මෝරා Engineering Field Selections - CSE පහළටම වැටේ - Migration හිතකර fields උඩටම නැගේ

dikmon

Active member
  • Apr 24, 2025
    236
    221
    43
    දන්න කාලෙක ඉඳලා CSE top 3 choices වල තිබ්බේ. End of an era.

    View attachment 268489
    broo, ඕනිම දෙයක් තීරණය වෙන්නෙ supply & demand අනුව. තව් reasons තිබ්බට ඕක තමා මූලිකම දේ. අද මේ දේවල් top උනාට අය කාලෙකදි පල්ලෙහාට යන්න පුලුවන්. හොදම උදාහරණ covid කාලෙ civil eng. වලට කෙල වීමත්, IT උඩට ආව එකත් අපි හැමෝම දැක්ක. කිසිම දෙයක් නිත්‍ය නෑ. ඒ වගේම IT end of era වෙන්න නම් අපි හැමෝටම ගල් යුගේට තමා යන්න වෙන්නෙ. job side එකෙ IT unstable උනාට overall IT industry එක ලොකු දියුනුවක් ලබල තියෙනව වගේම ඒකෙ බලපෑම අනිත් industry වලට එමින් පවතිනව.

    ඔය degree එකක් ඉවරවෙන්න 4years යනව ඒ අතර කාලෙ මොනවයෙබ් මොනව වෙලා ඔය statistics වෙනස් වෙන්න පුලුවන්. කාලෙකට කලින් කට්ටිය රැල්ලට it කරා වගේ මේකත් ඒ වගේ රැල්ලට decision ගැනීමක් විදිහටයි මම නම් දකින්නෙ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    හරි නම් මේක තමයි ලංකාවේ ටොප් ම කැම්පස් එක වෙන්න ඕන.
    💯
    එහෙම නොවෙන්න හේතුව කල්පනා කරලා analyse කරන්න පුලුවන්නං ලංකාවෙ තියෙන fundamental අවුල තේරුම්ගන්න ටිකක් හරි ලංවෙන්න පපුලුවන්...
    උගන්න දේ කොයි තරම් වටිනවද කියලා අදාල නැහැනේ බන්

    Indusrty demand එක අනුව තමයි ඕක වෙන්නෙ. ආණ්ඩුවටවත් ඕකට යන එවුන්ටවත් ඕක වෙනස් කරන්න බැහැ
    කවදා හරි indusrty demand එක ඔය ෆීල්ඩ් එකට ආවොතින් ඒක නිකන්ම top uni එක වෙනවා, දැනට තියන පිලිගැනීම් rating එහෙම සේරම හැදිලා තියෙන්නෙ ඒ ඩිමාන්ඩ් එක අනුව තමයි

    Indusrty එක තමයි ඕක තීරණය කරන්නෙ. course content එක වත්, acadamic quality එකවත්, ලංකාවෙ එවුන්ට හිතන්න බැරිකම වත්, fundamental අවුලක් වත් නෙමෙයි
    සරලවම හිතුවම ඕක කරලා ජොබ් නැත්තං කවුරුවත් ඕකට යන්නෙ නැහැ
    කොහෙ හරි තියන කෝස් එකක් කරලා ජොබ් තියනවා නං පඩි හොඳ නං අනිවා ඩිමාන්ඩ් එක සෙට් වෙනවා ගොඩක් එවුන් ඒකට යනවා, course content වත් ඇකඩමික් කොලිටි එකවත් අදාල නැහැ
     
    Last edited:

    IT kolla

    Active member
  • Mar 8, 2022
    174
    168
    43
    ගොඩක් උන් දැන් නම් migrate වෙනව නේද බන්, robotics, embedded systems වගේ ඒවාට උන්ට රට ඉල්ලුමක් තියෙනව
    Ado mama mechatronics kare. Itapsse IT walata switch una. Aparade kiyala hithenne dn thama. Mage bachelor ekath industrial automation and robotics. So bad
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,876
    113
    Abyss
    Ado mama mechatronics kare. Itapsse IT walata switch una. Aparade kiyala hithenne dn thama. Mage bachelor ekath industrial automation and robotics. So bad
    ඇයි අවුල් කියන්නෙ? උබ එලකිරි පුනරුද සමයෙ (2020-2024) අපිටත් කලින් ජොබ් හොයාගත්ත එකෙක්නෙ.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,041
    4,590
    113
    දන්න කාලෙක ඉඳලා CSE top 3 choices වල තිබ්බේ. End of an era.

