'අම්මාවරුනේ 'ගීතයත් ඉවරය්.....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපොඔඔඔඔඔ තොගෙ කයියනම් ලක්ශ 90 /95 ගෙවල් හදන්න පඩිය ලක්ශ තුන 4ක් ගන්න විදියට එ උනාට බස් එකෙ යන අනාතයෙක්නෙ තො තාම:rofl::P

    ගේ හැදුවෙ සල්ලි තියෙන නිසා නෙමෙයි බං.. ඉන්න ගේ අබලන් වෙච්ච නිසා.. ඒක හදලා කරපු මෝඩකම් වලට තමා තාම මං මේ විඳවන්නෙ..
    මට වාහන නෑ.. බයික් එකක් විතරයි තියෙන්නෙ.. ඒකෙ යන්න එපා වුණාම බස් එකේ යනවා..


    ajith ge ewa dan danne na ban..ita wada mala ilawu may live show:(:angry:
    අජිත්ගෙ සිංදු යනකොට නම් නින්ද යනවා බං.. මූ අඬනවා ඇඬිල්ලක්.. දුකේ බෑ.. :(
    අනිවා බං.. කණක් ඇහෙන්නෙ නෑ ලයිව් ශෝ දැම්මම..


    ලයිවු ෂෝ වීඩියෝ කරන්න දැන් බෑන්ඩ්ස් එක්ක විඩීයෝ සෙන්ටර් අයිතිකාරයෝ ගිවිසුම් හිටන් ගහගෙන ඉන්නේ. විශේෂයෙන් ඔය මල්වත්ත පාරේ ඉන්න අය. ලංකාවේ කොහේ ෂෝ එකක් තිබ්බත් වීඩියෝ කරන්න අයිතිය තියෙන්නේ එයාලට. ගාන හොයාගන්න.

    සද නාවත් කමක් නැතේ කියන සිංදුව ආපු දවස් වල පට්ටෙටම හිට් උනා. ගායකයාට ප්‍රසංග එක පිට එක ආවත් ටික කලකින් ඒ සිංදුව වේදිකාවේ කියන එක නැවැත්තුවා. මොකද ඒ සිංදුවට කොල්ලෝ නටනවා බලන් ඉන්න බැරි නිසා කියලා. ඒත් අර තම්බියා :angry: ඕවා කියලා වැඩක් නෑ බං.
    ඒක තමා බං.. ඕවට ක්‍රියාමාර්ග ගන්න ඕන..
    ඒත් මෙච්චර කාලෙකට ලයිව් බෑන්ඩ් එකකට අවුලක් ගියේ නැහැනේ..
    මොකද උන් හැම ශෝ එකකම පරණ සිංදුවක් අනුභව කරනවා..:yes:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    00020408.gif

    :yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    ගේ හැදුවෙ සල්ලි තියෙන නිසා නෙමෙයි බං.. ඉන්න ගේ අබලන් වෙච්ච නිසා.. ඒක හදලා කරපු මෝඩකම් වලට තමා තාම මං මේ විඳවන්නෙ..
    මට වාහන නෑ.. බයික් එකක් විතරයි තියෙන්නෙ.. ඒකෙ යන්න එපා වුණාම බස් එකේ යනවා..



    විහිලුවට කිවුවෙ සහො අපිත් බස් එකෙ යන්නෙ:yes::P
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගේ හැදුවෙ සල්ලි තියෙන නිසා නෙමෙයි බං.. ඉන්න ගේ අබලන් වෙච්ච නිසා.. ඒක හදලා කරපු මෝඩකම් වලට තමා තාම මං මේ විඳවන්නෙ..
    මට වාහන නෑ.. බයික් එකක් විතරයි තියෙන්නෙ.. ඒකෙ යන්න එපා වුණාම බස් එකේ යනවා..
    tumblr_mkufc2GrO11rqa0i6o1_250.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපොඔඔඔඔඔ තොගෙ කයියනම් ලක්ශ 90 /95 ගෙවල් හදන්න පඩිය ලක්ශ තුන 4ක් ගන්න විදියට එ උනාට බස් එකෙ යන අනාතයෙක්නෙ තො තාම:rofl::P
    බස් වල යන්නේ අනාතයොද ? :confused:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    කියන සිංදුත් කියනවා.. ඕකෙ ලොකු වැරැද්දක් නැහැ බං..
    එහෙම බැලුවොත් මුලින්ම ඔය වැරැද්ද කලේ කසුන් කල්හාර.. සැඳෑ කලුවර Remake කලේ එයා..




