පුළුවන් උපරිම කරපං බං... ඕව පට්ට විදිහට ආශිර්වාදයක් වෙනව උඹට...
ඔය මිනිස්සු නැති කිලෙක රත්තරං වලින් පිළිම නෙළුවත් වැඩක් නෑනේ...
ඔය මිනිස්සු නැති කිලෙක රත්තරං වලින් පිළිම නෙළුවත් වැඩක් නෑනේ...
මේ කතාව සහතික ඇත්ත අපේ ගෙදර අච්චි බලන්න අම්මා ගේ මල්ලි ආවේ නැහැ අම්මා තමා ඔකොම කරේ ලෙඩ වලට වියදම් කරේ නැහැ ඒ පුතා, නමුත් එක පාරක් බලන්න අවොත් අම්මා ගේ මල්ලි අච්චිව, එයාට අම්මාව පෙන්න බෑ සතියක් විතර යනකම්උඹ ඔය මොනා කරත් අයිය අවුරුද්දකට සැරයක් රෙදිකෑල්ලක් ගෙනත් කීයක් හරි දීල ගියාම පොර හොඳම පුතා වෙනව.
occhara wiyadam ayi. rajayee hospital ekka clinic dapan. beheth okkoma hamma wenawa. hama ekama eka widihata balanne nae, ewa unta thiyei. ubata puluwan widihata karapan. eka ubata kawada hari thiyei. ape akka thatage malagedara awe ganna dawaseth 11 pahu wela. duty thibunalu. eyagema staff eke kenek udema awa,උඹලගේ පවුල්වල , අම්මා තාත්තාට කරන වියදම් .. සමසේ බෙදාගෙන වැයකරන්නේ?
ඊයේ අපේ තාත්තාගේ බෙහෙත් වියදම හැට දාස් ගානක්.
මට දරන්නත් අමාරුයි දැන්. පවුලේ දේවල් හොයලා බලලා වියදම් කරන්නෙත් මම.. ඒත් සහෝදරයන්ට ගානක්වත් නෑ..
ඉල්ලන්නවත් හිත දෙන්නෑ..මම වියදම් ෂීට් එක යැවුවත් වට්ස්ඇප්වලින් ..ඒත් සද්දයක් නෑ..හ්ම්....පට්ටම දුකයි බන්
අඩුම ගානේ බෙදාගෙන වැය කරන්නවත් ..අද කාලේ හැටියට...හ්ම්..
රනිල් කරන්නෙත් ඒ වැඩේමයි නේද බංgas tika kapan idamee
eka wikunapan
kuburu tika ita passe wikunapan
eta passe gedara putu tv eka wage wikunapan
ethkota anith ewunta as arenawa
nathnam oka karanna baha
ape idam wala okkoma kos gas tika kapala yawwa
eta passe mein enawa adagena![]()
මහා ගෙට පෙරේතකම් කරා නම් ඇදපන් පුතේ ,,,උඹලගේ පවුල්වල , අම්මා තාත්තාට කරන වියදම් .. සමසේ බෙදාගෙන වැයකරන්නේ?
ඊයේ අපේ තාත්තාගේ බෙහෙත් වියදම හැට දාස් ගානක්.
මට දරන්නත් අමාරුයි දැන්. පවුලේ දේවල් හොයලා බලලා වියදම් කරන්නෙත් මම.. ඒත් සහෝදරයන්ට ගානක්වත් නෑ..
ඉල්ලන්නවත් හිත දෙන්නෑ..මම වියදම් ෂීට් එක යැවුවත් වට්ස්ඇප්වලින් ..ඒත් සද්දයක් නෑ..හ්ම්....පට්ටම දුකයි බන්
අඩුම ගානේ බෙදාගෙන වැය කරන්නවත් ..අද කාලේ හැටියට...හ්ම්..

Doctor ae brand eka liyana hethuva danne nathuva "hodama" eka denna avadaanam. Medicine vala percentages thiyanava.mama nam ape ammata aran denne .. doc ponna_ya liyana brand nathiwa ewala hondama brand walin aran denne ..anith aya dunnath ekai nathath ekai .
Doctor ae brand eka liyana hethuva danne nathuva "hodama" eka denna avadaanam. Medicine vala percentages thiyanava.