අම්මට බිරිඳට මට උදව්වක්

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    මන් ලහිරු වෙරලගේ මගේ උපන් ගම ගාල්ලේ උළුවිටිකේ මගෙ පියා මා කුඩා කළ හදිසි අනතුරකින් මිය යාමත් සමග පියාගේ සහොදරයන් මාත් මවත් ජිවත්ව සිටි නිවසින් එළවා දමා ඔවුන් එම නිවස ලබා ගෙන තිනවා

    ඉන් පසු මගෙ මව මානසික රොගි තත්ත්වයට පත් වි ඇති අතර මා සමග මහා පාරේ සිටින විට ගොඩකන්ද ප්‍රදේශයේ නිවසක මහත්මියක් විසින් අපට එම නිවසේ නවාතැන් දුන්නා..

    මන් දැන් විවාහකයි මගෙ බිරිද මදුෂානි කහටපිටිය ඇය මා සමග විවාහ වන විටත් ස්නායු රොගයකින් පෙළි සිටි අතර එ වන විටත් ඇගේ සුසුම්නාවේ සැත්කමක් සිදුකර තිබුනා.

    අපි විවාහ වි ටික කාලයක් යන තුරු ගාල්ල ප්‍රදේශයේ කරාපිටිය සහා බෝ ගහ ගොඩ කුලී නිවසවල ජිවත් උනා.

    එ අතරතුර නැවතත් බිරිදගෙ අසනිපය සැරෙන් සැරේ වැඩි උනා ඉන් පසු මන් ඇයව කරාපිටිය රොහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය යොහාන් කෝරළගේ මහතා වෙත පෙන්නුවා 2020 දෙසැම්බර් මාසයේ බිරිදගෙ M.R.I පරික්ෂණයක් කරා.
    ඉන් පසු ඇගේ මොලයේ ගෙඩි තුනක් සහා සුසුම්නාව පුරා ගෙඩි ඇති බව පැවසුවා.
    ඉන් පසුව ජනවාරි මාසයේ සුසුම්නාවේ මුල් කොටසේ සැත්කමක් කරා දැනට යම් තරමක සුවයක් ලැබුවද ඇයට තනියම ඇවිදිමට, නැමට, වැසිකිළි යාමට අපහසුයි

    එ වගෙම නැවත බිරිදගෙ අත්, කකුල්,පපුවේ, බඩ පෙදෙස් වල අලුතින් ගෙඩි මතු වෙනවා නැවත M.R.I පරික්ෂණයක් කිරිමට 2022/ පෙබරවාරි මාසයේ දින දුන්නා.

    බිරිදගෙ සැත්කමෙන් පසු මට රැකියාවක් කරන්න නොහැකි තත්ත්වයක් උදා උනා එ නිසා අපි බොඩිමෙන් ඉවත් වෙලා කිතුල්ගල කිරිකොහුතැන්න ප්‍රදේශයේ බිරිදගෙ මහා ගෙදරට අවා.

    එ ඇවිත් ටික දවසක් යන විට බිරිදගෙ පියා බිමත්ව පැමින රණ්ඩු කරන්න පටන් ගත්තා.
    මා හට නිවසින් යන ලේස පවසා අපි දැනට ඉන්නෙ බිරිදගෙ මල්ලි ගාව එයත් ගොඩාක් අපහසුතා මැද ජිවත් වෙන්නේ.

    අපිට ගෙයක් නැ දැනට ඉන්නෙ කිතුල්ගල කිරිකොහුතැන්න ප්‍රදේශයේ බිරිදගෙ මල්ලි ගාවට වෙලා රත්තරං මිනිස්සු එකතු වෙලා පුළුවන් විදිහට ලබා දෙන උදව් වලින් පුංචි නිවසක් හදාගෙන යනවා මගෙ බිරිද සුසුම්නාවේ සැත්කම් කිහිපයක් කරපු අබාධිත කෙනෙක් සුවපත් කරන්න අපහසුයි, මගෙ අම්මා මානසික රොගයකින් පෙලෙනවා, බිරිදගෙ මවත් ස්නායු රොගයෙන් විදවනවා, මට රැකියාවක් කිරිමට යන්න විදියක් නැ, බිරිදගෙ සහා අම්මගෙ වැඩ කටයුතු කරන්න කවුරුත් නැ, එ දෙන්නටම තනියම ඇවිදින්න බැ, අඩිතාලමේ වැඩ කටයුතු අවසන් කර ගැනීමට අවශ්‍ය මුදල් තිනවා එත් බිත්ති බදින්න අවශ්‍ය දව්‍ය සහා බාස් කුලී ගෙවිමට මුදල් අවශ්‍ය යි හැකි පමණින් සහායොගය ලබා දෙන්න පුංචි ගේ හදාගන්න ඊට පස්සේ ස්වයං රැකියාවක් කරලා ජිවිතය ගැටගහ ගන්න පුළුවන් මට
    🙏🙏🙏

    අවශ්‍ය දව්‍ය
    බ්ලොක් ගල් - 1100පමණ
    සිමෙන්ති - 15 ක් පොළොව දැමිමට ඇතුළුව..
    වහලයට ෂිට් සහා එදිනෙදා වැඩ කුලී ගෙවිමට බාස්ලා සදහා මුදල් යන ආදිය වලින් උපකාර කරන්න පුළුවන්

    ගිණුම් විස්තර ( බිරිද )
    නම - KAHATAPITIYA GAMARALALAGE JULANGANI MADUSHANI KAHATAPITIYA
    ගිණුම් අංකය - 047-2-001-1-0077584
    බැංකුව - මහජන බැංකුව
    ශාකාව - යටියන්තොට

    නම - KGJM KAHATAPITIYA
    ගිණුම් අංකය - 8974930
    බැංකුව - ලංකා බැංකුව
    ශාකාව - කිතුල්ගල

    දුරකථන අංකය - ලහිරු වෙරලගෙ
    071-7058584
    ලිපිනය - C16/1 A කිරිකොහුතැන්න , කිතුල්ගල.