    බඩියෝ දැන් කතන්දරේ මෙහෙමනේ වෙන්නේ, ලංකාවේ දැන් තියෙන බුද්ධිමය දේපල නීතිය අනුව ගීතයේ අයිතිය තියෙන්නේ පද රචකයා සහ සංගීත නිර්මාණකරුට, මේ ගීතයේ නම් ධර්මසිරි ගමගේ මහත්තයා සහ කේමදාස මාස්ටර් යන දෙන්නට තමයි. දැන් ඒ දෙන්නම ජිවතුන් අතර නෑ. ඔවුන්ගේ උරුමක්කාරයන්ට තමයි ගීතයේ අයිතිය හිමිවන්නේ එක තමයි නීතිමය තත්වය,

    නීතිමය පසුබිම කොහොම වුනත් සාදාචාරාත්මක අයිතිය කියන දෙයක් තියෙනවනේ, උඹ දන්නවනේ ලංකාවේ කලාවේ කොහොද සදාචාරයක් ඒ හැම දෙයක්ම මුදලට යටවෙලා ඉවරයි.

    ගොඩක් වෙලාවට පද රචකයාට කියක් හරි දිලා ගීතයේ හිමිකම ගන්නවා. සමහර වෙලාවට එහෙම ශතයක්වත් දෙන්නේ නෑ. නිර්මාණ අමු අමුවේ මංකොල්ල කනවා. ගීත රචකයන්ට, සංගීත රචකයන්ට මේවාට විරුද්ධව නඩු දමන්න කැමති නැත්තේ දන්නවනේ ලංකාවේ නඩු කියන්න ගියාම වෙනදේ, නඩු අවුරුදු ගාණක් ඇදෙනවා. ඉතිං ගොඩක් දෙනා තමන්ගේ කාලය, ධනය වැය කරන්න කැමති
    නෑ. සමහර නිර්මාණකරුවන්ට ඒ සඳහා වැයකරන්න ධනයක් නෑ ඕක තමයි බං ඇත්ත.

    උඹ දැන් කසුන් කල්හාරගේ සැදෑ කලූවර ගැන කියනවා. ඒ ගීතයේ සංගීතමය හිමිකම තියෙනනේ එච්.එම්. ජයවර්ධන මහත්තයට මං දැක්කා කසුන් කල්හාර කියලා තියෙනවා හිමිනැති පෙමක Remake කරන්න එයාලගෙන් අවසර ගත්තේ නෑ කියලා. ඒ ගැන කණගාටුවෙනවා කියලා. හිමිනැති පෙමක අයිතිය තියෙන්නේ කැමිලස් පෙරේරාට සහ රෝහණ වීරසිංහයන්ට එක නව නිර්මාණය වෙනුවෙන් ලබාදුන්නන් දෙන්න ඕනෑ ඒ දෙන්නගෙන් කෙනෙක්, එහෙම නැත්නම් එහෙම අවසරයක් ලබාගෙන නෑ.

    කසුන් කල්හාර කියනවා එයාලගෙන් අවසර ගත්තේ නෑ කියලා. එතකොට මම දන්න විදියට සෑදෑ කලූවර කියන්න කසුන් කල්හාර නන්දා මාලනි මහත්මියගෙන් අවසර ගත්තේ නෑ. ඉතිං කොහේද බං සදාචාරයක්, තමන් සාදාචාරාත්මක අයිතිය කඩලා ඒ දේ වෙන කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද ?

    මං අවසාන වශයෙන් කියන්නේ ලංකාවේ ගීත නිර්මාණයේ මහ ඛේදවාචකය තමයි අපේ ජාතික ගීත ජාතික ගීය නිර්මාතෘ ආනන්ද සමරකොන් මැතිතුමාගේ ජාතික ගීතය වෙනස් කලා. ඒ නිසා ඇතිවුන හිත් වේදනාවෙන් එතුමා සියදිවි හානිකර ගත්තා. ජාතික ගීතයේ නිර්මාණත්මක අයිතිය හොරාගත්තා නම් අනිත් ගීත ගැන කවර කතාද?
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කොහොම හරි අන්තිමට වෙන්නේ අපි හැමදාම රසවිඳපු ගීත ටිකක් කොහෙවත් ඉන්න සුනකයෝ අනුබව කරන එක විටරය්.මම මචං මට කරන්න පුළුවන් දේ කරන්න තිරණය කලා.මම දන්නේ නැහැ කොච්චර සාර්ථක වේය්ද කියල.එලකිරියේ කොල්ලෙගෙන්ම මට නන්දා මලානි නෝනගේ TP NO එක හම්බ උනා.අද කතා කරනවා මචන් මේ ගැන.
    සමහර විට හරියන් නැති වෙන්න පුළුවන්.අව්ලක් නැහැ එත් හිතේ තියෙන දුක හරි අඩුවෙය් නේ.ඒ NO එක හොයල දුන්නු යාලුවටත් ගොඩක් පින්.උඹලත් කතා කරලා කියන්න කැමතිනම් කියපල්ලා NO එක දෙන්නම්