අවුරුදු 70 ක කාගේ කාගෙත් කෙරුවාව රහසක් නෙවෙයිනේ...
චන්ද්රිකා තමන්ගේ හස්බන්ඩ් මරපු ජේවීපීයට විරුද්ධව නීතිය ක්රියාත්මක කරන්න කියල ඇක්ශන් ගත්තද නෑනේ
මහින්ද රනිල්ගේ කේස් එක ඇදලා අරන් නීතිය ක්රියාත්මක කරල බටලන්ද කේස් එකෙන් විනාශ වුනු ජීවිත වලට සාධාරණයක් කලාද නෑනේ...
සිරා+රනිල් මහින්දගේ චෝදනා වලට නීතිය ක්රියාත්මක කරන්න කියලා වැරදි වැඩ තියේනම් නීතිය පසිඳලාවිද නෑනේ...
ඉස්සරහට එන x නමැති ආණ්ඩුව දැන් වැරදි කරයොන්ට විරුද්ධව නීතිය ක්රියාත්මක කරයිද නෑනේ...
රැවටෙනවනේ,, කොන්ද දේශපාලකයන්ගේ පාමුල තියපු බහුතරයනේ![]()
මහින්දයාට රනිලාගේ පස්සෙ පන්නන තරන් කාලවේලාවක් තිබුනේ නැහැ. අනික ඒ වෙලාවේ එහෙම කරලා රට ඉසස්රහ තිබ්බ මූලික ප්රස්නය අමතක කරන්න හිතුවෙත් නැහැ. මහින්දයා දේශපාලන ගේම් එක ගැහුවේ රට වෙනුවෙන්. ඒ වෙනුවෙන් කරපු කැප කිරීම් තමයි ඔය තියෙන්නෙ. ඒවාට ඉතින් කරන්න දෙයක් නෑ.








