අම්මයි තාත්තයි රන්ඩු වෙනවා - උපදෙසක් අවශ්‍යයි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    දෙන්නා එක්කම රන්ඩු නැති වෙලාවක කතා කරලා , මානසික් ප්‍රතිකාර වලට අරන් යන්න ට්‍රයි කරන්න, ඒත් එක්කම හරි හාමුදුරු නමක් හම්බෙලා කතා කරන්න. හරි උපදෙසක් ගන්න,
     
    • Love
    Reactions: BornLord

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    දෙන්නවම ඉන්දලා ලුනු ඇඹුල් ඇතුව සත්ය පහදා දීම

    මානසික වෛද්‍යවරයකු ඒත යොමු කිරීම

    දුම දාන්නේ ගින්නක් තියන නිසා

    දික්කසාද කිරීම හෝ වෙනම වාසය

    බලං ඉන්න බැරිනම් ඔයාට පුලුවන් බෝඩිමකට යන්න . එයාල දහ 18 සන්නිය අල්ලයි 🤷
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    ikman solution ekakata palayan nattan ubatath owa mentally diragakalinawa balapanawa, already effect ekak welath athi
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,745
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    Balen hari cocounceling yawpaan. මගෙ කලින් කැල්ලගෙ අම්මත් ඔහොමයි හෙන වලි ගෙදර .බත් මුට්ටි පොලවෙ ගහනව etcetc. රන්ඩු විතරයි.
    බොරු ලෙඩ අරන් ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙනව.

    දවසක් ඔහොම ඇඩ්මිට් වෙලා Counceling දැම්මා. ඒ ඩොක්ටර් බෙහෙත් වගයක් දුන්නා ඒකට හරිගියා.හැබැයි regulary බෙහෙත් ගන්න ඕනෙ. ඩොක්ටර් ව හම්බෙලා.

    මුන් ඒක කරේ නෑ ඒ ගෑනිත් හෙන අම්මන්ඩි. බෙහෙත් නැවත්තුව බලෙන්ම. ඊටපස්සෙ ආයෙ පරන තත්වෙටම ආව.
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    අවාසනාවකට උනත් මෙහෙම පොස්ට් එකක් දාන්න වෙනවා මචන්ලා.

    අපේ අම්මයි තාත්තයි රන්ඩු වෙනවා මාස දෙකකට තුනකට සැරයක්. ඒ රන්ඩුව වෙන්නේ සල්ලි නිසා නෙවේ (අපිට සල්ලි තියෙනවා යාන වාහන තියෙනවා සාමානය පවුලක් - මෙහෙම දැම්මේ අදහසක් ගන්න අපේ පවල ගැන ).කන්න බොන්න සල්ලි හැමදේම තිබිලත් මේක නම් සාපයක් වගේ. අද කාලේ කන්නවත් නැති ගෑනු අය , මිනිහගෙන් ගුටි කකා එත් පවුල ඇදන් යන ගෑනු අය ඕනා තරම් ඉන්නවා මේ ලංකාවේ. මේක නම් සෑහෙන්න කරපු පවක් බැනලා. රන්ඩුව මුලින් පටන් ගන්නේ අම්මා. එයාට සෑහෙන්න කේන්ති යනවා. අපේ තාත්තා එක්ක අම්මා කැමති නැති කෙනෙක් කතා කරොත් කොහේදී හරි හම්බෙලා අම්මා ඒක සැක කරනවා. ඊට පස්සේ ඒක ඇදී ඇදී ගිහින් රන්ඩුව පටන් ගන්නවා දෙන්නම. කිසිම කන්ට්‍රෝල් එකක් නෑ අම්මට. මට දැන් මේක එපාවෙලා තියෙන්නේ. මට කියපල්ලා මචන්ලා මේකට කරන්න දෙයක්. කවුන්සිලින් අරන් යනවා නම් මේ දෙන්නව එක්කන් යන්න හොද ඩොක්ටර් කෙනෙක් හරි. ගාන කියක් ගියත් ප්‍රශ්නයක් නෑ. මෙහෙම රන්ඩු වෙන එක සෑහෙන්න මම මෙන්ටලි ඩවුන් වෙන්න ප්‍රශ්නයක් වගේම සෑහෙන්න ලැජ්ජා වෙනවා අපි අවට ගමේ ඉන්න අයත් දැනගෙන අහන් එනකොට..

    උබලට දෙන්න පුළුවන් හොදම අදහස දියල්ලා මචන් .

