අම්මට සිරි ලංකාවෙන්
එංගලන්තයේ නව අගමැතිවරිය ලෙස පත් වූ තෙරේසා මේ මැතිනියට වැඩිම සුබ පැතුම් ප්‍රමාණයක් ලැබී ඇත්තේ අම්මට සිරි ලංකාවෙන් බව BBC සේවය වාර්ථා කරයි.
ලංකාවේ රාජ්‍ය නායකයා වන මෛත්‍රිපාල සිරිසේනට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද සුබ පැතුම් එක්කල අතර, ඔහු අනුව යමින්, පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු ඇතුළු සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, පලාත් සභා මන්ත්‍රීවරුන්ද, නාගරික හා ප්‍රාදේසිය මන්ත්‍රිවරුන්ද සුබ පැතුම් එවා ඇත.
මීට අමතරව දැනට වැලිකඩ සිටින නාමල් රාජපක්ෂ හා මුසම්මිල් යන අය සුබ පැතුම් එවූ ආකාරය පිළිබඳව ඉස්කොට්ලන්ඩ් යාඩ් පොලීසිය මේ වන විට පරීක්ෂණයක් ආරම්බ කර ඇති බවත් වාර්තා වේ.
- මාතලන් නිව්ස් -