අම්මාට උදව්වක්

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    කවුරු හරි transparent වඩේ කරනවන්ම් collection එකක් දාමු...පුලුවන් කෙනෙක් කෝල් කරලා විස්තරේ දාපන්කෝ
     
    • Like
    Reactions: gayan94

    ritalin

    Well-known member
  • May 16, 2022
    247
    365
    63
    අම්මෝ සෙන්සර් කරලා දාපන් බං. සමහර අයට ඔවා බලන්න බැහැ
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ දේම මගේ GSD බල්ලටත් උනා. මන් ඉරියව්ව වෙනස් කරන්න ඕනෙ කියල දැනගෙන හිටියෙත් නෑ. බල්ලොන්ගෙ ප්‍රශ්නෙ තුවාලයක් හැදුන ගමන් මැස්සො ඉහද තියනව. ආයිත් මක්කරලවත් හොද කරගන්න බෑ. ඇගේ තුවාල ඇවිත් දවස් 2න් බල්ල මැරුන මේ මාසෙ මුල.

    අප්පා. මාර සීන් එක. බල්ලන්ට නම් තුවාල හැදුනාම සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕනේ බං. බල්ලන්ගේ ලොකුම කේස් එක බෙහෙත් ගෑව ගමන් ඒ ටික ලෙවකනවා. ඉතින් තුවාල හොඳ වෙන්නේ නෑ.
    තුවාල වල පණුවො ඉන්නව නම් නෙගසන්ට් දාන්න තුවාලෙට.පණුවො මැරෙනවා.හොඳ ස්ප්‍රේ එකක් අරන් තුවාල වලට ස්ප්‍රේ කරන්න.තුවාල වටේට හොඳට කොහොඹ තෙල් ගාන්න.එතකොට මැස්සො එන්නෙ නෑ.නෙගසන්ට් ලොකු සැත්තුන්ට විතරයි.පූසන්ට එහෙම බැරි වෙලාවත් දාන්න එපා
     
    • Like
    Reactions: MihiCherub

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    Meka wenna one fb post eka, google karama awe meka..

    Code:
    https://www.facebook.com/100060770664810/posts/392087449493607/?app=fbl

    Me wage thuwalayak thiyagena kohoma innawada kiyala hitha ganna ba:sorry:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හරි දැන් කතා කළා ආයිත්. අපි ටු ලේට් මේක මිට සති ගානක් පරණ එකක්. මේකට මෙටයක් ලැබිලා. දැන් අර තුවාල වලට ඩොකා බෙහෙතක් ලියල දීලා එක තමා හොයල දෙන්න ඕනේ. එක නම් මටත් කියවගන්න බැ . මේ තියෙන්නේ ඒව්ව ටික. මේක තියෙන්නේ මොකක්ද කියල බලල මේකේ දාන්නකෝ හොයලා දෙන්න



    ප්රිස්ක්රිප්ෂන් එකේ ෆුල් සයිස් ඉමේජ් එක මේ

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    හරි දැන් කතා කළා ආයිත්. අපි ටු ලේට් මේක මිට සති ගානක් පරණ එකක්. මේකට මෙටයක් ලැබිලා. දැන් අර තුවාල වලට ඩොකා බෙහෙතක් ලියල දීලා එක තමා හොයල දෙන්න ඕනේ. එක නම් මටත් කියවගන්න බැ . මේ තියෙන්නේ ඒව්ව ටික. මේක තියෙන්නේ මොකක්ද කියල බලල මේකේ දාන්නකෝ හොයලා දෙන්න

    පලාස්ටර් එකක් තියෙන්නෙ. මැහුම් දාන්නෙ නැතුව අලවන්න. ඒකෙන් 4ක් ගන්න කියල තියෙන්නෙ. ඩිරෙක්ශන්ට්z වෙන මුකුත් නෑ. Dr ගාවට අරගෙන එන්න කියන්න ඇති.

    Tegaderm Hydrocolloid 10x10 Plaster x 04

    tegaderm-hydrocolloid-dressing-90001-rgb-tif.jpg


    https://www.healthguard.lk/tegaderm-plus-pad-3582
    Rs. 500

    Hydrocolloid ganna thiyeda nam danne na.
     
    Last edited:
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    machan 500 gane wath damu neda kattiyama
    Salli neme ban wade.
    me malli inne dalukana polonnaruwa
    ammawa ticket kapala genihin thiyenne ehe. me mallila kuliyata than kipayaka idala thiyanawa. dan inne nandage gedara.
    eheta yawana eka thama prashne.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මම වෝටර් මෙට්‍රෙස්ස් එක අරන් දෙන්නම්. මේකේ ලේගිමෙටි එක චෙක් කරපල්ලකෝ
    මම කෝල් කළා නම්බරේ වැඩ අන්ස්වෙර් කරන්නේ නැ


    මම කෝල් කළා. අම්මව ටිකට් කපාගෙන ගිහින්. පොළොන්නරුවේ වලිකන්නේ ඉන්නේ. පොර දන්නේ නැ මොනවද ඕනේ කියල. ඩොක්ටර් කෙනෙක් ප්රිස්ක්රිප්ෂන් එක ලියල දීලා. මම එක එවන්න කිව්වා. හෙට එවන්නම් කිව්වා. වැඩි විස්තර දාන්නම්.
    ------ Post added on May 25, 2022 at 12:05 AM
    විස්තර මොනාද බං...

    උඹල මොනව හරි කරන දේකට මාත් උදව් කරන්නම්
     
    • Like
    Reactions: HAneo