අම්මා තාත්තා නැති උනාම 😢

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    මේක බැලුවහම ජීවිතේ කළකිරෙනවා. මම බෞද්ධ. බණ ටෝක් දෙනවා නෙමෙයි. මගෙ ආගමට අනුව මනුස්ස ආත්මයක් ලබනවා කියන්නෙ නිවන් යන්න ලේසියෙන් ලැබෙන්නෙ නැති චාන්ස් එකක්. සම්පූර්ණ මනුස්ස ආත්මයක උපදින්නෙ නැහැ ලේසියෙන්. ඒකට පට්ට පිනක් තියෙන්න ඕනි. පරිපූර්ණව ඉපදිලා, ඉපදුණු දවසෙ ඉඳලා බැඳීම් වලට හිරවෙලා, තාවකාලික දේවල් පස්සෙ දුවලා දුවලා ජීවිතේ ගෙවිලා යනවා. වයසට ගිහින් අන්තිම කාලෙ තමයි මතක්වෙන්නෙ මොන මගුලක්ද මේ කළේ කියලා. මගෙත් එක්ක වයසක අය අනනත්තවත් ඔය කතාව කියලා තියෙනවා චැටක් දාන්න සෙට් වුණ වෙලාවක. අම්මා තාත්තට උපරිම සලකපන් ඒ මිනිස්සු ඉන්නකන්. ඉපදුනු හැමෝටම මේ ඔක්කොම දාළා, මැරෙන්න වෙනවා කවදාහරි. වෙලාවක් තින වෙලාවක බණක් භාවනාවක් කරපල්ලා.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    හ්ම්ම්ම්.. මට පුදුමත් හිතෙනවා බන් සමහරු තාම දෙමව්පියන්ට වඳිනවලු.. අම්මා එක්ක close ගොඩක් ලූ.. බත් කවනවලු.. එහෙම බැඳීම් වැඩි වෙනකොට දුක වැඩී තමයි.. අපේ ගෙදර හාත් පසින්ම වෙනස් බන්..

    පොඩි කාලේ ඉඳන් අපේ දෙමව්පියන් සල්ලි හම්බකලේ.. උදේ 6 ට එළියට බැස්සම ගෙදර එන්නේ රෑ 7 වෙලා.. ආච්චි තමයි අපිව බලා ගත්තේ.. ඒත් අපිට සැපෙන් අඩුවක් කලේ නෑ.. මහ ලොකු සල්ලි කාරයෝ නෙමේ.. ඒත් ඉගෙන ගන්න හැමදේටම උදව් කලා.. වියදම් කලා.. ඒත් සමහරු කියලා තියෙනවා වගේ දෙමව්පියන් එක්ක සමීප නෑ.. එහෙම වෙන්න කාළයක් තිබ්බෙත් නෑ.. දුරස් බවක් තිබ්බත් අපි වල් වැදුනේ නෑ.. හැමෝම හොඳට ඉගෙන ගත්තා..

    එකට කන්න බොන්න.. ප්‍රශ්නයක් කථා කර ගන්න.. "මම කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නවා අම්මේ" කියලා විවෘතව කථා කරන්න බෑ.. එහෙම ඇහුවොත් කණ හරහා පාරක් දෙයි.. "මට අද බස් එකේදී අතවරයක් උනා" වගේ දෙයක්වත් කථා කරන්න බෑ බන් අපි හැදුන විදියට.. මට මතකයි මම කැම්පස් යන කාලේ මගේ යාළුවෙක් කිව්වා උගේ යට ඇඳුම් පවා හෝදන්නේ තවම අම්මලු.. මට පුදුමත් හිතුනා කර දඬු උස්මහත් වෙච්ච 24 කොල්ලෙක් මෙහෙම කථා කරනකොට.. මට මතකයි මගේ කකුල කැඩිලා ඉද්දි අක්කා තමයි ඇවිත් තෙල් ටික ගෑවේ..

    මම පොඩි කාලේ ඉඳන් තනියෙන් හැදුනේ වැඩුනේ.. මගේ දේවල් මම කර ගත්තා.. හැමදේම.. අදටත් මම තනියෙන් මගේ රෙදි ටික හෝද ගන්නවා.. ටිකක් උයන්නත් පුළුවන්.. තේක හදා ගන්නවා.. දවසක් මම උදේ තේක හදන් එනකොට අපේ ගෙදරට ආපු ආන්ටි කෙනෙක් අහනවා "අනේ පුතේ ඔයාද තේ හදන්නේ කියලා.." මම කිව්වා ඉතින් ඔව්.. මොකද්ද ඒකේ ඇති විශේෂත්වය කියලා..???? අදටත් ඇඳ ගාවට අම්මලා තේක හදලා ගෙනත් දෙන අය ඇති... අම්මේ අරක කෝ මේක කෝ කොහෙද තියෙන්නේ අම්මා නැත්නම් මුකුත් හොයා ගන්න නෑ වගේ එකක් අපේ ගෙදර නෑ..

