අම්මල නැති කාලෙක

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    එතකොට උබ දිනපතා කරන ඒව මේකෙ දාන්නෙ කවුද? ඇඩ්මින්වරු, මොඩරේටර්වරු පත් කරල කරන දෙයක් කරපන් හුම්
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    එතකොට උබ දිනපතා කරන ඒව මේකෙ දාන්නෙ කවුද? ඇඩ්මින්වරු, මොඩරේටර්වරු පත් කරල කරන දෙයක් කරපන් හුම්
    තව ඉතිං කල් තියෙනව
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,686
    2,776
    113
    එතකොට උබ දිනපතා කරන ඒව මේකෙ දාන්නෙ කවුද? ඇඩ්මින්වරු, මොඩරේටර්වරු පත් කරල කරන දෙයක් කරපන් හුම්
    මලාට පස්සෙ ඉතින් බොඩි එක වලලන දිරන කුනුවෙන ටික තමා දාන්න තියෙන්නෙ. :LOL:
    ඔය කම්මැලි පකය ජීවිතේට suicide කරගන්න එකෙක්නම් නෙමේ. :lol:
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,934
    113
    දැන් ලමයෙක් දෙන්නෙක් ඉන්න රස්සවක් කරන කාන්තාවක් බැදගනින්. එයා වැඩට ගිහින් එනකොට උබට ලමයිත් බලාගෙන ගෙදර වෑඩත් කරගෙන හිටියහැකි. වයසට ගියහම එගොල්ලො බලාගනියි.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    salli tika tika ekathu karala, nursing home ekakata set weyan

    අඩෝ මේ එලකිරිය දිගටම තිබ්බොත් හොඳයි බං. ෆයිනෑන්ශල් සපෝට් එකක් උනත් කරන්න කැමතියි. මිනිස්සු ගොඩක් ජීවත් වෙන්නෙ මේක හින්ද
     
    • Like
    Reactions: AnuradhaRa

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    දැන් ලමයෙක් දෙන්නෙක් ඉන්න රස්සවක් කරන කාන්තාවක් බැදගනින්. එයා වැඩට ගිහින් එනකොට උබට ලමයිත් බලාගෙන ගෙදර වෑඩත් කරගෙන හිටියහැකි. වයසට ගියහම එගොල්ලො බලාගනියි.
    අනුරාධගෙ ඇඩ් එකක් දාමු මංගල කිංකිනි
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,686
    2,776
    113
    තොට රස්සාවක් හොයලදුන්නොය් කරනවද. ලයිසන් තියෙද
    උබට ඕකට ඔය කම්මැලි පකය රිප්ලයි එකක්වත් දාන්නෙ නෑ දැම්මොත් දායි මට EFGH උබ ඕක දන්නෙ නැද්ද කියල.
     
    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    784
    465
    63
    Kandy
    cyberscap.com
    Sick Season 4 GIF by Friends
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    තොට රස්සාවක් හොයලදුන්නොය් කරනවද. ලයිසන් තියෙද
    රස්සාවල් ඔය ඕන තරං තියෙන්නෙ
    මට කරගන්න බැරි එකනෙ අවුල මචං

    උබට ඕකට ඔය කම්මැලි පකය රිප්ලයි එකක්වත් දාන්නෙ නෑ දැම්මොත් දායි මට EFGH උබ ඕක දන්නෙ නැද්ද කියල.
    උඹ මොනාද බං දන්නෙ
    උඹ දන්නෙ ඔච්චරයි
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,686
    2,776
    113
    රස්සාවල් ඔය ඕන තරං තියෙන්නෙ
    මට කරගන්න බැරි එකනෙ අවුල මචං

    උඹ මොනාද බං දන්නෙ
    උඹ දන්නෙ ඔච්චරයි
    බැරි තොට තියෙන කම්මැලිකමටනෙ පකෝ..
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    උබට ඕකට ඔය කම්මැලි පකය රිප්ලයි එකක්වත් දාන්නෙ නෑ දැම්මොත් දායි මට EFGH උබ ඕක දන්නෙ නැද්ද කියල.
    ඔව් කම්මැලි උකමෙක්
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,686
    2,776
    113
    ඔව් කම්මැලි උකමෙක්
    ඔය කියල තියෙන්නෙ ඌට රස්සාවල් ඕනෙ තරම් තියනවලු. බැරි බැරියාව නිසා කරගන්න බෑලු.
     
    • Like
    Reactions: YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    බැරි තොට තියෙන කම්මැලිකමටනෙ පකෝ..
    මගෙ කට කාලත් මදි මේ පොන්සිගෙන් ඈහුවට ඕක

    රස්සාවල් ඔය ඕන තරං තියෙන්නෙ
    මට කරගන්න බැරි එකනෙ අවුල මචං

    උඹ මොනාද බං දන්නෙ
    උඹ දන්නෙ ඔච්චරයි
    තොට කොටවන්නයි ඇද හොයන්නයි පුලුවන්. ලස්සාවක් කරගන්ශ තමයි බැරි
    ------ Post added on Oct 13, 2024 at 12:04 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මගෙ කට කාලත් මදි මේ පොන්සිගෙන් ඈහුවට ඕක

    තොට කොටවන්නයි ඇද හොයන්නයි පුලුවන්. ලස්සාවක් කරගන්ශ තමයි බැරි
    ------ Post added on Oct 13, 2024 at 12:04 PM
    උඹ මේ ලෝකෙ දකින්නෙ උඹ දන්න තරමින්
    උඹ නොදන්න ගොඩක් දේවල් මේ ලෝකෙ තියෙනව බං