අපොඔඔඔඔඔ තොගෙ කයියනම් ලක්ශ 90 /95 ගෙවල් හදන්න පඩිය ලක්ශ තුන 4ක් ගන්න විදියට එ උනාට බස් එකෙ යන අනාතයෙක්නෙ තො තාම![]()
ගේ හැදුවෙ සල්ලි තියෙන නිසා නෙමෙයි බං.. ඉන්න ගේ අබලන් වෙච්ච නිසා.. ඒක හදලා කරපු මෝඩකම් වලට තමා තාම මං මේ විඳවන්නෙ..
මට වාහන නෑ.. බයික් එකක් විතරයි තියෙන්නෙ.. ඒකෙ යන්න එපා වුණාම බස් එකේ යනවා..
ajith ge ewa dan danne na ban..ita wada mala ilawu may live show![]()
අජිත්ගෙ සිංදු යනකොට නම් නින්ද යනවා බං.. මූ අඬනවා ඇඬිල්ලක්.. දුකේ බෑ.. 
අනිවා බං.. කණක් ඇහෙන්නෙ නෑ ලයිව් ශෝ දැම්මම..

අනිවා බං.. කණක් ඇහෙන්නෙ නෑ ලයිව් ශෝ දැම්මම..
ලයිවු ෂෝ වීඩියෝ කරන්න දැන් බෑන්ඩ්ස් එක්ක විඩීයෝ සෙන්ටර් අයිතිකාරයෝ ගිවිසුම් හිටන් ගහගෙන ඉන්නේ. විශේෂයෙන් ඔය මල්වත්ත පාරේ ඉන්න අය. ලංකාවේ කොහේ ෂෝ එකක් තිබ්බත් වීඩියෝ කරන්න අයිතිය තියෙන්නේ එයාලට. ගාන හොයාගන්න.
සද නාවත් කමක් නැතේ කියන සිංදුව ආපු දවස් වල පට්ටෙටම හිට් උනා. ගායකයාට ප්රසංග එක පිට එක ආවත් ටික කලකින් ඒ සිංදුව වේදිකාවේ කියන එක නැවැත්තුවා. මොකද ඒ සිංදුවට කොල්ලෝ නටනවා බලන් ඉන්න බැරි නිසා කියලා. ඒත් අර තම්බියාඕවා කියලා වැඩක් නෑ බං.
ඒක තමා බං.. ඕවට ක්රියාමාර්ග ගන්න ඕන..
ඒත් මෙච්චර කාලෙකට ලයිව් බෑන්ඩ් එකකට අවුලක් ගියේ නැහැනේ..
මොකද උන් හැම ශෝ එකකම පරණ සිංදුවක් අනුභව කරනවා..
ඒත් මෙච්චර කාලෙකට ලයිව් බෑන්ඩ් එකකට අවුලක් ගියේ නැහැනේ..
මොකද උන් හැම ශෝ එකකම පරණ සිංදුවක් අනුභව කරනවා..






මේ මොන කතාවක්ද ? 

Uge wayase un thama oya pata karana weda karanne..