අම්මා ගැන මට ගොඩක් දුකයි මචන්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    හුකන්නෝ ඒ තොගේ අම්ම.ඔය පකේ හීන මානෙ වෙන උන් එක්ක තියගනින්.ඔය ඉන්නේ තොව වදාපු අම්මා.තොට අම්මගෙන් සමාව ගන්න බැරි තරම් තොගෙ තියන ලොකුකම මොකදද...

    මගෙ පපුව දිගේ ඇසිඩ් පාරක් ගිය වගෙ යකෝ තෝ අම්මට ඒ කියපු වචනෙට.

    මම ඒ බැන්නෙ තෝ අම්මට බැනපු නිසා නෙමෙයි.මොකද ඒක දැන් වෙලා ඉවරයි.උබ මොන වගේ පීඩනේක හිටියද කියලා අපි කටවත් කියන්න බෑ.එත් මම එක අනුමත කරන්නේ නෑ.

    තමන්ගේ අම්මගෙන් සමාව ගන්න බැරි නරුමයෙක් වෙන්න එපා මිනිහො.

    :( හීන මානයක් නිසා නෙමේ බන් මන වචනෙන් සමාව ඉල්ලල පුරුදු නෑ. මන් කාගෙන් හරි සමාව ඉල්ලන්නේ අර එක්කෙනෙක් කිව්ව වගේ මොකක් හරි කෑමක් අරන් දිලා තෑග්ගක් දීලා අන්න ඒ වගේ. ඒත් මන් ඊයේ අම්මට කියපු වචනේ අම්මගේ හිතේ තියෙයි කියන දුකයි මට තීයෙන්නේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    උඹ හිතේ අවුලෙන් හිටියේ එක නිසා හේතුවක් නැතුව බැන්නට සමාවෙන්න කියල අම්මට වැඳලා සමාව ගනින්.. දැන්ම කරහන් :yes::yes::yes:

    ඔව් බන් සමාව ගන්නවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    isella society race duwanna hadana eka nawattapan.ekai ubata stress.35 wenna kalin kare ne kiyala marenne ne.35 wenna kalin wela anith dawase heart attack ekak hadila marennath puluwan.

    මන් මැරෙන එක මට දුකක නෑ බන්. ඒත් අම්මට මොනවා හරි වෙන්න කලින් මට තැනකට එන්න ඕනේ. අම්මගේ හිතේ තියෙන ලොකු ආසාවක් ඒක. ඒකයි මට හදිස්සි. අම්ම සෑහෙන්න දුක් වින්දා. මට ඕනේ අම්මා මගේ දියුණුව දැකල සතු වෙන්න අම්මට මොනවා හරි දෙයක් වෙන්න කලින්. ඊට පස්සේ මන් මැරුණත් මට දුකක් නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මම නම් අම්මගෙන් සමාව ඉල්ලගන්නෙ අම්මට අම්මා ආස කැමක් ගෙනිහින් දිලා..නැත්නම් එයා තනියම ගිහින් ගන්නෙ නැති දෙයක් අරන් දිලා..කොහෙ හරි එක්කන් ගිහින් එයාට මුලු දවසම ආස කරන දෙවල් එහෙම අරන් දිලා හොද කෑමක් දිලා යාලු කරගන්නවා.....

    මාත් එහෙම කරනවා. ඒත් මේ පාර අම්මගේ හිත ගොඩක් රිදෙන්න ඇති.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මං අම්මට කවදාවත් තදින් කතාකරලා නෑ

    giphy.gif

    නෑ බන් ඇත්ත. මේ විදිහට කතා කරලා නෑ කවදාවත්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    සමාව ගන්නවා කියල ෆිල්ම් වල වගේ හෙන සංවේදී දෙබස් කියන්න ඕනේ නෑ ෂේප් එකේ ගිහින් කතාකරපන්, ආ අම්ම මොකෝ මේ අප්සට් එකේ තරහ ගියාම කියන ඒවා ගන්න ගන්න එපා මටත් තරහ ගියා ඒ වෙලේ කියල කියපන්. පස්සේ අම්ම කැමති මොනවහරි අරන් දීපන්.

