අම්මට හිකෙන ලොජික් යකො??

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අවුරුදු 70 ක කාගේ කාගෙත් කෙරුවාව රහසක් නෙවෙයිනේ...

    චන්ද්‍රිකා තමන්ගේ හස්බන්ඩ් මරපු ජේවීපීයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියල ඇක්ශන් ගත්තද නෑනේ

    මහින්ද රනිල්ගේ කේස් එක ඇදලා අරන් නීතිය ක්‍රියාත්මක කරල බටලන්ද කේස් එකෙන් විනාශ වුනු ජීවිත වලට සාධාරණයක් කලාද නෑනේ...

    සිරා+රනිල් මහින්දගේ චෝදනා වලට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා වැරදි වැඩ තියේනම් නීතිය පසිඳලාවිද නෑනේ...

    ඉස්සරහට එන x නමැති ආණ්ඩුව දැන් වැරදි කරයොන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරයිද නෑනේ...

    රැවටෙනවනේ,, කොන්ද දේශපාලකයන්ගේ පාමුල තියපු බහුතරයනේ :rofl:

    මහින්දයාට රනිලාගේ පස්ස‍ෙ පන්නන තරන් කාලවේලාවක් තිබුනේ නැහැ. අනික ඒ වෙලාවේ එහෙම කරලා රට ඉසස්රහ තිබ්බ මූලික ප්රස්නය අමතක කරන්න හිතුවෙත් නැහැ. මහින්දයා දේශපාලන ගේම් එක ගැහුවේ රට වෙනුවෙන්. ඒ වෙනුවෙන් කරපු කැප කිරීම් තමයි ඔය තියෙන්න‍ෙ. ඒවාට ඉතින් කරන්න දෙයක් නෑ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මහින්දයාට රනිලාගේ පස්ස‍ෙ පන්නන තරන් කාලවේලාවක් තිබුනේ නැහැ. අනික ඒ වෙලාවේ එහෙම කරලා රට ඉසස්රහ තිබ්බ මූලික ප්රස්නය අමතක කරන්න හිතුවෙත් නැහැ. මහින්දයා දේශපාලන ගේම් එක ගැහුවේ රට වෙනුවෙන්. ඒ වෙනුවෙන් කරපු කැප කිරීම් තමයි ඔය තියෙන්න‍ෙ. ඒවාට ඉතින් කරන්න දෙයක් නෑ.
    ඒ කියන්නේ රනිල් හොරාව මහින්ද රැක්කා..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබලා ඇත්තටම 2015ට කලින් හිටියේ නැද්ද බන්. රනිලාට පුක පැලෙන්න ගහලා සිරිකොතෙන් එලියට ඇදලා දාන්න මිනිස්සු සෙට් වෙනකොට, කොහෙවත් නැති ගල් රොල් ටිකකුයි තාර බැරල් ටිකකුයි අරන් ඇවිත් සිරිකොත ඉස්සරහා පාරට තාර දාලා පාර වැහුවේ කවුද ඔයි? ජේ ආර්ද?

    යකෝ පාරට තාර දැම්මම රනිල්ව එලෝන එක නතර කරන්න යූඇන්පී කාරයො පොන්නයොද? :lol::lol:

    යූඇන්පී එකේ පොන්න කම් වලට මහින්දයා පලි නෑ...
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    අවුරුදු 70 ක කාගේ කාගෙත් කෙරුවාව රහසක් නෙවෙයිනේ...

    චන්ද්‍රිකා තමන්ගේ හස්බන්ඩ් මරපු ජේවීපීයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියල ඇක්ශන් ගත්තද නෑනේ

    මහින්ද රනිල්ගේ කේස් එක ඇදලා අරන් නීතිය ක්‍රියාත්මක කරල බටලන්ද කේස් එකෙන් විනාශ වුනු ජීවිත වලට සාධාරණයක් කලාද නෑනේ...

