිස් අතින් කැලේට ගිහින් දඩාර සයිස් කුළු හරකෙක් එක්ක සටන් කරලා ඌව මෙල්ල කරගෙන ඇවිත් උට නාස් ලනුවක් දාල උගේ අන්දෙකෙන් අල්ලගෙන හාමිනේව පිටිපස්සෙන් වාඩිකරගෙන හූ මිටි තිය තිය පපුවට ගගහ මයිල් පුම්බගෙන පාරේ යන්න ඕනේ :yes: නියම පිරිමියෙක් නං එහෙමයි ඔය වාහන වල උන් ඔක්කොම ගෑනු :yes:

    :lol:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    වැඩක් නැ, සිංහලු බලන්නෙ අඩුවෙන් තෙල් කරන එකයි ගත්ත ගාන්ට වැඩියෙන් දෙන්නයි ඔය දෙක නැත්තං සිංහලුන්ට ලොකෙ හොදම වාහනයත් වටින්නෙ නැ :cool:

    මිනිස්සුංගෙ ආර්ථිකේ හැටියටනේ බං. මොකද කරන්නේ. දැං ඔච්චර ටෝක්ස් දෙන උඹ පදින වාහනේ මොකද්ද කියපං බලන්ඩ අපිට දැනගන්නත් එක්ක.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මිනිස්සුංගෙ ආර්ථිකේ හැටියටනේ බං. මොකද කරන්නේ. දැං ඔච්චර ටෝක්ස් දෙන උඹ පදින වාහනේ මොකද්ද කියපං බලන්ඩ අපිට දැනගන්නත් එක්ක.

    Skoda එකක් පට්ට නෙද ලන්කාවෙ උන් දන්න skoda නෙ
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලංකාවේ ගන්නවනං කීයක් වෙයිද ඕකක් :baffled:

    ගන්න ලන්කාවෙ තියෙනවද ලන්කාවෙ උන් නම වත් දන්නවද දන්නෙ නැ මොකක් සොකඩෙ එ මොකක්ද එ කියලා ආහාවි
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    Skoda එකක් පට්ට නෙද ලන්කාවෙ උන් දන්න skoda නෙ

    අඩෝ මාත් එකක් ගන්න බලනවා. උඹ රෙපෙයාර් කරන්නෙ කොහෙන්ද