    දැන්ම ගිහින් කියල වරෙන් මෙතන එළකිරියේ ඉඳගෙන අපිට දුක කියල වැඩක් නෑ දුප් දැන්ම නැගිටල පල :angry:

    :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,625
    113
    මන් මැරෙන එක මට දුකක නෑ බන්. ඒත් අම්මට මොනවා හරි වෙන්න කලින් මට තැනකට එන්න ඕනේ. අම්මගේ හිතේ තියෙන ලොකු ආසාවක් ඒක. ඒකයි මට හදිස්සි. අම්ම සෑහෙන්න දුක් වින්දා. මට ඕනේ අම්මා මගේ දියුණුව දැකල සතු වෙන්න අම්මට මොනවා හරි දෙයක් වෙන්න කලින්. ඊට පස්සේ මන් මැරුණත් මට දුකක් නෑ

    Owa okoma oluwe hadagatta manasgatha.ammath aye cycle eke.boru hopes.diyunuwa dekala marunath ekai nikan marunath ekai.mata hithena de man kivve.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මමත් ෆ්‍රීලාන්සිං තමයි බන් කරන්නේ. ආදායමත් නරක නෑ. ඒත් ඉතුරුවක් නෑ බන්. මාසේ වියදම 70000 යි. ඉතින් කොහෙද ඉතුරුවක් තියෙන්නේ.

    දෙන්නෙක් නම් 70000ක් වැඩි වගේ නේ ගෙවල් කුළිත් මෙහෙත් එක්ක නම් ටිකක් අමාරු ඇති.

    වියදම අඩු කරගන්න බැරුව ඉතුරුවක් නැත්නම් කරන්න වෙන්නේ අදායම වැඩි කරගන්න එක්කෝ වැඩ කරන කාලේ වැඩි කරන්න බලපන් කට්ට කාල .

    ෆ්රිලාන්ස් වලට අමතරව නැත්න්ම් ජොබ් එකක් හරි ලෝකල් මාකට් එක ටාගට් කරලා මොනාහරි කරන්න බලපන්:dull:

    අම්මගෙන් සමාව ගන්න එච්චර දෙයක් නැහැ දඩස් ගහල වදින්න ඕනේ නැහැ විහිළුවක් කරලා කතා කරපන් ඇත්ත සිදිය කියපන් හිමිට හිති විදොනවාට වඩා ලේසි සැනසිල්ලයි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ay ban 70k wiyadam wenne monawatada. tikak wadi ne :no::no::no:

    ගිනි පොලියට ගත්තු ණය තියෙනව බන් වාරිකේ 15000 ක්. ගෙවල් කුලි, ගෙදර වියදම්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    tawa wayasata giyama owa wedi wenawa.naki unama sihiya adu wenawa ita passe ubata bainna ganiy.danma oluwa hadaganin.wetcha deyak gena pasuthawena eka modama wedak.no reverse gear in life.anith para taraha giyama gedarin eliyata pala.

    Amma ehema na ban.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    උඹ අම්මට බැනපු වචන ආපහු ගන්න බෑ. ඒ ගැන හිතන්න හිතන්න නැවත නැවත් පව් රැස් වෙන එක විතරයි වෙන්නේ. දැන්ම සමාව අරගනින් වැඳ වැටිලා. උඹට දියුණුවක් නෑ කියන එකට අම්මා පලි නෑ. දෙමව්පියන්ට බනින එවුන්ට කවදාවත් දියුණුවක් ඇතිවෙන්නේ නෑ. දියුණු වෙන්න කැමති මිනිහා මුලින්ම වියදම් සීමා කරගන්න ඕනෑ. රටේ ලෝකේ අනිත් එවුන් කරන දේ කොපි කරන්නේ නැතිව උඹේ තරමින් ජීවත් වෙයං. ප්ලෑන් එකක් ඇතිව හෙමින් ගිය මිනිහා විතරයි ලෝකේ දියුණු වෙලා තියෙන්නේ.

    ඔය වියදම් එකක් වත් අනවශ්‍ය වියදම් නෙමේ බන්. බැංකුවලින් ණය දෙන්නේ සල්ලි වලින් ප්‍රශ්නයක් නැති උන්ට. ඒ නිසා අපිට ගිණිපොලියට තමයි ණය ගන්න වෙන්නේ හදිස්සියක් උනාම. ඒව ගෙවන්න ගියාම තමයි වියදම් වැඩි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Owa okoma oluwe hadagatta manasgatha.ammath aye cycle eke.boru hopes.diyunuwa dekala marunath ekai nikan marunath ekai.mata hithena de man kivve.