    සිරා+රනිල් මහින්දට විරුද්ධව ඇති චෝදනා වලට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා වැරදි වැඩ තියේනම් නීතිය පසිඳලාවිද නෑනේ...

    ඉස්සරහට එන x නමැති ආණ්ඩුව දැන් වැරදි කරයොන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරයිද නෑනේ...

    රැවටෙනවනේ,, කොන්ද දේශපාලකයන්ගේ පාමුල තියපු බහුතරයනේ :rofl:

    ඔය කියන විදිහට නීතිය ක්‍රියාත්මක කලොත්, මෙතන තර්ක කරන උඹත්, මමත්, මේ ගූග්ල් බොයි... ඔක්කොම x නැමැති ආණ්ඩුව පන්නනවා.. හේතුව අපි කොච්චර බැන්නත් අපි එකෙක්වත් චන්දේ ඉල්ලන්නෙ නෑ, උන්ගෙන් යැපෙනව මොනයම් ක්‍රමයකින් හරි.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    උබ කොහොමද දන්නේ එහෙනම් ආන්ඩුව මුකුත් නොකලයි කියලා.. ඒක ටීවී එකේ නේ උබ දැක්කේ. ඔය ටීවීඑකේම රිමොට් එක අරන් දාපන් අයිටීඇන්. උබට වෙනම ලොකයක් මැවෙයි.. එතකොට හරි අයිටීඇන් උන්ද දෙරන උන්ද? දෙරනට අනුව මොකෙක්ටවත් ආන්ඩුවෙන් දීලා නැ. උන් තමා දෙන්නේ.. අයිටීඇන් එකට අනුව සිරා උපදෙස් දිලා ගන්වතුරෙන් අනාත උන් ඔක්කොම කාලා තියෙන්නේ ෆ්‍රයිඩ් රයිස්.. මාදයෙන් කොහොමද හලො තොරන්නේ.

    බොරු කියන්න ඕන නෑනෙ. මම ගොඩාක් වෙලාවට ඉන්ෆොර්මේශන් ගන්නෙ ජනමාද්ධ්‍ය වලින්. එතකොට අර උඹ කිව්ව මහින්ද ගසා කාපුවා ගැන , රනිල් බටලන්දෙ කරපුවා ගැන තොරතුරු ගත්තෙ කොහෙන්ද.. :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහින්දයාට රනිලාගේ පස්ස‍ෙ පන්නන තරන් කාලවේලාවක් තිබුනේ නැහැ. අනික ඒ වෙලාවේ එහෙම කරලා රට ඉසස්රහ තිබ්බ මූලික ප්රස්නය අමතක කරන්න හිතුවෙත් නැහැ. මහින්දයා දේශපාලන ගේම් එක ගැහුවේ රට වෙනුවෙන්. ඒ වෙනුවෙන් කරපු කැප කිරීම් තමයි ඔය තියෙන්න‍ෙ. ඒවාට ඉතින් කරන්න දෙයක් නෑ.
    එදා මොලේ කල්පනා කරලා රට වෙනුවෙන් වැරැද්දට දඬුවම් ලැබෙන්න සැලැස්සුවනම් නීතියානුකූලව, අද මෙහෙම වදයක් වෙන්නේ නෑ... :no:

    ඊළඟ පාරකදිවත් එන නායකයෙකුට මෙව්ව පාඩම් හොඳේ :dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එදා මොලේ කල්පනා කරලා රට වෙනුවෙන් වැරැද්දට දඬුවම් ලැබෙන්න සැලැස්සුවනම් නීතියානුකූලව, අද මෙහෙම වදයක් වෙන්නේ නෑ... :no:

    ඊළඟ පාරකදිවත් එන නායකයෙකුට මෙව්ව පාඩම් හොඳේ :dull:

