හුකන්නෝ ඒ තොගේ අම්ම.ඔය පකේ හීන මානෙ වෙන උන් එක්ක තියගනින්.ඔය ඉන්නේ තොව වදාපු අම්මා.තොට අම්මගෙන් සමාව ගන්න බැරි තරම් තොගෙ තියන ලොකුකම මොකදද...
මගෙ පපුව දිගේ ඇසිඩ් පාරක් ගිය වගෙ යකෝ තෝ අම්මට ඒ කියපු වචනෙට.
මම ඒ බැන්නෙ තෝ අම්මට බැනපු නිසා නෙමෙයි.මොකද ඒක දැන් වෙලා ඉවරයි.උබ මොන වගේ පීඩනේක හිටියද කියලා අපි කටවත් කියන්න බෑ.එත් මම එක අනුමත කරන්නේ නෑ.
තමන්ගේ අම්මගෙන් සමාව ගන්න බැරි නරුමයෙක් වෙන්න එපා මිනිහො.
හීන මානයක් නිසා නෙමේ බන් මන වචනෙන් සමාව ඉල්ලල පුරුදු නෑ. මන් කාගෙන් හරි සමාව ඉල්ලන්නේ අර එක්කෙනෙක් කිව්ව වගේ මොකක් හරි කෑමක් අරන් දිලා තෑග්ගක් දීලා අන්න ඒ වගේ. ඒත් මන් ඊයේ අම්මට කියපු වචනේ අම්මගේ හිතේ තියෙයි කියන දුකයි මට තීයෙන්නේ
ඔව් බන්. එහෙම කරන්න ඕනේ


