අම්මට සිරිවෙන පාස්පෝට් සීල් එක

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔය විදේශ සේවා එකෙන් ගහපු එකක් නේද. පට්ට කාලකන්නි බන්. උන් දාපු ගෑනු සෙට් එකක් ඉන්නවා Air port එකෙ උන්ගේ register වෙලාද යන්නෙ කියල බලන්නත්.

    කාටවත් සත 5ක වැඩක් නෑ, ගාන කපාගන්න තමයි ට්‍රයි කරන්නේ
    ඔව් බන් කියලා වැඩක් නෑ.... ඒ ගෑනි නිකන් කතා කරන්නෙත් අපිට සල්ලි දීලා වැඩ ගන්නවා වගේ.... මන් ගියපාර කනේ ඇඟිලි ගහගන්න කියලා ආවේ ඕකිට... පව් තමයි. ඒත් ඉතින් කරන්න දෙයක් නෑ. ඒ මදිවට අර සල්ලි ගන්න තැන උන් උන්ගේ වැඩ ටික ඉවර වෙනකම් ඉන්න ඕනේ අපේ වැඩේ කරගන්න. උන්ගෙන් අපි කාලා ඇඳලා ඉන්නවා වගේ...
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,690
    6,014
    113
    @ගෙදර
    airplane.gif
     
    • Haha
    Reactions: Cypress

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඔය සීල් එක ගහන්නේ කොහෙන්ද, විදේශසේවා එකෙන්ද
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    'අම්මට සිරිවෙන පාස්පෝට් සීල් එක'

    පාස්පෝර්ට් එකේ කොහෙද ඔහොම සීල් එකක් ගහන්නේ?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,360
    26,901
    113
    Kandy
    මේ එන්ඩෝස් එක බලපං කෝ. රටක් හැටියට මෙච්චර වරදින්න පුලුවන්ද බං? මුන් කුඩු ගහලාද?

    1) "එන්ගලන්තය" වැරදි
    2) unites කියලා අලුත් එකක් ඉංග්‍රිසියෙන්.
    අනික UK කියලා ලියන අදහසින් කරත්, එංගලන්තය හා යුනයිටඩ් කිංඩම් කියන්නේ දෙකක් කියලා මුන් දන්නැ.
    3) දෙමලෙන් ලියලා තියෙන්නෙත් වෙන එකක් ලු. මට දෙමල බැ. දන්න එකෙක් කියවලා කියපං.


    FB-IMG-1676542822742.jpg
    oka aran pitarataka bassoth un allala hire dai
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    'අම්මට සිරිවෙන පාස්පෝට් සීල් එක'

    පාස්පෝර්ට් එකේ කොහෙද ඔහොම සීල් එකක් ගහන්නේ?
    පාස්පොට් එකේ පිටු අංක 60න් පස්සෙ කොල වෙන්කරන්නේ විදේස රැකියා ලියාංචියට අදාලව. පාස්පෝට් එක ලගනම් අරන් බලන්න.

    බියුරො එක ඔකෙ ස්ටැප් කරලා එන්⁣ඩෝස් කරනවා.
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    දන්න විදියට ඔය සීල් එක ගහන්නේ වරක් පර්මිට් එකකට රට යනවනං විතරයි, හැබැයි විසිට්, බිස්නස්, religious වගේ වීසා යටතේ රට යනවනං ඕක ගහන්න ඕන නැ,
    දැන් ඒ නීති වෙනස් වෙලාද එතකොට🤔
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕක වීසා වලට අදාල නෑති හින්දා අවුලක් නෑ.. ඕක එයාපෝට් එකෙන් යනකොට එතන ඉන්න විදේශ සේවා ඒවුන්ට පෙන්නන්න විතරනේ ඕනේ වෙන්නේ.. පිටරටදී ඕකේ කිසිම අදාලත්වයක් නෑනේ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නූගත් මිනීමරු කම්බා හොර දේශපාළුවන්ගේ පුකවල් හෝදන අඩුකුලේ නූගත් රාජ්‍ය සේවක කම්බ හොර වේස බයියෝ :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭
     
    • Like
    Reactions: War Fighter

    signshop

    Well-known member
  • May 30, 2011
    12,267
    9,112
    113
    Dubai
    තූ නොදකින්. යකෝ මෙහෙම රාජ්‍ය ආයතනයක මේ විදියේ important stamp එකක් හදපුවාම ඒවා මහ එව්න් approve කරන්නේ නෑද්ද බන් :angry:
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,664
    10,243
    113
    ඔය විදේශ සේවා එකෙන් ගහපු එකක් නේද. පට්ට කාලකන්නි බන්. උන් දාපු ගෑනු සෙට් එකක් ඉන්නවා Air port එකෙ උන්ගේ register වෙලාද යන්නෙ කියල බලන්නත්.

    කාටවත් සත 5ක වැඩක් නෑ, ගාන කපාගන්න තමයි ට්‍රයි කරන්නේ
    unta athurugiriya haraha bus dekak yanva transport valata ! echchara sapa deelath akurak type krganna ba kalakanni