    එව්ව එහෙම තමා.... නැතතන් මහින්දයා ඒකාධිපතියා ඉන්න විපක්ශ නායකගෙනුත් පලිගන්නවා කියල තමා ජාතයන්තර මාදය ‍වල නිව්ස් යන්න‍ෙ.... ආය‍ේ ‍මොකටද ඉලල්න් කන්නෙ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය කියන විදිහට නීතිය ක්‍රියාත්මක කලොත්, මෙතන තර්ක කරන උඹත්, මමත්, මේ ගූග්ල් බොයි... ඔක්කොම x නැමැති ආණ්ඩුව පන්නනවා.. හේතුව අපි කොච්චර බැන්නත් අපි එකෙක්වත් චන්දේ ඉල්ලන්නෙ නෑ, උන්ගෙන් යැපෙනව මොනයම් ක්‍රමයකින් හරි.
    ඡන්දේ මොකා ඉල්ලුවත් මොකා හරි දිනන එකාගේ වැරදි වැඩ වලදි ඡන්දේ දුන් නොදුන් හැමෝම විරුද්ධ වෙන්නත් හරි වැඩ වලදි ඡන්දෙ දුන් නොදුන් හැමෝම එකතු වෙනත්නේ ඕනේ... බහුතර මතවාදයට හිස නමන්න හරි ඕනේ.. දැන් වෙන්නේ.. දිනපු එකා මොන ලබ්බ කලත් හරිය කියන හෙන්චයියෝ ටික කුයි. පැරදුන එකා හිටියනම් ඔහොම නෙවෙයි කියන පකිස් බූරුවෝ ටිකකුයි කෑ ගහගන්නවා...

    මොකා හරි දිනුවම ඒක විඳදරාගෙන ඌව තමන්ගේ පාරේ යවලා අරමුණු ඉටු කරගන්නවා මිසක් රටම ආපස්සට ඇදෙන්න දීලා කොහොමද... එකපාර සියල්ල හැදෙන්නේ නැති වේවි... ඒත් ජනතා බලය පාමුල තිබ්බොත් බලපොරොත්තුවක්ව්ත් නොලැබේවි..

    අර කලුතර මන්ත්‍රීව කොපි කරන්නේ මොකෝ... මිනිස්සුන්ගේ ප්‍රසාදය මිනිහට ලැබුනු නිසා... අවුල තියෙන්නේ බහුතරය තමන් ඡන්දෙ දුන් එකාගේ වැරදි වලදිත් අර විදියට ප්‍රසාදය දෙන නිසා උන් ජනතා බලය රෝල් කරලා සාක්කුවේ දාගන්නවා:P
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අන්නේකයි මචන් මම කියන්නේ. බැරැක් ඔබාම ඇෆ්ගනිස්තානෙටවත් ඉරාකෙටවටත් ගැහුවේ නැනේ හෙලිකොප්ටරේ ගිහින්. අඩු තරමේ ඩ්‍රොන් එකක්වත් ජොයිස්ටික් එකෙන් එලෙව්වේ නැනේ. හැබැයි කියන්නේ බැරැක් ඔබාම ගැහුවා කියලා.. ඒ ඇමෙරිකාවේ හමුදාවේ.. එතකොට ලන්කාවේ හමුදාව යුද්දේ දින්නේ නැ. දින්නේ මහින්ද.. ගන්වතුර ආදාර දෙන්නේ සිරා නෙමෙයි. ඒ හමුදාව. එතකොට රතුපස්වල ගැහුවේ, ඒ ස්වදීන හමුදාව. ඒකට මහින්ද නැ. මොන ලොජික්ද මෙවා අම්මට හිකෙන නොවෙන්න.