    එ වගෙම මගෙ බිරිදගෙ නිරුවත් ජයාරුප ඉල්ලා පුද්ගලිකව කරදර කරන්න එපා කියලා මන් වැදලා ඉල්ලනවා 🙏
    පුද්ගලිකව ගොඩාක් අය අහනවා ඇයි බිරිද විකුණගෙන කන්නෙ රස්සාවක් කරන්න යන්න බැරිද කියලා 😥😥
    ඇත්තටම මට රස්සාවක් කරන්න පුළුවන් කමක් නැ මොකද මන් බිල්ඩින් එකකින් බිමට වැටිලා උරහිසෙන් පපුවට කම්බියක් ඇනිලා ඉන්නෙ අවුරුදු 02ක කාලයක් එක්තැන් වෙලා හිටියා ඉතින් මන් ස්වයං රැකියාවක් හො ගීත රචනා කටයුතු කරලා හරි ඉදිරියට ජිවිතය ගැටගහ ගන්නම් 🙏🙏🙏

    මේ තියෙන්නෙ මේ කොල්ලගෙ facebook profile ලින්ක් එක ගිහින් බලන්න https://www.facebook.com/lahiru.weralage.001
    තව මේ අම්මට පැම්පස් එහෙම ඔන කරනවා කියලා තියනවා පුලුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරපන්
    View attachment 174380

    FB_IMG_1655287305300.jpg
    FB_IMG_1655287375300.jpg
    FB_IMG_1655287390652.jpg
    FB_IMG_1655287320143.jpg
    FB_IMG_1655287388232.jpg
    FB_IMG_1655287305300.jpgFB_IMG_1655287375300.jpgFB_IMG_1655287390652.jpg
     
    Last edited:

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    මේ තියෙන්නෙ මේ කොල්ලගෙ facebook profile ලින්ක් එක ගිහින් බලන්න https://www.facebook.com/lahiru.weralage.001
    තව මේ අම්මට පැම්පස් එහෙම ඔන කරනවා කියලා තියනවා පුලුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරපන්
    FB_IMG_1655287287474.jpg
    FB_IMG_1655287287474.jpg
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    :sorry: නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ
     
    • Like
    Reactions: shedy

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    එක වෙලාවකට මේ පව් පින් කියන දේ බොරුවක් ද කියලා හිතෙනවා මේ වගේ ඒවා දකිනකොට. අහිංසක, කාටවත් කරදරයක් වෙන්නෙ නැතුව ඉන්න අසරණ මිනිස්සුන්ට අනේකවිද කරදර, රටවල් විනාස කරන, මිනීමරපු. හොරාකාපු තිරිසන්නු වගේ එවුන් හොද යහතින් ඉන්නවා. මට නම් තවදුරටත් තේරෙන්නෙ නෑ මේ ලෝකෙ දේවල් සිද්ධ වෙන විදිහ. 😑:(
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,387
    75,025
    113
    එක වෙලාවකට මේ පව් පින් කියන දේ බොරුවක් ද කියලා හිතෙනවා මේ වගේ ඒවා දකිනකොට. අහිංසක, කාටවත් කරදරයක් වෙන්නෙ නැතුව ඉන්න අසරණ මිනිස්සුන්ට අනේකවිද කරදර, රටවල් විනාස කරන, මිනීමරපු. හොරාකාපු තිරිසන්නු වගේ එවුන් හොද යහතින් ඉන්නවා. මට නම් තවදුරටත් තේරෙන්නෙ නෑ මේ ලෝකෙ දේවල් සිද්ධ වෙන විදිහ. 😑:(
    Ewa boru huththo. Thattta hukannala umbalagen pinata kanna umbalawa bayakaranna kiyapuwa :-D
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,326
    7,223
    113
    එක වෙලාවකට මේ පව් පින් කියන දේ බොරුවක් ද කියලා හිතෙනවා මේ වගේ ඒවා දකිනකොට. අහිංසක, කාටවත් කරදරයක් වෙන්නෙ නැතුව ඉන්න අසරණ මිනිස්සුන්ට අනේකවිද කරදර, රටවල් විනාස කරන, මිනීමරපු. හොරාකාපු තිරිසන්නු වගේ එවුන් හොද යහතින් ඉන්නවා. මට නම් තවදුරටත් තේරෙන්නෙ නෑ මේ ලෝකෙ දේවල් සිද්ධ වෙන විදිහ. 😑:(
    ඒක තමයි බන් කර්ම විෂය හොයන්න යන්න එපා කියල තියෙන්නෙ!