අම්මාගේ කකුල කැඩුණ mcn 😓

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    දැන් කොළඹ එක්කගෙන එන ගමන්
    හොඳ orthopedic surgeon කෙනෙක් කියපන්කෝ mcn.

    images


    Femoral neck ඔතන තමා කේස් එක

    මේවා ගැන දන්නවා නම් කියන්නකෝ 🙌🙏
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    අපෝ මහ ජරා තැනකින් කැඩිල තියෙන්නෙ. plate එකක් දායි ඕකට surgery එකක් කරල.
    පස්සෙ ටිකක් හොද උනාම physiotherapist කෙනෙක් එක්කත් වැඩ කරන්න.
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    දැන් කොළඹ එක්කගෙන එන ගමන්
    හොඳ orthopedic surgeon කෙනෙක් කියපන්කෝ mcn.

    images


    Femoral neck ඔතන තමා කේස් එක

    මේවා ගැන දන්නවා නම් කියන්නකෝ 🙌🙏
    අඩෝ.... :(
    අම්මාව ඉක්මනට සනීප කරගන්න පුලුවන් වෙයි මචං
    බුදු සරණයි...! 🙏