අම්මටසිරි ලංකාවේ WagonR ගන්නෙ පිරිමිලු

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නියම පිරිමියෙක් වගේ තනියම හිස් අතින් කැලේට ගිහින් දඩාර සයිස් කුළු හරකෙක් එක්ක සටන් කරලා ඌව මෙල්ල කරගෙන ඇවිත් උට නාස් ලනුවක් දාල උගේ අන්දෙකෙන් අල්ලගෙන හාමිනේව පිටිපස්සෙන් වාඩිකරගෙන හූ මිටි තිය තිය පපුවට ගගහ මයිල් පුම්බගෙන පාරේ යන්න ඕනේ :yes: නියම පිරිමියෙක් නං එහෙමයි ඔය වාහන වල උන් ඔක්කොම ගෑනු :yes:
    Onna oppu karanna puluwan niyama primiya kiyala... Dan karapallako
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    okath ara scooti padina kollo ponnayo kiyala kiwwa wage talk ekak mata nam. thamange puluwan pramaneta hemotama pavichchi karanna wahanayak gannawa misak oya kiyana ewwa balala patta wahana ganna ape minissunta hekiyawak nehe. apita kelawenne puluwan pamanata nethuwa loku kam pennanda loku weda karanna yana nisa....
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Aniwa ban... Munta pissu...
    Taxi duwana car aran porawal wage yanne pare lankawe un :lol::lol::lol::lol:

    ලංකාවේ බහුතරයකට ලෝකේ පිළිගත්ත ක්‍රම වැඩක් නැ, සිංහලුන්ගෙ තියෙන්නෙ වෙනම ක්‍රමයක් :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    ලංකාවේ බහුතරයකට ලෝකේ පිළිගත්ත ක්‍රම වැඩක් නැ, සිංහලුන්ගෙ තියෙන්නෙ වෙනම ක්‍රමයක් :dull:

    ඒකනේ අපි හරිම වෙනස් ජාතියක් කියන්නේ :cool:
     
    • Like
    Reactions: ctooi

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    Wagon r ponnayek homagamadi high level road eka block wanna harahata dala ahanwa u enawa dakke nadda kiyala. Maha pare yana aya nawaththala uta ida denna ona:lol: wesi innawada danne na make:p
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නියම පිරිමියෙක් වගේ තනියම හිස් අතින් කැලේට ගිහින් දඩාර සයිස් කුළු හරකෙක් එක්ක සටන් කරලා ඌව මෙල්ල කරගෙන ඇවිත් උට නාස් ලනුවක් දාල උගේ අන්දෙකෙන් අල්ලගෙන හාමිනේව පිටිපස්සෙන් වාඩිකරගෙන හූ මිටි තිය තිය පපුවට ගගහ මයිල් පුම්බගෙන පාරේ යන්න ඕනේ :yes: නියම පිරිමියෙක් නං එහෙමයි ඔය වාහන වල උන් ඔක්කොම ගෑනු :yes:

    :lol::lol::lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නියම පිරිමියෙක් වගේ තනියම හිස් අතින් කැලේට ගිහින් දඩාර සයිස් කුළු හරකෙක් එක්ක සටන් කරලා ඌව මෙල්ල කරගෙන ඇවිත් උට නාස් ලනුවක් දාල උගේ අන්දෙකෙන් අල්ලගෙන හාමිනේව පිටිපස්සෙන් වාඩිකරගෙන හූ මිටි තිය තිය පපුවට ගගහ මයිල් පුම්බගෙන පාරේ යන්න ඕනේ :yes: නියම පිරිමියෙක් නං එහෙමයි ඔය වාහන වල උන් ඔක්කොම ගෑනු :yes:

    :yes::yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නියම පිරිමියෙක් වගේ තනියම හිස් අතින් කැලේට ගිහින් දඩාර සයිස් කුළු හරකෙක් එක්ක සටන් කරලා ඌව මෙල්ල කරගෙන ඇවිත් උට නාස් ලනුවක් දාල උගේ අන්දෙකෙන් අල්ලගෙන හාමිනේව පිටිපස්සෙන් වාඩිකරගෙන හූ මිටි තිය තිය පපුවට ගගහ මයිල් පුම්බගෙන පාරේ යන්න ඕනේ :yes: නියම පිරිමියෙක් නං එහෙමයි ඔය වාහන වල උන් ඔක්කොම ගෑනු :yes:

    :rofl:
     
    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    වැඩක් නැ, සිංහලු බලන්නෙ අඩුවෙන් තෙල් කරන එකයි ගත්ත ගාන්ට වැඩියෙන් දෙන්නයි ඔය දෙක නැත්තං සිංහලුන්ට ලොකෙ හොදම වාහනයත් වටින්නෙ නැ :cool:

    Uba wage amu salli karayo nemei me rate minissu godak durata samanya manussayek balnne adu wiyadamakin ya na puluwan wahanayak wage ma haddisiyakata wikuna ganna pulmwan wahanayak ganna
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියම පිරිමියෙක් වගේ තනියම හිස් අතින් කැලේට ගිහින් දඩාර සයිස් කුළු හරකෙක් එක්ක සටන් කරලා ඌව මෙල්ල කරගෙන ඇවිත් උට නාස් ලනුවක් දාල උගේ අන්දෙකෙන් අල්ලගෙන හාමිනේව පිටිපස්සෙන් වාඩිකරගෙන හූ මිටි තිය තිය පපුවට ගගහ මයිල් පුම්බගෙන පාරේ යන්න ඕනේ :yes: නියම පිරිමියෙක් නං එහෙමයි ඔය වාහන වල උන් ඔක්කොම ගෑනු :yes:

    :lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජපානේ ඔහොම ගෑනුන්ට කියලා වාහන හදලා නෑ... ඌන් ඇඩ් එකෙ ගනුන්ව පෙන්නන්නෙ ගෑනු අයට ඔය වාහනේ ඉතා පහසුයි කියලා පෙන්නන... අනික යකො පැඩල් ලග දාන්නෙ නැතුව අඩි දහයක් විතර ඈත් කරලා දාන්නද...? :rofl::rofl: මිනිස්සු වැගන් ආර් එක ගන්නෙ ඒ ගානට ගන්න තියෙන හොදම බ්‍රෑන්ඩ් නිව් වාහනේ හින්දා... ඔය ගානට ඇක්සියෝ තිබ්බ නම් මිනිස්සු වැගන් ආර් දිහා හැරිලවත් බලන්නේ නෑ... ඉන්දියන් ඇල්ටෝ වලත් පැඩල් ලගින් එන්නෙ... ඒවත් ගෑනු පදින ඒවද..? පටු විදිහට හිතන්න එපා...