    ටිපිකල් බයි ටොයි තර්කය.. එහෙනම් ඔප්පු කරලා පෙන්නන්න ඔනා බටලන්දේ රනිල් ගොයියා පැන්බට කොල්ලන්ගේ කනේ ගැහුවා, කටු කම්බි පුකේ යව්වා කියලා. අවුරුදු 20ක් ආන්ඩු කලා උන් ඔප්පු කලාද නැනේ.. දැන් 2015 ඉදන් ආන්ඩු කරනවා මුන් ඔප්පු කලාද මහින්ද සුනාමි සල්ලි ගැහුවා කියලා නැනේ.. හැබැයි අපි දන්නවනේ රනිල් කලදේත් මහින්ද කලදේත්. ඉහත කාරනා දෙකම මුන් දෙන්නම කලා. එකෙක් සුද්ද කරන්න එපා පුතා. අන්න එතනයි උබට වරදින්නේ.. උබට පුලුවන්ද අයිඩී නොම්බරයක් නැතුව බැන්කු අකවුන්ට් එකක් ඔපන් කරන්න. හැබැයි ශිරන්ති නන්ගිට පුලුවන්. ආආආන්න දැක්කනේ.. ඌ සුද්දා, මූ කල්ලා කියන්න බැ. මගේ ත්‍රේඩ් එකේ මූලික කාරනාවත් ඒකයි. මහින්ද කරනකොට ඒ මහින්ද? දැන් කරනකොට ඒ හමුදාව. මට කියපන් උබේ දෙවෙනි කාරනාවෙදි, අද කීයක් සුනාමි කදවරුවල ඉන්නවද කියලා මාතර/ගාල්ල දිස්ත්‍රික්ක වල. සුනාමි ඇවිත් අවුරුදු කීයද? ඒ කියන්නේ උබ හුනු ගාන මහින්දත් ෆේල්.. දැන් රට කරන පක්කුත් ෆේල්.

    එහෙම මට කැමති එක වෙනවනම් මොනා කරන්න බැරිද? මම කියන්නේ දේශපාලනය වාසියකට අරගෙන කතා කරන උන් ගැන. අද හෙලිකොප්ටරය බලහන්. ඒක කඩන් වැටුනහම ටොයියො ඇගිල්ල දික්කලේ ගොටට. බයියො සිරාට. එලෙව්ව එකා කියනවා මේ වගේ මිශන් වල ඔහොම දේවල් වෙනවා කියලා. ඒ කියන්නේ ටොයියො බයියො කියලා නැ දේශපාලනේට හෙලිකොපොටරයක් හරි කමක් නැ.

    උබ කොහොමද දන්නේ එහෙනම් ආන්ඩුව මුකුත් නොකලයි කියලා.. ඒක ටීවී එකේ නේ උබ දැක්කේ. ඔය ටීවීඑකේම රිමොට් එක අරන් දාපන් අයිටීඇන්. උබට වෙනම ලොකයක් මැවෙයි.. එතකොට හරි අයිටීඇන් උන්ද දෙරන උන්ද? දෙරනට අනුව මොකෙක්ටවත් ආන්ඩුවෙන් දීලා නැ. උන් තමා දෙන්නේ.. අයිටීඇන් එකට අනුව සිරා උපදෙස් දිලා ගන්වතුරෙන් අනාත උන් ඔක්කොම කාලා තියෙන්නේ ෆ්‍රයිඩ් රයිස්.. මාදයෙන් කොහොමද හලො තොරන්නේ.

    අවුරුදු 70 ක කාගේ කාගෙත් කෙරුවාව රහසක් නෙවෙයිනේ...

    චන්ද්‍රිකා තමන්ගේ හස්බන්ඩ් මරපු ජේවීපීයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියල ඇක්ශන් ගත්තද නෑනේ

    මහින්ද රනිල්ගේ කේස් එක ඇදලා අරන් නීතිය ක්‍රියාත්මක කරල බටලන්ද කේස් එකෙන් විනාශ වුනු ජීවිත වලට සාධාරණයක් කලාද නෑනේ...

    සිරා+රනිල් මහින්දට විරුද්ධව ඇති චෝදනා වලට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා වැරදි වැඩ තියේනම් නීතිය පසිඳලාවිද නෑනේ...

