helawenne nathuwa adema hitiyama ehema wenawa.ඔහොම තුවාල එන්නේ ඇයි.
මේ දේම මගේ GSD බල්ලටත් උනා. මන් ඉරියව්ව වෙනස් කරන්න ඕනෙ කියල දැනගෙන හිටියෙත් නෑ. බල්ලොන්ගෙ ප්‍රශ්නෙ තුවාලයක් හැදුන ගමන් මැස්සො ඉහද තියනව. ආයිත් මක්කරලවත් හොද කරගන්න බෑ. ඇගේ තුවාල ඇවිත් දවස් 2න් බල්ල මැරුන මේ මාසෙ මුල.
තුවාල වල පණුවො ඉන්නව නම් නෙගසන්ට් දාන්න තුවාලෙට.පණුවො මැරෙනවා.හොඳ ස්ප්‍රේ එකක් අරන් තුවාල වලට ස්ප්‍රේ කරන්න.තුවාල වටේට හොඳට කොහොඹ තෙල් ගාන්න.එතකොට මැස්සො එන්නෙ නෑ.නෙගසන්ට් ලොකු සැත්තුන්ට විතරයි.පූසන්ට එහෙම බැරි වෙලාවත් දාන්න එපාඅප්පා. මාර සීන් එක. බල්ලන්ට නම් තුවාල හැදුනාම සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕනේ බං. බල්ලන්ගේ ලොකුම කේස් එක බෙහෙත් ගෑව ගමන් ඒ ටික ලෙවකනවා. ඉතින් තුවාල හොඳ වෙන්නේ නෑ.
පලාස්ටර් එකක් තියෙන්නෙ. මැහුම් දාන්නෙ නැතුව අලවන්න. ඒකෙන් 4ක් ගන්න කියල තියෙන්නෙ. ඩිරෙක්ශන්ට්z වෙන මුකුත් නෑ. Dr ගාවට අරගෙන එන්න කියන්න ඇති.
Salli neme ban wade.machan 500 gane wath damu neda kattiyama
විස්තර මොනාද බං...මම වෝටර් මෙට්රෙස්ස් එක අරන් දෙන්නම්. මේකේ ලේගිමෙටි එක චෙක් කරපල්ලකෝ
මම කෝල් කළා නම්බරේ වැඩ අන්ස්වෙර් කරන්නේ නැ
මම කෝල් කළා. අම්මව ටිකට් කපාගෙන ගිහින්. පොළොන්නරුවේ වලිකන්නේ ඉන්නේ. පොර දන්නේ නැ මොනවද ඕනේ කියල. ඩොක්ටර් කෙනෙක් ප්රිස්ක්රිප්ෂන් එක ලියල දීලා. මම එක එවන්න කිව්වා. හෙට එවන්නම් කිව්වා. වැඩි විස්තර දාන්නම්.
------ Post added on May 25, 2022 at 12:05 AM
Meka balala karapan machan. set una gana dala heta deliver karanawaවිස්තර මොනාද බං...
උඹල මොනව හරි කරන දේකට මාත් උදව් කරන්නම්