    ඒක තෙරෙන්නේ දුක් විදපු මනුස්සයෙක්ට බන්. නිකමට හිතපන් දරුවෙක් හදාගන්න සහෙන දුක් විදපු අම්ම කෙනෙක් දරුවෙක් දියුණු වෙනව දැක්කම කොච්චර සතුටු වෙනවාද? දරුවා ප්‍රශ්න ගොඩක් මැද්දේ ඉද්දි අම්ම කෙනෙක්ට සැනසීමක් තියෙනවාද
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අම්මගෙන් සමාව ඉල්ලන්න ඉගෙන ගන්න ඕන නෑ.අපිට ඕන දෙයක් කියන්න පුළුවන් අම්ම ලඟ විතරයි.අම්ම එහෙම කවදාවත් දුක් උනාට තරහ වෙන්නේ නෑ.අම්මල හරි පුදුමයි සහෝ.ලජ්ජා වෙන්න දෙයක් නෑ.පුරුදු වෙන්න දෙයක් නෑ.අම්ම වගේ මේ ලෝකේ කවුරුවත් නෑ අපිට.

    :yes::yes::love::love:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,625
    113
    ඒක තෙරෙන්නේ දුක් විදපු මනුස්සයෙක්ට බන්. නිකමට හිතපන් දරුවෙක් හදාගන්න සහෙන දුක් විදපු අම්ම කෙනෙක් දරුවෙක් දියුණු වෙනව දැක්කම කොච්චර සතුටු වෙනවාද? දරුවා ප්‍රශ්න ගොඩක් මැද්දේ ඉද්දි අම්ම කෙනෙක්ට සැනසීමක් තියෙනවාද

    Eka mulwak ban sanasimak ne.aye ipadila oya wedemai wenne.ube daruwantath etcharai.ubata beri unama uba ilagata balanne daruwan goda yay kiyala balan inna eka.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    දෙන්නෙක් නම් 70000ක් වැඩි වගේ නේ ගෙවල් කුළිත් මෙහෙත් එක්ක නම් ටිකක් අමාරු ඇති.

    වියදම අඩු කරගන්න බැරුව ඉතුරුවක් නැත්නම් කරන්න වෙන්නේ අදායම වැඩි කරගන්න එක්කෝ වැඩ කරන කාලේ වැඩි කරන්න බලපන් කට්ට කාල .

    ෆ්රිලාන්ස් වලට අමතරව නැත්න්ම් ජොබ් එකක් හරි ලෝකල් මාකට් එක ටාගට් කරලා මොනාහරි කරන්න බලපන්:dull:

    අම්මගෙන් සමාව ගන්න එච්චර දෙයක් නැහැ දඩස් ගහල වදින්න ඕනේ නැහැ විහිළුවක් කරලා කතා කරපන් ඇත්ත සිදිය කියපන් හිමිට හිති විදොනවාට වඩා ලේසි සැනසිල්ලයි

    අඩු කරන්න වියදමක් නෑ බන්. ඔක්කොම අත්‍යාවශ්‍ය වියදම්. මන ෆ්‍රීලන්සිං පැත්තෙන්ම තව ටිකක් දියුණු කරගන්න අදහසක් තියෙනවා. ඒත් ඒකටත් සල්ලි ඕනේ වෙනවා. ඉතුරුවක් නැතුව ඒක කරන්නත් බෑ. දුගී බවේ විශම චක්‍රයේ ඉන්නේ.ඕක කඩන්න අනිවාර්යෙන් අඩු පොළී ලෝන් එකකට යන්න ඔනේ. ඒත් ෆ්‍රීලන්සර්ස්ලාට ලෝන් ගන්න බෑනේ බන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Eka mulwak ban sanasimak ne.aye ipadila oya wedemai wenne.ube daruwantath etcharai.ubata beri unama uba ilagata balanne daruwan goda yay kiyala balan inna eka.

    ඒ කොහොම උනත් මට ඕනේ ඉකමනින් ගෙයක් හදා ගන්න බන්. අනිත් දේවල් නැතත් කමක් නෑ