උබලට කිව්වට පිළිගන්නේ නැ, ඔය මම නෙමෙයි බන්.. මට හෙන ගහයි මේ දැන්

සමහර විට ඇත්තටම ඔය උඹ නෙමේ වෙන්න ඇති ඒත් කවුරුත් දැන් පිලිගන්නෑ බං ඔහොම කිව්වට

උබලට කිව්වට පිළිගන්නේ නැ, ඔය මම නෙමෙයි බන්.. මට හෙන ගහයි මේ දැන්


උබලට කිව්වට පිළිගන්නේ නැ, ඔය මම නෙමෙයි බන්.. මට හෙන ගහයි මේ දැන්

![]()
සමහර විට ඇත්තටම ඔය උඹ නෙමේ වෙන්න ඇති ඒත් කවුරුත් දැන් පිලිගන්නෑ බං ඔහොම කිව්වට![]()
දැන් කිරියේ ආතල් ගලාබහින්නේ මගේ දොලෙන් වගේ... මාර අප්සෙට් එක එක..
උබට හෙන ගහන එකක් නෑ ගෙදර අකුණු සන්නායකයක් ඇතිනේ බය නොවී හිටපන්![]()



දැන් කිරියේ ආතල් ගලාබහින්නේ මගේ දොලෙන් වගේ... මාර අප්සෙට් එක එක..![]()


කුප්ප වැඩ කරන්න එපා ඕයි , මම කිව්වනේ දෙනකොටම.. දැන් මංජුල පිරිස් වගේ වෙනවා, ලයිව් බටර් ගාන්න ගිහින්..

ඌම පොස්ට් එක දාලා ඌම සල්ලි දුන්නා කියලා දාලා ඌම තැන්කිව් කරලා ඌම උට බැනගන්නවා![]()

උඹ දැන් ඕක කිව්වෙ නැත්තන් අපි දන්නෙ නෑ ඔය සුරේන්ද්‍ර අයිය කියන්නෙ උඹ කියල![]()
දැනගත්ත කියල වැඩකුත් නෑ සතියක් යද්දි අමතකයි 
සිරාවටම, මම ඊයෙ මුට කතා කලේ උදව් කරන්න. එත් අනාතයගේ සින් එකෙන් පස්සේ මම මුකුත් වැඩිය කියන්න ගියේ නැ.. මගේ නම්බර් එක මු truecaller දාලා නම හොයාගෙන මේ විකාරයක් කරන්නේ, එක්කෝ මාව එක්ස්පොස් කරන්න. නැතිනම් ආතල් එකටමොනව උනත් මේවගේ දේවල් වෙන එක එච්චර හොඳ නෑ..
ඇත්තටම කෙනෙක් අමාරුවේ වැටුණාම උදව් කරන එකත් සීමා වෙනවා ඔහොම උනාම..
අම්මලා තාත්තලා අසනීප උනාම ඒ අය වෙනුවෙන් වාහන පවා විකුණගෙන සත්කාර කරන කොල්ලෝ මේකේ ඉන්නවා.. එහෙම අයට උදව් කරන අයත් ඉන්නවා..
ඉතින් අත්‍යවශ්‍යම කෙනෙකුට ඇත්තටම උපකාරයක් ඕන උනත් පුලුවන් කම තියෙන කෙනෙක් උනත් පස්ස ගහනවා මේ වගේ දේවල් උනාම..
හිනස්සලා තේක හැලුවනම් දැන් තෙකක් ගෙනත් දියං...
මෙතන සුද්ද කරන්න ගියාම ඊට හපං.. රෙද්ද..