අම්මා තාත්තාගේ බෙහෙත් වියදම්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,147
    12,055
    113
    උඹලගේ පවුල්වල , අම්මා තාත්තාට කරන වියදම් .. සමසේ බෙදාගෙන වැයකරන්නේ?
    ඊයේ අපේ තාත්තාගේ බෙහෙත් වියදම හැට දාස් ගානක්.
    මට දරන්නත් අමාරුයි දැන්. පවුලේ දේවල් හොයලා බලලා වියදම් කරන්නෙත් මම.. ඒත් සහෝදරයන්ට ගානක්වත් නෑ..
    ඉල්ලන්නවත් හිත දෙන්නෑ..මම වියදම් ෂීට් එක යැවුවත් වට්ස්ඇප්වලින් ..ඒත් සද්දයක් නෑ..හ්ම්....පට්ටම දුකයි බන්
    අඩුම ගානේ බෙදාගෙන වැය කරන්නවත් ..අද කාලේ හැටියට...හ්ම්..
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930

    Ehema baba hukun be , කුණුහරුප 2 3 k kiyala , banala sera karapan sahodrayanta , be keewoth unge idam wala gas kapala dala wikunapan , unta dena idam keli uba ganin , gedara badu gas wikunapan , facebook eke post apan wadinna
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,897
    21,144
    113
    gas tika kapan idamee
    eka wikunapan
    kuburu tika ita passe wikunapan
    eta passe gedara putu tv eka wage wikunapan
    ethkota anith ewunta as arenawa
    nathnam oka karanna baha
    ape idam wala okkoma kos gas tika kapala yawwa
    eta passe mein enawa adagena 😁
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    Ehema baba hukun be , කුණුහරුප 2 3 k kiyala , banala sera karapan sahodrayanta , be keewoth unge idam wala gas kapala dala wikunapan , unta dena idam keli uba ganin , gedara badu gas wikunapan , facebook eke post apan wadinna

    මේ වැඩේට උපදෙස් ගන්න ඕන නං @tharakaf ව කන්ටැක්ට් කරන්න. 👍
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    උඹලගේ පවුල්වල , අම්මා තාත්තාට කරන වියදම් .. සමසේ බෙදාගෙන වැයකරන්නේ?
    ඊයේ අපේ තාත්තාගේ බෙහෙත් වියදම හැට දාස් ගානක්.
    මට දරන්නත් අමාරුයි දැන්. පවුලේ දේවල් හොයලා බලලා වියදම් කරන්නෙත් මම.. ඒත් සහෝදරයන්ට ගානක්වත් නෑ..
    ඉල්ලන්නවත් හිත දෙන්නෑ..මම වියදම් ෂීට් එක යැවුවත් වට්ස්ඇප්වලින් ..ඒත් සද්දයක් නෑ..හ්ම්....පට්ටම දුකයි බන්
    අඩුම ගානේ බෙදාගෙන වැය කරන්නවත් ..අද කාලේ හැටියට...හ්ම්..

    ලංකාවෙ තියෙන ලොකුම අවුලක් ඕක. ගොඩක් අයගෙ රිටයමන්ට් ප්ලැන් එක ලමයි. අම්මල සහොදරයන්ට මොනහරි දුන්නද දේපල විදියට? උන්ට හැකියාවක් තියෙනවනම් කතා කරල බලපන්. නැත්තන් අම්මල ලවාම කියවපන්. සමහර දෙමාපියෝ කරන්නේ එකෙක්ගෙන් කාල අනිත් උන්ට තමා කරන්නේ. හරියට අර ගමේ උන් දෙන්නෙක් හරකා බෙදාගත්ත වගේ. එකෙක් හරකගෙ ඉස්සර පැත්ත ගත්ත, අනිත් එක පස්ස ගත්ත.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    උඹලගේ පවුල්වල , අම්මා තාත්තාට කරන වියදම් .. සමසේ බෙදාගෙන වැයකරන්නේ?
    ඊයේ අපේ තාත්තාගේ බෙහෙත් වියදම හැට දාස් ගානක්.
    මට දරන්නත් අමාරුයි දැන්. පවුලේ දේවල් හොයලා බලලා වියදම් කරන්නෙත් මම.. ඒත් සහෝදරයන්ට ගානක්වත් නෑ..
    ඉල්ලන්නවත් හිත දෙන්නෑ..මම වියදම් ෂීට් එක යැවුවත් වට්ස්ඇප්වලින් ..ඒත් සද්දයක් නෑ..හ්ම්....පට්ටම දුකයි බන්
    අඩුම ගානේ බෙදාගෙන වැය කරන්නවත් ..අද කාලේ හැටියට...හ්ම්..
    machan sahodara kan tiyenne eka gedaraka inna kam witharai, ita passe unta unge prashna tiyawa tika tika oka adu wenawa. ohoma karana eka hari loku deyak.

