අම්මට ස්පීඩ් බලපන්කො උදේ පාන්දර

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    අම්මට ස්පීඩ් බලපන්කො උදේ පාන්දර

    මම ඉතින් නිකන් ඉන්න එකේ coverage බැලුවා... අප්පට සිරි HSPA+ 3k තිබ්බා කටු

    ගියා සුපුරුදු සයිට් එකට ගත්තා ටෙස්ට් එකක්

    මෙන්නෝ

    1630120612.png

    එටිසලාට් එකේ ෆුල් coverage ආවනම්.......
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    මම ඉතින් නිකන් ඉන්න එකේ coverage බැලුවා... අප්පට සිරි HSPA+ 3k තිබ්බා කටු

    ගියා සුපුරුදු සයිට් එකට ගත්තා ටෙස්ට් එකක්

    මෙන්නෝ

    1630120612.png

    එටිසලාට් එකේ ෆුල් coverage ආවනම්.......

    උදේට කවුරුත් එච්චර Internet පාවිච්චි කරන්නේ නෑ නේ!!! ඒක නිසා තමයි ඔය High Speed. ඉකමනට movies එහෙම බාගන්න තියෙනවනම් බාගන්න ඔෆිස් ටයිම් එකට ඉස්සෙල්ල.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    උදේට කවුරුත් එච්චර Internet පාවිච්චි කරන්නේ නෑ නේ!!! ඒක නිසා තමයි ඔය High Speed. ඉකමනට movies එහෙම බාගන්න තියෙනවනම් බාගන්න ඔෆිස් ටයිම් එකට ඉස්සෙල්ල.

    මගේ කොහමත් ට්‍රන්ස්ෆර් රැට් එක 500ට වැඩි.... එත් අද කටු 3ක් අවා එකයි... ගත්තේ :)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මම ඉතින් නිකන් ඉන්න එකේ coverage බැලුවා... අප්පට සිරි HSPA+ 3k තිබ්බා කටු

    ගියා සුපුරුදු සයිට් එකට ගත්තා ටෙස්ට් එකක්

    මෙන්නෝ

    1630120612.png

    එටිසලාට් එකේ ෆුල් coverage ආවනම්.......

    ඕක තමයි මාත් etisalat වලට මාරු උනේ :D