මාත් අන්තිම වතාවට ..උබටත් මේ වගේ තුට්ටු දෙකේ සයිට් අස්සේ රිංගලා මානසික සහන ලබාගන්න තරම් තත්වයකට මතු ආත්මෙකදීවත් නොලැබේවා කියලා ප්රාර්තනා කරනවා

1 උබ මොකටද ඔය මගුල් අස්ස රින්ගන්ඩ ගියෙ?/?
2 පුලුවන් නම් මේ තෙර්ඩ් එක අයින් කරපන් අප්පිරියයි .
3 මම රිපොට් කරනව,

fake id walin ahana ewata mama nm uththara denne ne![]()

1 උබ මොකටද ඔය මගුල් අස්ස රින්ගන්ඩ ගියෙ?/?
2 පුලුවන් නම් මේ තෙර්ඩ් එක අයින් කරපන් අප්පිරියයි .
3 මම රිපොට් කරනව,

fake id walin ahana ewata mama nm uththara denne neකුචු කුචු ලොක්කා;16416275 said:
අඩේ ඔන්න ඉතින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි නේ දැන් උබට 8 දෙනෙක් ඉන්නවා අරින එතකොට රජාට මොකො උනේ..........
![]()

පාවෙන තොප්පි දාගන්න එපා![]()
fake id walin ahana ewata mama nm uththara denne ne![]()
මමත් උඹ මේ දැම්මා වගේම ත්රෙඅඩ් එකක් දැම්මා මචන් දැන් මාස 6කට විතර කලින්. කට්ටිය දුවගෙන ඇවිත් කියනවා උඹට හොඳ නැත්නම් නිකන් හිටපන්ලු. එක එක්කෙනාගේ ආසාවල් වෙනස්ලු. හැමෝටම තමන්ගේ ආතල් එක ගන්න ඉඩ දෙන්න ඕනෙලු. උඹ ඕවා දැක්කේ උඹත් ඕව search කරන්න ඇතිලු. කතා ගොඩයි. හැමෝම නෙමෙයි හැබැයි.
.

මම කිව්වේ ත්රෙඅඩ් එක පටන් ගනිද්දිම...![]()
1 උබ මොකටද ඔය මගුල් අස්ස රින්ගන්ඩ ගියෙ?/?
2 පුලුවන් නම් මේ තෙර්ඩ් එක අයින් කරපන් අප්පිරියයි .
3 මම රිපොට් කරනව,
moko bola 1,2,3 
ත්රෙඩ් එක යන්න ඇරපල්ලා කොල්ලනි......
මානසික රෝගීන් අදුනා ගන්න.........
දැනට දෙන්නෙක් අදුන ගත්තා.........