අම්මාගේ_සැත්කමට

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අම්මාගේ_සැත්කමට

0-Kavi-Bana-akkai-Malli.jpg



අම්මාගේ සැත්කමට මුදල් සෙවීමට කවි බණ කී දරුන්ගේ බලාපොරොත්තුව සෞඛ්ය ඇමැතිතුමාගේ මැදිහත්වීමෙන් ඉටුවන බවට පොරොන්දුවක් ලබාදී තිබේ, අම්මාගේ සැත්කමට ජාතික රෝහලේ සියළු කටයුතු සූදානම් කරන බව සෞඛ්‍යය බලධාරීන් මේවන පවසා තිබේ. සමාජ මාධ්‍ය තුලින් මේ පිළිබඳව අවධාන යොමුකළ සියළු දෙනාට හා සෞඛ්‍ය ඇමැතිවරයාට ස්තුතියි. සාර්ථකව ඒ අම්මගෙ සැත්කම සිදු වේවා යැයි පූුාර්තනා කරමු
 

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    ඇත්තටම කයියට , ලොකුව පෙන්වා ජනදිපති අරමුදලෙන් වියදම පියවාවි,කුණු දතෝ ඔබ ගෙව්වානම් ගෙව් චෙක්පත පෙන්නපන්. තොපලා කොහොමටත් කොලේ වහලා බූරු ගහන උදවියනේ.
    අනික ගෙවනවානම් හොර නැව් වලින් එන අදායමෙන් ඕකත් ලොකු කජ්ජක්ද? ඈ බොල!

    එතකොට ඇයි එයාව මවුන්ට් එලිසබෙත් යවන්න බැරි? ඇමතිවරුන්ගේ හදවත් රෝග අනිත් අයගේ හදවත් රෝග වලට වඩා වෙනස්ද? පඩ ෂෝ තමයි, අපි රැවටෙයි. කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කමකට දැන් සල්ලි ගන්නවද? මාර ජෝක් තමයි. නොමිලේ කරන සැත්කමට ලොකු ගානක් දාල පෙන්නලා චන්ද ගන්න පුංචි ට්‍රික් එකක් සහ පඩ ෂෝ එකක් විතරයි මේක.

    හැබෑට අර අවන්ගර්ඩ් එකටයි, අර ජනවාරි 8 දා හමුදා කුමන්ත්රනයටයි, තාජුදීන්ගේ මෙයා දැක්කයි කියන CCTV පින්තුර වලටයි මොකද දන්නේ නෑ වුනේ?
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    කෙල්ල ගේ ලස්සනට වහ වැටිලා ඊට පස්සේ කෙල්ලට ඔය ඇමති පුතුන් ගෙන් බේරෙන්න බැරි වෙයි
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    දැන් ඔය උගේ පුත්ගලික වියදමෙන්ද කරන්න හදන්නේ ?
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    කොහොම නමුත් වැඩේ කෙරෙනවා නම් එච්චරයි එක හොඳයි