Haha joke joke
මං ගැන පත්තරෙ දැම්මෙ නෑ තවමඉංදියාවෙන් බූට් එකක් කා ඇත කියලා දාලා නැද්ද ඇඩ් එකේ![]()
"පානදුර බොදු ගොවි 5'2 ප්‍රධාන පාසලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබා Bsc Batch Top. MSc සඳහා ශිෂ්‍යත්වක් ලබා 2022 ජනවාරි සිට විදෙස්ගතවී දැන් උසස් රැකියාවක් කරයි. නොවැම්බර් නිවාඩුවට පැමිණේ. පැහැපත් සිහින් රූමත් චරිතවත් ආගම දහමට ලැදි වැදගත් පවුල් පසුබිමක් සහිත දියණියට උගත් චරිතවත් යහපත් විදේශගතවීමට කැමති පුතෙක් උසස් නිලයක් දරණ පියා සොයයි"
මගේ ෆොටෝ හිටන් යවලා. මොකද බං දැන් කරන්නෙ?
පලු වීර නැදුන් ඕනෑම පතාර ගහක් වුණත් ඉරන්නෙ උස බලල නෙමෙයිනෙ බන්. පෙරලල තමයි ඉරන්නෙ. ඉතින් ඉරා ගන්න මැශින් එක සුපිරියටම වැඩ නං ගස් වල උස මහත නිකන්ම නිකන් අංකයක් විතරයි නෙහ් බන්. උත්සාහ කරපං ලොක්කා. සුභ පතනව බන්. තනියම ඉන්න එපා බන්. ඒක මහම වාතයක්