අම්මා තාත්තාගේ බෙහෙත් වියදම්

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පුළුවන් උපරිම කරපං බං... ඕව පට්ට විදිහට ආශිර්වාදයක් වෙනව උඹට...
    ඔය මිනිස්සු නැති කිලෙක රත්තරං වලින් පිළිම නෙළුවත් වැඩක් නෑනේ...
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    උඹ ඔය මොනා කරත් අයිය අවුරුද්දකට සැරයක් රෙදිකෑල්ලක් ගෙනත් කීයක් හරි දීල ගියාම පොර හොඳම පුතා වෙනව.
    මේ කතාව සහතික ඇත්ත අපේ ගෙදර අච්චි බලන්න අම්මා ගේ මල්ලි ආවේ නැහැ අම්මා තමා ඔකොම කරේ ලෙඩ වලට වියදම් කරේ නැහැ ඒ පුතා, නමුත් එක පාරක් බලන්න අවොත් අම්මා ගේ මල්ලි අච්චිව, එයාට අම්මාව පෙන්න බෑ සතියක් විතර යනකම්
     
    • Like
    Reactions: lilman

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,727
    3,052
    113
    උඹලගේ පවුල්වල , අම්මා තාත්තාට කරන වියදම් .. සමසේ බෙදාගෙන වැයකරන්නේ?
    ඊයේ අපේ තාත්තාගේ බෙහෙත් වියදම හැට දාස් ගානක්.
    මට දරන්නත් අමාරුයි දැන්. පවුලේ දේවල් හොයලා බලලා වියදම් කරන්නෙත් මම.. ඒත් සහෝදරයන්ට ගානක්වත් නෑ..
    ඉල්ලන්නවත් හිත දෙන්නෑ..මම වියදම් ෂීට් එක යැවුවත් වට්ස්ඇප්වලින් ..ඒත් සද්දයක් නෑ..හ්ම්....පට්ටම දුකයි බන්
    අඩුම ගානේ බෙදාගෙන වැය කරන්නවත් ..අද කාලේ හැටියට...හ්ම්..
    occhara wiyadam ayi. rajayee hospital ekka clinic dapan. beheth okkoma hamma wenawa. hama ekama eka widihata balanne nae, ewa unta thiyei. ubata puluwan widihata karapan. eka ubata kawada hari thiyei. ape akka thatage malagedara awe ganna dawaseth 11 pahu wela. duty thibunalu. eyagema staff eke kenek udema awa,
     
    • Love
    Reactions: Shamal3001

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    gas tika kapan idamee
    eka wikunapan
    kuburu tika ita passe wikunapan
    eta passe gedara putu tv eka wage wikunapan
    ethkota anith ewunta as arenawa
    nathnam oka karanna baha
    ape idam wala okkoma kos gas tika kapala yawwa
    eta passe mein enawa adagena 😁
    රනිල් කරන්නෙත් ඒ වැඩේමයි නේද බං
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,753
    113
    දෙමාපියන්ට කරන දේවල් කවදාවත්ම අපතේ යන්නෙ නෑ. අනිත් අය ගැන හිතන්නෙ නැතිව පුලුවන් උපරිමෙන් කරන්න. මමත් වියදම් කරනවා මාසෙට 35000, ඩොක් ගාවට යන දවස් වලට අමතර 20ක් විතර යනව රිපෝට අරව මේව. හිතේ සතුටින් කරන්න.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    දෙමව්පියෝ උබට පොඩිකාලේ ඉදන් සැලකුව නම්.. ඒ අයට සලකන්න සහෝදර සහෝදරියන් එනකන් බලන් ඉන්න ඕනේ නෑ..

    උබට පුළුවන් උපරිමෙන් සලකපන්..

    උබට ළමයි ඉන්නවනම් මතකතියගනින් උබේ දෙමව්පියන්ගේ තත්වෙට උබටත් කවදාහරි පත්වෙනවා කියලා.. වපරපු විදියට තමයි අස්වැන්න ලැබෙන්නේ..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    උඹලගේ පවුල්වල , අම්මා තාත්තාට කරන වියදම් .. සමසේ බෙදාගෙන වැයකරන්නේ?
    ඊයේ අපේ තාත්තාගේ බෙහෙත් වියදම හැට දාස් ගානක්.
    මට දරන්නත් අමාරුයි දැන්. පවුලේ දේවල් හොයලා බලලා වියදම් කරන්නෙත් මම.. ඒත් සහෝදරයන්ට ගානක්වත් නෑ..
    ඉල්ලන්නවත් හිත දෙන්නෑ..මම වියදම් ෂීට් එක යැවුවත් වට්ස්ඇප්වලින් ..ඒත් සද්දයක් නෑ..හ්ම්....පට්ටම දුකයි බන්
    අඩුම ගානේ බෙදාගෙන වැය කරන්නවත් ..අද කාලේ හැටියට...හ්ම්..
    මහා ගෙට පෙරේතකම් කරා නම් ඇදපන් පුතේ ,,,
    ඕව මහා මිනිස්සුන්ගේ වැරදි බන් රිටයමන්ට් ප්ලැන් නැතිව කකා බිබී ඉන්න එක
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ade ubala owa bedaganada bn karanne :D
    mage nm itn ammai , thaththai dennama inne mn laga. mn itn kagenwath illanneth na.
    awlk nathuwa innwa itn :D
    mn gawa innwa kiynne mage responsibility eka eyalawa bala gnna eka kiyalai mn hithnne :)
    oka itn pawule balaya unama thiyena responsibility ekak thama..
     
    • Like
    Reactions: chinmak and dbug

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    mama nam ape ammata aran denne .. doc ponna_ya liyana brand nathiwa ewala hondama brand walin aran denne ..anith aya dunnath ekai nathath ekai .
    Doctor ae brand eka liyana hethuva danne nathuva "hodama" eka denna avadaanam. Medicine vala percentages thiyanava.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,515
    9,009
    113
    meke inne 1M hamba karana we#$ puthalada? ekekk deyak ahapuwama uthathara denne nathuw hinawenawa