Random කතා - වයිෆ්ගෙ වැඩ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    26,526
    50,169
    113
    ඊයේ උදේ මට කෝල් එකක් දුන්නා office ගිහින් පාර්සලයක් එනවා ගෙවල ගන්න කියලා. මම ඇහුවා මොකක්ද කියලා. කිව්වා ගෙදරට ඕන බඩුවක් කියලා. මම ආයි ඇහුවා මොකක්ද කියලා, කිව්වෙ කුස්සියට ඕන එකක් කියලා. මට කිව්වා ඔයා ඒක හයි කරන්න එපා, පුරුදු වෙන්නත් එක්ක මම තනියම කරගන්නම් කිව්වා. ඉතින් කොහොමත් එයාගෙ පඩියෙන් ඔය වගේ වැඩ කරන නිසා වැඩිය මුකුත් අහන්නෙ නැතුව පාර්සලය අරන් එනකන් තිබ්බා. මට ඕක එහෙමම අමතක උනා වැඩත් එක්ක.

    රෑ නිදාගන්න යනකොට මට කිව්වා පොඩි එකාව නිදි කරවන්න කියලා. කොහොමහරි මටත් එහෙමම නින්ද ගිහින් වයිෆ් ඇවිත් තට්ටු කරනකොට තමා ඇහැරුනේ. බලද්දි වෙනදට වඩා පරක්කුයි.

    කොහොමහරි මම ඉතින් අද නැගිටලා බලද්දි මගේ වැඩ කරන කාමරේ මෙන්න මේ බාන්ඩේ එකලස් කරලා ඇඳ උඩ තියලා. ඒක ගාවම මගේ ටෙස්ටර් 2ක් තියෙනවා දැක්කා. වැරදි ටූල් එක උනාට උත්සාහය අගය කරන්න එපැයි.

    දුර තියලා පෙන්නේ සුපිරියටම තනියෙන් හයි කරලා වගේ. මටත් දැන් ෆුල් හැපී. ඉතින් ඒක දිහා බලලා මම මගේ ඔෆිස් වැඩ කරන්න ගත්තා.

    ඉතින් පොඩි බ්‍රේක් එකක් හම්බුනාම මම ඇඳ ගාවට ගිහින් බැලුවා මොකද මේ කරලා තියෙන්නෙ කියලා. බලද්දි කොහොමහරි මල් ඇණ ටික තද කරලා හයි කරගෙන. ඒත් එක ඇණයක් ටිකක් තද මදි වගේ. ඉතින් එතන තිබ්බ ටෙස්ටර් එකක් අරන් තද කරන්න බැලුවා.

    අම්මට සිරි ටෙස්ටරේ ඔහේ කරකැවෙනවා. බලද්දි තමා තුඩ දැක්කේ 🥴 🥴

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    17,400
    7,608
    113
    Rainbow 80S GIF
     
    • Haha
    Reactions: Psiko

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,404
    5,943
    113
    kandy

    HAPPY WIFE
    HAPPY LIFE

    Bro photos penne na
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    26,526
    50,169
    113
    අවුලක් නැහැ. නෝමල් ටූල්ස් හංගලාද තියෙන්නෙ.
    හංගලා නෑ බන්. වයිෆ් තමා ගෙදර හැම එකම තියන තැන දන්නේ. ඔක්කොම ආයි පිලිවෙලට තියෙනවා. ශුවර් ඒකටම තේරුමක් නැතුව ඇති කොයි ටූල් එකද පාවිච්චි කරන්නෙ කියලා.
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,662
    113
    උබ වගේ පොන්නයෙකුට හරියන්නෙ ඔය වගේ මෝඩ හෝන්තුවක් තමයි.
    රනිල් මොන සක්කිලි වැඩේ කරත් ඌ පොර
    උබට කන්ඩ උයලදෙන ගෑනිට ලෝකෙ උන් එක්ක හිනාවෙනව, දේපල හොරෙන් ලියාගෙන අම්ම තාත්තව එලවපු උබට ඕක මහලොකු දෙයක් නෙවෙයි තමයි
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,884
    1
    2,771
    113
    M

    Mokkda oya