හැම එකාවම චෙක් කර්නවා. ජොබ් ය්නවා නම්
බියුරො එක ගෙවන්නම ඔනේ.
අපිට රක්ශණයක් කියලා කියන්නෙ. පම්කේ රක්ශණයක් නෑ ඉතින්.![]()
gaththath athi rakshanayak na banමම ආවා. මාව චෙක් කරෙත් නෑ. හැබැයි ඉතින් දැන් මට රක්ෂනයක් නෑ![]()
![]()

ඔය විදේශ සේවා එකෙන් ගහපු එකක් නේද. පට්ට කාලකන්නි බන්. උන් දාපු ගෑනු සෙට් එකක් ඉන්නවා Air port එකෙ උන්ගේ register වෙලාද යන්නෙ කියල බලන්නත්.
කාටවත් සත 5ක වැඩක් නෑ, ගාන කපාගන්න තමයි ට්‍රයි කරන්නේ
හැම එකාවම චෙක් කර්නවා. ජොබ් ය්නවා නම්
බියුරො එක ගෙවන්නම ඔනේ.
අපිට රක්ශණයක් කියලා කියන්නෙ. පම්කේ රක්ශණයක් නෑ ඉතින්.![]()
ලංකාවේ නීතියක් තියෙනවා ඕකේ රෙජිස්ටර් නොවී පිට රට රස්සාවකට යන්න බෑ කියල. Logical නෑ ගොබ්බයි. ඒ උනාට නීතිය තියෙනවා.
PS : ශේප් එකේ යන්න පුලුවන්, කොල්ලොන්ව චෙක් කරන්නේ නෑ මම හිතන්නේ.