    Anika machan ape minissuth weradi.
    Tiyana sesathama daruwonta wiyadam karala gewal dorawaluth untama liyala dila anthimata e minissu amaruwe wetenawa.
    Onna owata thamai ban system change wenna ona kiyanne.
    Wena ratawal wala machan demaupiyo daruwonta salakanne na nemei un un gana balaganna puluwan wata pitawak hadagannawa. eka ape aya karanne hari aduwen. (lamai unath ehemai ammala thaththalath ehemai, (not every one))
     
    • Love
    Reactions: Shamal3001

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    ලංකාවෙ තියෙන ලොකුම අවුලක් ඕක. ගොඩක් අයගෙ රිටයමන්ට් ප්ලැන් එක ලමයි. අම්මල සහොදරයන්ට මොනහරි දුන්නද දේපල විදියට? උන්ට හැකියාවක් තියෙනවනම් කතා කරල බලපන්. නැත්තන් අම්මල ලවාම කියවපන්. සමහර දෙමාපියෝ කරන්නේ එකෙක්ගෙන් කාල අනිත් උන්ට තමා කරන්නේ. හරියට අර ගමේ උන් දෙන්නෙක් හරකා බෙදාගත්ත වගේ. එකෙක් හරකගෙ ඉස්සර පැත්ත ගත්ත, අනිත් එක පස්ස ගත්ත.
    oka godak welawata,
    Ammala upset ekawa dannawa ,
    Gemak gahagani kiyala hitana eka langa indagena ,
    Fail wei or fail kiyala hitana ekata sup ekak denna balanawa ,
    Eka salli, kaama or. Wenath deyak wenna puluwan
     
    • Like
    Reactions: yazazb and tharakaf

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    It depends on the inheritance share and the family culture.

    We have five kids in my family, and we don't even have to bother because they have a solid income from rented properties, and my dad manage them well.

    Even if something crazy comes up, we will all pitch in. That's how we are raised. It all depends on how you are raised.

    But you can try to force them. Idk.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    oka godak welawata,
    Ammala upset ekawa dannawa ,
    Gemak gahagani kiyala hitana eka langa indagena ,
    Fail wei or fail kiyala hitana ekata sup ekak denna balanawa ,
    Eka salli, kaama or. Wenath deyak wenna puluwan

    ඒක පට්ට අසාදාරන සෙල්ෆිශ් දෙයක් බන්. හැම එකාටම ජීවිතෙ වින්දින්න අයිතියක් තියෙනවා. එක එකාගෙ කරුම අනිත් උන් ගෙවන්න ඕන නැනෙ. මම දන්න එකෙක් ඉන්නවා පවුලෙ බාලයා උනාට උන්ගෙ අම්මලා ඉස්සර ඉන්දන්ම උන්ගෙ අක්කට තමා කරන්නේ. මූ කොහොමහරි ගේමක් ගහල හොද තැනක ඉන්නවා. අක්ක මොකෙක්ද ගොතයෙක් බැදල කට්ටක් කනවා. ඒත් අම්මලා බලන්නේ අරු ලවා අක්කලාට කරවන්න. දන්න තරමින් මූ දැන් බලන්නෙ නැ. ඌටත් ඇති උනා.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    ගොඩක් තැන්වල ඔහොම තමයි කරන කෙනා කරනවා අනිත් අය ආතල් එකේ ඉන්නවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    උඹලගේ පවුල්වල , අම්මා තාත්තාට කරන වියදම් .. සමසේ බෙදාගෙන වැයකරන්නේ?
    පංගුපේරු නෑ . ලග ඉන්න අහුවෙන කෙනා ගෙවනවා.. වියදම බෙදාගැනීම වගේ දේවල් නෑ .
     
    • Like
    Reactions: nrjayasinghe

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,101
    885
    113
    33
    Srilanka
    my parents passed away many years back (b4 my marriage)..

    ape wife ge amma enawa ape gedrata, mehe inna kale mother-in-law ge expenses okkoma man kanne, wife ta 3 bros and 4 sis, kawruth satha 5k denne (wife ta call karala loku talks witharath danawa)
    wife uth ammata araka genna meka genna kiyala list denawa (fruits walatama loku ganak yanawa)
    meka wife ekka katha karannath be,,, unwanted problems ey kiyala.. monaw kanrand :confused2: