උඹලගේ පවුල්වල , අම්මා තාත්තාට කරන වියදම් .. සමසේ බෙදාගෙන වැයකරන්නේ?
ඊයේ අපේ තාත්තාගේ බෙහෙත් වියදම හැට දාස් ගානක්.
මට දරන්නත් අමාරුයි දැන්. පවුලේ දේවල් හොයලා බලලා වියදම් කරන්නෙත් මම.. ඒත් සහෝදරයන්ට ගානක්වත් නෑ..
ඉල්ලන්නවත් හිත දෙන්නෑ..මම වියදම් ෂීට් එක යැවුවත් වට්ස්ඇප්වලින් ..ඒත් සද්දයක් නෑ..හ්ම්....පට්ටම දුකයි බන්
අඩුම ගානේ බෙදාගෙන වැය කරන්නවත් ..අද කාලේ හැටියට...හ්ම්..