    View attachment 268489
    Electronic and telecommunication කරාම migration ලේසි කියන එක නං මිත්‍යාවක්....

    Civil aya gemmata share karanna.
    Civil engineering kiyanne aagamak !
    Habai Civil idan IT walata penaganna bari una kiyala dukak naha :rolleyes:

    Lankawe engineer kenek widiyata legally valid wenna and documents sign karanna nam IESL membership ona. Habai IESL thibilath jobless un innawa. Eka awilla engineering discipline eke wereddak nemei. Just a matter of demand and supply. Same goes for IT.

    P.S. : https://www.washingtontimes.com/new...l-companies-rehire-customer-roles-eliminated/
    Our people study for money not for passion or love of the field. So it's a matter of time when this also changes
    ------ Post added on Aug 4, 2026 at 11:35 AM
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    @Sexy Somapala Mechanical engineering වල ඉස්සරහ ලංකාවේ තත්ත්වය මොනවා වෙයිද?
    Jobs adui compared with Civil engineering. Starting salary eka 20 000 withara wedi compared with civil engineers. Igenagaththa dewal walinnam job karanna hambena chances adui. But design engineers jobs thiyenawa lankawe (They are doing foreign projects).
     
    • Like
    Reactions: Inigo Montoya

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,483
    3,056
    113
    මේ අනික්වා කරලත් job තියෙයිද? රට යන්නම වෙකවා job එක්කට.

    රට ගියත් Europe හොම්බෙන්, චීනු සේරම හදලා market කරනවා
     
    • Sad
    Reactions: Inigo Montoya

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,466
    2,876
    113
    උගන්න දේ කොයි තරම් වටිනවද කියලා අදාල නැහැනේ බන්

    Indusrty demand එක අනුව තමයි ඕක වෙන්නෙ. ආණ්ඩුවටවත් ඕකට යන එවුන්ටවත් ඕක වෙනස් කරන්න බැහැ
    කවදා හරි indusrty demand එක ඔය ෆීල්ඩ් එකට ආවොතින් ඒක නිකන්ම top uni එක වෙනවා, දැනට තියන පිලිගැනීම් rating එහෙම සේරම හැදිලා තියෙන්නෙ ඒ ඩිමාන්ඩ් එක අනුව තමයි

    Indusrty එක තමයි ඕක තීරණය කරන්නෙ. course content එක වත්, acadamic quality එකවත්, ලංකාවෙ එවුන්ට හිතන්න බැරිකම වත්, fundamental අවුලක් වත් නෙමෙයි
    සරලවම හිතුවම ඕක කරලා ජොබ් නැත්තං කවුරුවත් ඕකට යන්නෙ නැහැ
    කොහෙ හරි තියන කෝස් එකක් කරලා ජොබ් තියනවා නං පඩි හොඳ නං අනිවා ඩිමාන්ඩ් එක සෙට් වෙනවා ගොඩක් එවුන් ඒකට යනවා, course content වත් ඇකඩමික් කොලිටි එකවත් අදාල නැහැ
    ඒකම තමා... අපේ වටේ තියෙන සාගරය කියන එකට demand එකක් නෑ... එක්කො industry හැදිලා නෑ අදාළ demand එකට cater කරන්න...

