අම්මාට එපා වූ නාමල්
ක්‍රීෂ් සමාගමට ඉඩමක් ලබාදීමේදී කර ඇතැයි පැවසෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකොට සිට ඇප පිට නිදහස් කෙරුණ නාමල් රාජපක්ෂ , ඉන් අනතුරුව රථ පෙළපාලියකින් තමන්ගේ මව් සිටින නිවස බලා ගියේය.
එහෙත් ඔහු බලාපොරොත්තු වුයේ තමාගේ ඉදිරියට පැමිණ තම මව තමා සිප වැළගනු ඇතැයි කියාය. එහෙත් ඔහු නිවස උඩු මහල දක්වා ගියද ඔහුට මව හමු නොවීය.

මෙතෙක් දවසක් සිරි මැදිරියෙහි සිටි පැමිණි පසු ඔහු වැළද ගැනීමට තම මව නොසිටීම විසින් නාමල් කනගාටුවට පත්විය.

එසේම නාමල් මෙවැනි තත්වයකට පත්වීමට බලපෑ හේතු හේතුවෙන් ශිරන්ති රාජපක්ෂ තැඩි තැවුලෙන් මෙන්ම අන් අයට දොස් පවරමින් සිටි බවද වෙබ් අඩවි වාර්තා කොට තිබිණි.