අම්මලා_සෙට් වෙලා

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    දරපලන අම්මලා, පලා නෙලන අම්මලා කොහෙද බන් දැන් ඉන්නේ?

    කාගිල්ස් එකෙන් පලා ගෙනල්ලා ගෑස් ලිපේ උයලා, ඉක්මණට වැඩට යන අම්මලා ඉන්නේ.

    PS :

    මේසේ උඩ බෝතල් තිබ්බම ගෑණු බේබද්දෝ වෙනවද? පොඩි අඩියක් ගහලා, ෆන් එකක් ගන්න දන්න ගෑණු හොඳයි බන්, බොරු පත්තිනි අම්මා පාට් ඇට් කරන ගෑණුන්ට වඩා.
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    දැන් ගෑනු ගොඩක් බොනවා මචන්..............

    it is not a privilege of men …….
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කොහොමද මෙහෙම බොන කොට ඇතිවෙන ... ගැම්මා
    බීලා වෙරි මතින් උන් දෙනවලු ........................ උම්මා
    ගන්නට හැකි උනොත් මට එකියක් ................. නම්මා
    යවනවා අම්මපා මුන්ගේ ඇති ........................ ඇම්මා
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පුදුම වැඩක් නේ බන්
    ගෑණු බිව්වම මොකද වෙන්නේ
    නයිට් ක්ලබ් ගානේ ගහින් බඩු වලට බොන්න හොඳයි
    අහිංසක ගෑණු ටිකක් ඉදල හිටලා සෙට් වෙලා දාපු photo එකට පොස්ටුත් හදල