    ඉතින් මම හිතන්නේ එහෙම ගොඩක් ආදරෙන් ඔයාලට සළකලා වෙන් උනාම ඒක දරාගන්න අමාරුයි... මට එහෙම ලොකූවට දුකක් නෑ.. දුකක් නැතෙත් නෑ, මොකද මම දැකලා තියෙනවා ඒ අය දුක් විඳපු හැටි.. අපි අද මෙහෙම කාලා ඇඳලා ඉන්නේ ඒ අය අපි වෙනුවෙන් මහන්සි උන නිසා.. මගේ ඉගෙනීම් වලට අම්මා ණය වෙලත් සල්ලි අරන් දීලා තියෙනවා.. බෙල්ලේ තියෙන මාලේ උගසට තියලා සල්ලී දීලා තියෙනවා.. තාත්තා නම් පොඩි කාලේ ඉඳන් මගෙත් එක්ක වලි මූඩ්.. අදටත් සැර පරුෂ‍යි. හිට්ලර් ටයිප්.. ඉතින් එයාව තේරුම් අරන් ජීවත් වෙනවා..

    සමහරක් වෙලාවට මට හිතෙනවා අම්මාගේ පෙට්ටිය ඉස්සරහ මට ඇඩෙයිද කියලා.. ඇඬෙයි අපි මනුස්සයෝ.. ඒත් මේ ලෝකේ හැමෝටම මේ මරණය පොදුයි.. ආවොත් යන්න ඕනේ..

    ඉතින් මට පුළුවන් විදියට මම එයාලට සලකනවා. කවදක හරි එයාලා නැති උන දවසට පස්සෙත් මම අනිවා ඒ කරන්න ඕන දාන මාන කටයුතු මම නොපිරි හෙලා කරනවා.. ඒ අය ඉන්න තැනකට යන්න ඒ පින් හේතු වාසනා වෙන්න කියලා.. මගේ ජීවිතේ මම තනිකඩ ජීවිතයක් ගත කරන්නේ.. රකින්න පවුලක් දරුවෙක් මට නෑ.. ලොකු වියදම් නෑ.. ඉතින් මගේ එකම බලාපොරොත්තුව මම මැරෙනකන් හොඳින් ඉන්නත්.. ඉන්න කාලේ දෙමව්පියන් බලා ගන්න එකත්... ඊට පස්සේ කෙරෙන්න ඕන දේවල් නොපිරි හෙලා ඉටු කිරීමත්..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    හ්ම්ම්ම්.. මට පුදුමත් හිතෙනවා බන් සමහරු තාම දෙමව්පියන්ට වඳිනවලු..
    උඹ වඳින්නෙවත් නැද්ද දෙමව්පියොන්ට?
    6425_cereal_guy_spit.png
     
    ruwantha86

    Junior member
  • Feb 9, 2012
    81
    15
    18
    තදින් අල්ල ගන්න තරමට ඕනෙම දෙයක් අතහැරීමට අමාරුයි. එක නිසා කරන්න තියන හොදම දේ හිත හදාගන්න එක
     
    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    හ්ම්ම්ම්.. මට පුදුමත් හිතෙනවා බන් සමහරු තාම දෙමව්පියන්ට වඳිනවලු.. අම්මා එක්ක close ගොඩක් ලූ.. බත් කවනවලු.. එහෙම බැඳීම් වැඩි වෙනකොට දුක වැඩී තමයි.. අපේ ගෙදර හාත් පසින්ම වෙනස් බන්..

    පොඩි කාලේ ඉඳන් අපේ දෙමව්පියන් සල්ලි හම්බකලේ.. උදේ 6 ට එළියට බැස්සම ගෙදර එන්නේ රෑ 7 වෙලා.. ආච්චි තමයි අපිව බලා ගත්තේ.. ඒත් අපිට සැපෙන් අඩුවක් කලේ නෑ.. මහ ලොකු සල්ලි කාරයෝ නෙමේ.. ඒත් ඉගෙන ගන්න හැමදේටම උදව් කලා.. වියදම් කලා.. ඒත් සමහරු කියලා තියෙනවා වගේ දෙමව්පියන් එක්ක සමීප නෑ.. එහෙම වෙන්න කාළයක් තිබ්බෙත් නෑ.. දුරස් බවක් තිබ්බත් අපි වල් වැදුනේ නෑ.. හැමෝම හොඳට ඉගෙන ගත්තා..

