අම්මට gift එකක්

saja

Well-known member
  • Jan 8, 2007
    16,243
    2
    10,821
    113
    Home Sweet Home
    pill container/medicine,
    Mag (custom picture ekak dala)
    simple radio or video.audio player: banak wath ahanna

    මචන්ලා අම්මට දෙන්න ගිෆ්ට් එකක් suggest කරපංකෝ
    වයස 63 දැන්
    watch එකක් දීල තියෙනව already
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,161
    2
    55,016
    113
    අළුත් ෆෝන් එකක්
    ඇඳුම් කඩේකට වවුචර් එකක්
     
    • Like
    Reactions: Ryan08

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,034
    11,791
    113
    H65f06d2c0f344e9db60dd313ce605c9c0.jpg
    3 in one hand bag set ekak
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,355
    20,930
    113
    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අම්මා වැඩිපුර ආසා මොනවට ද කියලා. ආසම කෑමකුත් අරන් දෙන්න තෑග්ග එක්කම.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,708
    1
    32,531
    113
    - උඩරට -
    මචන්ලා අම්මට දෙන්න ගිෆ්ට් එකක් suggest කරපංකෝ
    වයස 63 දැන්
    watch එකක් දීල තියෙනව already
    සිරීපාදේ යවපන් ..
    පයින් ගාටන්න ඕනී නෑ ගමන දෝලාවෙන්..
    රුපියල් 50,000 ක් වගේ යයි වැඩේට
     
    • Like
    Reactions: shenat and Ryan08

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,406
    2,403
    113
    ඔය මුකුත් නෙමේ උබට ජොබෙන් ලීව් ගන්න පුලුවන් නම් අරන් අම්මා එක්ක එයා ආස තැනකට එක්ක පලයන්. පල්ලි පන්සල් දේවාල හෝ එයාගෙන් අහලා එයා කැමති තැනක්. ඔය කාලෙට එයාලට ඕනෙ කම්පැනි එකක් කතා කරන්න තෝට්ස් ශෙයාර් කරන්න වගේ, මට අම්මෙක් හිටියනම් අයි විල් ගිව් හර් එව්‍රිතින්ග්. එව්‍රිතින්ග්.... :(
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    643
    1,756
    93
    ow putha ekka inna time eka thama wadiyen watinne wayasata giyama.
    damba diwa tour walata archchila thama kamathi, ammalage generation eka owa boru wada kiyala dannawa.