    ප්ලිස්ස් මේක ජෝක් එකට ගන්න එපා.. :(:(:no:
    Dennage age kiyada dan? Ammala ge menopause unahamath hariyata hormone unbalanced and thataha yanava lu. Poddak wena environment walata ekkan yaman, trip 1k wage. Denna poddak sayhuten indona ethakota shape wei
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    ඔය කියන්නේ අම්ම සැකැ කරනව නේද තාත්තට වෙන සම්බන්දයක් තියෙනව කියල. ඇත්තටම එහම එකක් නැහැ ඒත් හිතෙන් මවාගෙන රන්ඩු වෙනව නේද. මන් දන්න කෙනෙක් ඔය සීන් එක තියෙන. ඔය ලෙඩේ තියෙන කෙනකුට කොච්චර පැහැදිලි කරත් වැඩක් නැහැ. එයාට ඒක හිතේ මැවැන නිසා ඒක ඇත්ත කියල හිතන්නේ. kandy නම් ඉන්නේ එයාට බෙහෙත් කරන ඩොක්ටර් මන් දන්නව. මේ ලෙඩනම් දිගටම බෙහෙත් බොන්න වෙනව. නැවැත්තුවොත් අය එනව.
     
    Aryan22

    Active member
  • Nov 28, 2013
    193
    95
    28
    aakase
    අවාසනාවකට උනත් මෙහෙම පොස්ට් එකක් දාන්න වෙනවා මචන්ලා.

    අපේ අම්මයි තාත්තයි රන්ඩු වෙනවා මාස දෙකකට තුනකට සැරයක්. ඒ රන්ඩුව වෙන්නේ සල්ලි නිසා නෙවේ (අපිට සල්ලි තියෙනවා යාන වාහන තියෙනවා සාමානය පවුලක් - මෙහෙම දැම්මේ අදහසක් ගන්න අපේ පවල ගැන ).කන්න බොන්න සල්ලි හැමදේම තිබිලත් මේක නම් සාපයක් වගේ. අද කාලේ කන්නවත් නැති ගෑනු අය , මිනිහගෙන් ගුටි කකා එත් පවුල ඇදන් යන ගෑනු අය ඕනා තරම් ඉන්නවා මේ ලංකාවේ. මේක නම් සෑහෙන්න කරපු පවක් බැනලා. රන්ඩුව මුලින් පටන් ගන්නේ අම්මා. එයාට සෑහෙන්න කේන්ති යනවා. අපේ තාත්තා එක්ක අම්මා කැමති නැති කෙනෙක් කතා කරොත් කොහේදී හරි හම්බෙලා අම්මා ඒක සැක කරනවා. ඊට පස්සේ ඒක ඇදී ඇදී ගිහින් රන්ඩුව පටන් ගන්නවා දෙන්නම. කිසිම කන්ට්‍රෝල් එකක් නෑ අම්මට. මට දැන් මේක එපාවෙලා තියෙන්නේ. මට කියපල්ලා මචන්ලා මේකට කරන්න දෙයක්. කවුන්සිලින් අරන් යනවා නම් මේ දෙන්නව එක්කන් යන්න හොද ඩොක්ටර් කෙනෙක් හරි. ගාන කියක් ගියත් ප්‍රශ්නයක් නෑ. මෙහෙම රන්ඩු වෙන එක සෑහෙන්න මම මෙන්ටලි ඩවුන් වෙන්න ප්‍රශ්නයක් වගේම සෑහෙන්න ලැජ්ජා වෙනවා අපි අවට ගමේ ඉන්න අයත් දැනගෙන අහන් එනකොට..

    උබලට දෙන්න පුළුවන් හොදම අදහස දියල්ලා මචන් .

    ප්ලිස්ස් මේක ජෝක් එකට ගන්න එපා.. :(:(:no:
    මචං, දෙන්නව කොහොම හරි psychiatrist කෙනෙක් ලගට එක්ක පලයන්. Doctor N. Kumaranayake. කියන ඩොක්ට හොදටම හොදයි. Monday, friday, saturday ඩොක්ටර් එන්නවා නුගේගොඩ. 076 760 5205 contact number එක.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,596
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්න ලොකේෂන් එක දාපන් නම්බර් එකකත් එක්ක ලොවෙත් උබව මරනවා දැන් ඇවිල්ලා උබ මේ අවට ඉදියොත්. නම්බර් එකයි ලොකේෂන් එකයි දාපන් දැන්ම.

    පවු යකෝ ඉස්කෝලෙ යන පොඩි පොන්න පැටියෙක් ඕකා.

    තාත්තගෙ පර්ස් එකෙන් සල්ලි හොරකං කරලා KFC කෑම කන ලපටි සෙින්නයෙක්. කලිනුත් එකෙකුට ගහන ටෝක් දීලා ඌ හොයාගෙන ආවම ගෙදර ඇඳක් යට හැංගිලා සති දෙකක් විතර අඬ අඬ හිටියා. 😂

    දැන් උබ ඔය විදියට ඇහුවම ඉන්න තැනම රෙද්දෙ රෙවෙන්න ඇති පරණ සිද්ධියත් මතක් වෙලා 🙈
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    මාව මරන්න මේකේ හම්බයෙකුත් හොයන් ආවා බන් ඌත් බල්ලා වගේ ලගටම ඇවිත් ආයි හැරිලා ගියා😹.උබ මොකෙක්ද මට😹.
    හම්බයෙක් ආවාතමා තො බයෙ ගෙ ඇතුලෙ හැන්ගිලා ගෙ ඇතුලෙ ලයිට් off කරලනෙ පොන්නයො හිටියෙ. කෙල්ලෙක් දැක්කම කකුල් වෙව්ලනවා. තාත්තා jobless අනාතයෙක් නෙද පොන්නයො