    ඉස්සරහට එන x නමැති ආණ්ඩුව දැන් වැරදි කරයොන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරයිද නෑනේ...

    රැවටෙනවනේ,, කොන්ද දේශපාලකයන්ගේ පාමුල තියපු බහුතරයනේ :rofl:

    ඡන්දේ මොකා ඉල්ලුවත් මොකා හරි දිනන එකාගේ වැරදි වැඩ වලදි ඡන්දේ දුන් නොදුන් හැමෝම විරුද්ධ වෙන්නත් හරි වැඩ වලදි ඡන්දෙ දුන් නොදුන් හැමෝම එකතු වෙනත්නේ ඕනේ... බහුතර මතවාදයට හිස නමන්න හරි ඕනේ.. දැන් වෙන්නේ.. දිනපු එකා මොන ලබ්බ කලත් හරිය කියන හෙන්චයියෝ ටික කුයි. පැරදුන එකා හිටියනම් ඔහොම නෙවෙයි කියන පකිස් බූරුවෝ ටිකකුයි කෑ ගහගන්නවා...

    මොකා හරි දිනුවම ඒක විඳදරාගෙන ඌව තමන්ගේ පාරේ යවලා අරමුණු ඉටු කරගන්නවා මිසක් රටම ආපස්සට ඇදෙන්න දීලා කොහොමද... එකපාර සියල්ල හැදෙන්නේ නැති වේවි... ඒත් ජනතා බලය පාමුල තිබ්බොත් බලපොරොත්තුවක්ව්ත් නොලැබේවි..

    අර කලුතර මන්ත්‍රීව කොපි කරන්නේ මොකෝ... මිනිස්සුන්ගේ ප්‍රසාදය මිනිහට ලැබුනු නිසා... අවුල තියෙන්නේ බහුතරය තමන් ඡන්දෙ දුන් එකාගේ වැරදි වලදිත් අර විදියට ප්‍රසාදය දෙන නිසා උන් ජනතා බලය රෝල් කරලා සාක්කුවේ දාගන්නවා:P
    :yes:

    patta
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මම ටොයියෙක් වත් බයියෙක් වත් නමේ. ඒත් මේ ලොජික් එක නම් ඇත්ත වගේ. මන් දන්න විදියට හමුදාව තාම ස්වාධීන වෙලා නැහැ. කාගෙ හරි මෙහෙය වීමකට තමයි වැඩ කරන්න ඕනි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මම ටොයියෙක් වත් බයියෙක් වත් නමේ. ඒත් මේ ලොජික් එක නම් ඇත්ත වගේ. මන් දන්න විදියට හමුදාව තාම ස්වාධීන වෙලා නැහැ. කාගෙ හරි මෙහෙය වීමකට තමයි වැඩ කරන්න ඕනි.

    Army is under President. The Army must do what President order.

    Loke kohewath Independent Army na ban hehe. ehenam military government ekak thiyanna one :rofl:

    Sorry forgot to say, Welcome to Elakiri:rofl:
     
    Last edited:

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    Army is under President. The Army must do what President order.

    Loke kohewath Independent Army na ban hehe. ehenam military government ekak thiyanna one :rofl:

    Sorry forgot to say, Welcome to Elakiri:rofl:

    ඒක තමයි බන්.:yes: ඒත් ආමි එක හොඳ වැඩක් කරනකොට ස්වාධීනයි වගේ ලයින් එකක් පේනවා සමහර කතා වලින්. ඒත් යුද්දෙ දින්නෙ ආමී එක කියලා කියනවා සැහෙන්න අඩුයි.

