අම්මට ටිකක් සනීප නෑ

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    හිටගෙන ඉන්නකොට අමාරුයි, කැරකිල්ල වගේ
    ඇදට ඇවිල්ල ඇලවෙනව, එතකොට අඩු වෙනව. දැං ටික දවසක ඉදං
    අද නොම්මරයක් ගත්ත ඩොක්ටර්ට පෙන්නන්න රෑ 7.30 නොම්බරයක්

    අපරාදෙ ඊයෙම නොම්බරයක් ගන්න තිබුණෙ..
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අම්ම හරියට වෙලාවට බෙහෙත් බොනවද? දියවැඩියාව කොලෙස්ටරෝල් තියෙන අය හරියට බෙහෙත් බොන්නෙ නැති වුනාම ඔහොම කැරකිල්ල ප්‍රෙෂර් එහෙම හැදෙනවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිටගෙන ඉන්නකොට අමාරුයි, කැරකිල්ල වගේ
    ඇදට ඇවිල්ල ඇලවෙනව, එතකොට අඩු වෙනව. දැං ටික දවසක ඉදං
    අද නොම්මරයක් ගත්ත ඩොක්ටර්ට පෙන්නන්න රෑ 7.30 නොම්බරයක්

    අපරාදෙ ඊයෙම නොම්බරයක් ගන්න තිබුණෙ..

    harako, nangi nurse neda. gov hospital eke register weyan loku CR book ekka eke history ekka maintain karapan
    thana thana duwanne natuwa
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හිටගෙන ඉන්නකොට අමාරුයි, කැරකිල්ල වගේ
    ඇදට ඇවිල්ල ඇලවෙනව, එතකොට අඩු වෙනව. දැං ටික දවසක ඉදං
    අද නොම්මරයක් ගත්ත ඩොක්ටර්ට පෙන්නන්න රෑ 7.30 නොම්බරයක්

    අපරාදෙ ඊයෙම නොම්බරයක් ගන්න තිබුණෙ..
    ප්‍රෙශර් වැඩි වෙලා වගේ
     
    • Like
    Reactions: Asmodeus and Avast0

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    227
    263
    63
    හිටගෙන ඉන්නකොට අමාරුයි, කැරකිල්ල වගේ
    ඇදට ඇවිල්ල ඇලවෙනව, එතකොට අඩු වෙනව. දැං ටික දවසක ඉදං
    අද නොම්මරයක් ගත්ත ඩොක්ටර්ට පෙන්නන්න රෑ 7.30 නොම්බරයක්

    අපරාදෙ ඊයෙම නොම්බරයක් ගන්න තිබුණෙ..
    වයස කීයද අම්මට? වයස නිසා වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    වයස කීයද අම්මට? වයස නිසා වෙන්න පුළුවන්
    වයස 60 යි
    අම්මයි තාත්තයි ගියා ඩොක්ටර් ළගට
    කෝල් එකක් දෙනකං මං බලං ඉන්නෙ
    ඇඩ්මිට් වෙන්න කිව්වොත් ඇඩ්මිට් වෙනව
    පික්මී ත්‍රීවිල් එකක් පටස් ගාල ආව අම්මටයි තාත්තටයි යන්න
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    වයස 60 යි
    අම්මයි තාත්තයි ගියා ඩොක්ටර් ළගට
    කෝල් එකක් දෙනකං මං බලං ඉන්නෙ
    ඇඩ්මිට් වෙන්න කිව්වොත් ඇඩ්මිට් වෙනව
    පික්මී ත්‍රීවිල් එකක් පටස් ගාල ආව අම්මටයි තාත්තටයි යන්න
    මහ වයසක් නැ නේ බන්
    බය වෙන්න එපා. පොඩි ලෙඩක් ඇත්තේ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    හිටගෙන ඉන්නකොට අමාරුයි, කැරකිල්ල වගේ
    ඇදට ඇවිල්ල ඇලවෙනව, එතකොට අඩු වෙනව. දැං ටික දවසක ඉදං
    අද නොම්මරයක් ගත්ත ඩොක්ටර්ට පෙන්නන්න රෑ 7.30 නොම්බරයක්

    අපරාදෙ ඊයෙම නොම්බරයක් ගන්න තිබුණෙ..

    gahanna epai
     
    • Haha
    Reactions: Voldemort Bro

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ප්‍රෙශර් එක වැඩි වෙලා බං

    ගෑස් ඇවිස්සෙනව කියල Oral penicillin නොබී ඉන්න එපා කිව්ව.
    අයෙ පොඩි සීරිමක් වුණත් කකුලට විසබීජ යන්න පුලුවන් කියල

    Duo Card කියල අලුත් ප්‍රෙශර් පෙත්තක් ලියල
    ගෑස්වලට Pantocid 40 ලියල තිබුණ
    මං ඒක පාමසියෙන් ගෙනාව. අද කඩවල් ඔක්කොම වගේ වහල. රෑත් වෙලානෙ. කොහොමහරි ටවුන් එකටම ගිහින් බේත් ටික ගෙනාව.