අම්මව ඈස් උගුල්ල මරා !!!

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,127
    113
    Mother Earth
    පට්ටනේ... අපිත් දුන්න ඒවගේ ගේමක් කොක්කු මරන්න ආපු සෙට් එකකට නෙලලා නෙලලා ටයර් කපල යැව්වෙ... ආයෙ ආවෙ නෑ පැත්ත පළාතෙ... කුඹුරුවල ඉන්න කොක්කුන්ට ටීක් බෝලෙ කැටපෝලෙට දාල තියල මරල අරගෙන යනව කන්න...

    :sorry: පුදුම කැරි බල්ලොනෙ බන් ඉන්නෙ. උන්ටත් විදින්න තිබ්බෙ ටීක්කෙකින් ඇට දෙකට.