    උබලගේ අම්මගෙයි තාත්තගෙයි වෙලාවල් ගැළපෙන්නෙ නැ. එක 1000%ක් ෂුවර්. ජෝතිෂ ඇප් කියලා ඇප් එකක් තියනවා. ඒකේ උබලගේ අම්මගෙයි තත්තගෙයි වෙලාවල් දෙක් ගහලා පොරොන් දම් මැච් කරපන්. කොතන හරි අවුලක් ඇති. උබම ඒක චෙක් කරලා ප්‍රසන් ටේජ් එක දාපන්. නැත්නම් මට ඉන්බොක්ස් දපාන්.

    හොදම දේ මේ දෙන්නට නිදහසේ කොහෙ හරි ගමනක් යන්න, වන් දනාවේ යන්න දීපන්. සමහර වෙලාවට රණ් ඩු වෙන ගති මග ඇරිලා යයි. මේ දෙන්න යන ගමන් වලට උබ යන්න එපා. දෙන්නට නිදහසේ ගිහින් එන්න දීපන්.
    ඕවා බොරු බන්.
    ------ Post added on Nov 4, 2024 at 5:34 AM
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    දෙන්න රන්ඩු වෙද්දි උබ ඒ මැද්දට පැනල මොකක්හරි බඩුවක් පොලේ ගහල බැනපන් තොපෙ වලි අප්පිරිය වෙලා තියෙන්නෙ මං යනව මැරෙන්ඩ කියල ගෙදරින් එලියට බැහැල ගිහින් පහුවදා වරෙන්
    එතකොට ආයෙ රන්ඩුවෙන එකක් නෑ
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    අවාසනාවකට උනත් මෙහෙම පොස්ට් එකක් දාන්න වෙනවා මචන්ලා.

    අපේ අම්මයි තාත්තයි රන්ඩු වෙනවා මාස දෙකකට තුනකට සැරයක්. ඒ රන්ඩුව වෙන්නේ සල්ලි නිසා නෙවේ (අපිට සල්ලි තියෙනවා යාන වාහන තියෙනවා සාමානය පවුලක් - මෙහෙම දැම්මේ අදහසක් ගන්න අපේ පවල ගැන ).කන්න බොන්න සල්ලි හැමදේම තිබිලත් මේක නම් සාපයක් වගේ. අද කාලේ කන්නවත් නැති ගෑනු අය , මිනිහගෙන් ගුටි කකා එත් පවුල ඇදන් යන ගෑනු අය ඕනා තරම් ඉන්නවා මේ ලංකාවේ. මේක නම් සෑහෙන්න කරපු පවක් බැනලා. රන්ඩුව මුලින් පටන් ගන්නේ අම්මා. එයාට සෑහෙන්න කේන්ති යනවා. අපේ තාත්තා එක්ක අම්මා කැමති නැති කෙනෙක් කතා කරොත් කොහේදී හරි හම්බෙලා අම්මා ඒක සැක කරනවා. ඊට පස්සේ ඒක ඇදී ඇදී ගිහින් රන්ඩුව පටන් ගන්නවා දෙන්නම. කිසිම කන්ට්‍රෝල් එකක් නෑ අම්මට. මට දැන් මේක එපාවෙලා තියෙන්නේ. මට කියපල්ලා මචන්ලා මේකට කරන්න දෙයක්. කවුන්සිලින් අරන් යනවා නම් මේ දෙන්නව එක්කන් යන්න හොද ඩොක්ටර් කෙනෙක් හරි. ගාන කියක් ගියත් ප්‍රශ්නයක් නෑ. මෙහෙම රන්ඩු වෙන එක සෑහෙන්න මම මෙන්ටලි ඩවුන් වෙන්න ප්‍රශ්නයක් වගේම සෑහෙන්න ලැජ්ජා වෙනවා අපි අවට ගමේ ඉන්න අයත් දැනගෙන අහන් එනකොට..

    උබලට දෙන්න පුළුවන් හොදම අදහස දියල්ලා මචන් .

    ප්ලිස්ස් මේක ජෝක් එකට ගන්න එපා.. :(:(:no:
    counselling yanna epa boru wadak
    "psychiatric" lagata yanna
    godak kenthi yana kenata hormone tablet ekak dei doctor

    eka gathta hatiya denna randu wena eka nawathih

    Note: Randu wenne nam nogalapeem + Karma Nisa
     
    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    Counselling can be a long term solution ban, eth man ubata kiyanne Psychiatrist kenekta pennapan mulinma. Ammawa ekka palayan, dennawama eka sare ekka yanna one na. Me pahala inna doc shape, Colombo Asiri eke channel karaganna pulwan. Eyata katha kalama medication dei, eeken oluwa sahena settle wenawa.

    Dr. Anuprabha Wickramasinghe