අම්මාගේ කකුල කැඩුණ mcn 😓

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,047
    34,539
    113
    ඉක්මන් සුව පතමි බ්‍රෝ. සිත ශක්තිමත් කරගනිං. අපි හැමෝටම ඔහොම අවස්ථාවලට මුහුණ දෙන්න වෙනවා
     
    • Like
    Reactions: EnIgma001

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    අම්මට ඉක්මනින් සනිපවෙන්න ප්‍රාර්තනා කරනවා මචං.. Dr Pinto නම් හොදයි මචං. 2013 මගෙත් කකුල කැඩිලා ගොඩ දාලා දුන්න. දැන් නම් ඉන්නවද දන්නේ නෑ
     
    • Like
    Reactions: EnIgma001