    Thanks machan :D:D
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මහින්ද යුද්ද කරනකොට ආර්මි, නේවි, එයාර් ෆොස් මහින්දගේ... ගන්වතුරට සහන සලසනකොට ආර්මි,නේවි,යාර්ෆොස් ස්වාදීනයි.. ආන්ඩුව මුකුත්ම කරන්නේ නැ. ආර්මි එකේ කොල්ලො විතරයි වැඩ. හරියට ආර්මි එක ආන්ඩුවේ නෙමෙයි වගේ.. මාර ජොක් යකො මෙව්වා.. පඹ සිරයි, පොන්න රනිලයි වතුරට නොබැස්සොත් ඒ කියන්නේ ආන්ඩුව මුකුත්ම කරලා නැ.. මහින්ද තමා ඔක්කොම කරලා තියෙන්නේ. සුනාමි සල්ලි නන්ගිගේ අකවුන්ටෙකට දාපු එකා සහනාදාර ගැන කතා කරන්නේ නැත්තේ ඒකනේ. මිනිහා සයිලන්ස්.. මැදමුලනේ වලන් හොදපු උන් මාර ටොක් දෙන්නේ සහනාදාර ගැන.

    කියල වැඩක් නෑ බං ! පුදුම ලාමක මූඩයෝ ඉන්න රටක්නේ මේක ...මුන් හිතන්නේ රජය කියල විශේෂිත මිනිස්සු කොට්ටාශයක් ඉන්නවා උන් බැහැල වැඩකරන්න ඕනේ කියල ...යකෝ මේ වගේ හදිසි අවස්ථාවක රජයකට දාන්න ඉන්න workforce තමා හමුදාව කියන්නේ ...උන් උපරිමයෙන් වැඩ කරනවා , නැතුව අර හෙලිකොප්ටරය කඩාගන වැටුනේ පුරුදුවෙන්න ගිහින් නෙමේ ... අනික මේ වගේ අවස්ථාවකදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට මොනතරම් වැඩකොටසක් තියනවද කරන්න , ඒවගේ දේවල් ගැන බොහෝදෙනෙකුට බින්දුවක අවබෝදයක් නෑ. මෙහිදී බත්පැකට් එකක් , වතුර බෝතලයක් බෙදනවට අමතරව බැලුබැල්මට නොපෙනෙන ඉතා විශාල කටයුතු ටිකක් කරන්න රජයට තියනවා . ඒවා අතර, ප්‍රථමාධාර බෙදාහැරීම, නැවත පදිංචි කිරීම් , මරණ ගැන නිසි ලිපිලේකන සැකසීම, අවදානම් තැන්වලින් මිනිසුන් ඉවත්කිරීම්, කදවුරු වලට අවශ්‍ය පහසුකම් සල්සිම්, නැවත විදුලිය, දුරකථන සැපයීම හා මාර්ගවල අවහිරතා ඉවත්කිරීම් වැනි දේවල් ... මේදේවල් වෙන කිසිම කෙනෙකුට කරන්න බෑ ... කැමරා වලට පෙන්නගන බත්පැකට් බෙදුවහම මිනිස්සු හිතන්නේ මේ පුද්ගලික රේඩියෝ ,TV නාලිකා තමයි සියල්ල කරන්නේ කියල ...

    ලංකාවේ මොන රජය හිටියත් මේ කාර්යයන් ටික කරනවා, හැමදාම තියන රජයට බැනබැන ඉන්නේ නැතුව අනිත් රටවලත් මෙහෙම වෙනවද කියල හොයල බලන්න. ඇමරිකාවේ Katrina චණ්ඩමාරුතයට ලක්වුවන් අවුරුදු 3 කටත් වැඩිය කදවුරුවල හිටිය USA GOV එක ඔවුන්ට දක්වපු සැලකිල්ල හා නැවත පදිංචිකිරීමේ කාර්යක්ෂම තව නිසා ....
     
    Last edited:
    • Like
    Reactions: upulpdn

    bohoma honda comment ekak +
     
    chathumalchandrasiri

    Junior member
  • Sep 23, 2010
    77
    11
    8

    Aniwaryenma machan. Bolanda ahas maligawal walin bimata behela.balahalla.