අම්මලා මට බඳින්න කෙල්ලෙක් හොයනවා 🙅‍♂️ මගෙ ෆොටෝ හිටන් යවලා 🙈

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,824
    21,144
    113
    adala nene
    ඉංදියාවෙන් බූට් එකක් කා ඇත කියලා දාලා නැද්ද ඇඩ් එකේ 🥲🙄
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,701
    11,508
    113
    හඳට කිට්ටුව
    "පානදුර බොදු ගොවි 5'2 ප්‍රධාන පාසලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබා Bsc Batch Top. MSc සඳහා ශිෂ්‍යත්වක් ලබා 2022 ජනවාරි සිට විදෙස්ගතවී දැන් උසස් රැකියාවක් කරයි. නොවැම්බර් නිවාඩුවට පැමිණේ. පැහැපත් සිහින් රූමත් චරිතවත් ආගම දහමට ලැදි වැදගත් පවුල් පසුබිමක් සහිත දියණියට උගත් චරිතවත් යහපත් විදේශගතවීමට කැමති පුතෙක් උසස් නිලයක් දරණ පියා සොයයි"

    මගේ ෆොටෝ හිටන් යවලා. මොකද බං දැන් කරන්නෙ?
    Panadura Girl_02.jpg


    බලපන් කෙල්ල පොඩ්ඩක් මේ වගේද කියලා
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    පලු වීර නැදුන් ඕනෑම පතාර ගහක් වුණත් ඉරන්නෙ උස බලල නෙමෙයිනෙ බන්. පෙරලල තමයි ඉරන්නෙ. ඉතින් ඉරා ගන්න මැශින් එක සුපිරියටම වැඩ නං ගස් වල උස මහත නිකන්ම නිකන් අංකයක් විතරයි නෙහ් බන්. උත්සාහ කරපං ලොක්කා. සුභ පතනව බන්. තනියම ඉන්න එපා බන්. ඒක මහම වාතයක්


    බැරි නම් අහල පහළ ත්‍රී වීල් කාරයෙක් හරි ඉරල දෙයි ඕවා මොනාද යක්ක පුත්තු න් ට