    broo, ඕනිම දෙයක් තීරණය වෙන්නෙ supply & demand අනුව.
    💯
    ------ Post added on Aug 4, 2026 at 1:34 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    ඒකම තමා... අපේ වටේ තියෙන සාගරය කියන එකට demand එකක් නෑ... එක්කො industry හැදිලා නෑ අදාළ demand එකට cater කරන්න...
    අපේ රටේ විතරක් ඩිමාන්ඩ් එක නැහැයි කියන්න බැහැ බන්
    Globally demand එකක් නැති නිසා තමයි එහෙම වෙන්නෙ

    දැං ලංකාවෙ ඩිමන්ඩ් එක අදාල නැහැ, globally demand එකක් තියනවා නං අනිවා කෝස් එකටත් ඩිමාන්ඩ් එකක් තියෙන්න ඕනනේ. මොකද රට යන්න හිතාගෙන ඉන්න එවුන් හරි ඕක කරන්න ඕන
    මොකද දැන් සෑහෙන පිරිසක් ඉගෙන ගන්නෙනම වෙන රටකට මයිග්‍රේට් වෙන්න කියලා හිතාගෙන. එහෙම වෙලත් ඩිමාන්ඩ් එකක් නැහැනේ.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,466
    2,876
    113
    @CohenLenstra meka explain karapanko..

    Civil rank 8 neh tiyenne.. Civil karala wedak na kiyalada kiyanne..
    මට එහෙම opinion එකක් නෑ ඒක ගැන... මං කියන්නේ demand එක තියෙන පැත්ත ගැන... Civil demand එක අඩු ඇති construction ලොකුවට යන්නෙ නැති නිසා...

    ඕකට CSE dept curriculum එකත් හේතුවක්... එන්න එන්නම SE බාස්ලා හැදීම target කරපු නිසා ඒගොල්ලන්ගේ gradsලත් superficial වෙලා තියෙන්නේ AI trend එකත් එක්ක...

    SE කියන එකත් ඉස්සර අර Tech Srilanka එකෙන් MS packages ඉගෙනගන්න level එකට ඇවිත් දැන්... ඒහින්දා අමුතුවෙන් SE කරන එක වැඩක් නෑ කියන එක ළමයින්ට හිතිලා... Dept එක SE බාස්ලාගෙන් එහා දෙයක් කරොත් රැල්ල වෙනස් වෙයි නැත්තං නෑ...

    අනිත් උඩින් තියෙන fields එකක්වත් ලංකාවේ නෑ industry එකක්... එහෙනං ඔය රට යන්න target එක...

    අපේ රටේ විතරක් ඩිමාන්ඩ් එක නැහැයි කියන්න බැහැ බන්
    Globally demand එකක් නැති නිසා තමයි එහෙම වෙන්නෙ

    දැං ලංකාවෙ ඩිමන්ඩ් එක අදාල නැහැ, globally demand එකක් තියනවා නං අනිවා කෝස් එකටත් ඩිමාන්ඩ් එකක් තියෙන්න ඕනනේ. මොකද රට යන්න හිතාගෙන ඉන්න එවුන් හරි ඕක කරන්න ඕන
    මොකද දැන් සෑහෙන පිරිසක් ඉගෙන ගන්නෙනම වෙන රටකට මයිග්‍රේට් වෙන්න කියලා හිතාගෙන. එහෙම වෙලත් ඩිමාන්ඩ් එකක් නැහැනේ.
    Demand එක වශයෙන් global demand එක තමා... ලංකාවෙ තියෙන market එක වැඩක් නෑනේ industry එක build කරන්න...
    ------ Post added on Aug 4, 2026 at 1:41 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    708
    2,050
    93
    33
    Jobs adui compared with Civil engineering. Starting salary eka 20 000 withara wedi compared with civil engineers. Igenagaththa dewal walinnam job karanna hambena chances adui. But design engineers jobs thiyenawa lankawe (They are doing foreign projects).
    දැනට රට ගිහිල්ලා ඉන්න mechanical engineer එකෙක්ට ආපහු මෙහෙ එන එක recommend කරනවද? Job එකක් හොයා ගන්න අමාරු වෙයිද මෙහෙන්?
     
    • Like
    Reactions: AnuradhaRa