    එකට කන්න බොන්න.. ප්‍රශ්නයක් කථා කර ගන්න.. "මම කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නවා අම්මේ" කියලා විවෘතව කථා කරන්න බෑ.. එහෙම ඇහුවොත් කණ හරහා පාරක් දෙයි.. "මට අද බස් එකේදී අතවරයක් උනා" වගේ දෙයක්වත් කථා කරන්න බෑ බන් අපි හැදුන විදියට.. මට මතකයි මම කැම්පස් යන කාලේ මගේ යාළුවෙක් කිව්වා උගේ යට ඇඳුම් පවා හෝදන්නේ තවම අම්මලු.. මට පුදුමත් හිතුනා කර දඬු උස්මහත් වෙච්ච 24 කොල්ලෙක් මෙහෙම කථා කරනකොට.. මට මතකයි මගේ කකුල කැඩිලා ඉද්දි අක්කා තමයි ඇවිත් තෙල් ටික ගෑවේ..

    මම පොඩි කාලේ ඉඳන් තනියෙන් හැදුනේ වැඩුනේ.. මගේ දේවල් මම කර ගත්තා.. හැමදේම.. අදටත් මම තනියෙන් මගේ රෙදි ටික හෝද ගන්නවා.. ටිකක් උයන්නත් පුළුවන්.. තේක හදා ගන්නවා.. දවසක් මම උදේ තේක හදන් එනකොට අපේ ගෙදරට ආපු ආන්ටි කෙනෙක් අහනවා "අනේ පුතේ ඔයාද තේ හදන්නේ කියලා.." මම කිව්වා ඉතින් ඔව්.. මොකද්ද ඒකේ ඇති විශේෂත්වය කියලා..???? අදටත් ඇඳ ගාවට අම්මලා තේක හදලා ගෙනත් දෙන අය ඇති... අම්මේ අරක කෝ මේක කෝ කොහෙද තියෙන්නේ අම්මා නැත්නම් මුකුත් හොයා ගන්න නෑ වගේ එකක් අපේ ගෙදර නෑ..

    ඉතින් මම හිතන්නේ එහෙම ගොඩක් ආදරෙන් ඔයාලට සළකලා වෙන් උනාම ඒක දරාගන්න අමාරුයි... මට එහෙම ලොකූවට දුකක් නෑ.. දුකක් නැතෙත් නෑ, මොකද මම දැකලා තියෙනවා ඒ අය දුක් විඳපු හැටි.. අපි අද මෙහෙම කාලා ඇඳලා ඉන්නේ ඒ අය අපි වෙනුවෙන් මහන්සි උන නිසා.. මගේ ඉගෙනීම් වලට අම්මා ණය වෙලත් සල්ලි අරන් දීලා තියෙනවා.. බෙල්ලේ තියෙන මාලේ උගසට තියලා සල්ලී දීලා තියෙනවා.. තාත්තා නම් පොඩි කාලේ ඉඳන් මගෙත් එක්ක වලි මූඩ්.. අදටත් සැර පරුෂ‍යි. හිට්ලර් ටයිප්.. ඉතින් එයාව තේරුම් අරන් ජීවත් වෙනවා..

    සමහරක් වෙලාවට මට හිතෙනවා අම්මාගේ පෙට්ටිය ඉස්සරහ මට ඇඩෙයිද කියලා.. ඇඬෙයි අපි මනුස්සයෝ.. ඒත් මේ ලෝකේ හැමෝටම මේ මරණය පොදුයි.. ආවොත් යන්න ඕනේ..

    ඉතින් මට පුළුවන් විදියට මම එයාලට සලකනවා. කවදක හරි එයාලා නැති උන දවසට පස්සෙත් මම අනිවා ඒ කරන්න ඕන දාන මාන කටයුතු මම නොපිරි හෙලා කරනවා.. ඒ අය ඉන්න තැනකට යන්න ඒ පින් හේතු වාසනා වෙන්න කියලා.. මගේ ජීවිතේ මම තනිකඩ ජීවිතයක් ගත කරන්නේ.. රකින්න පවුලක් දරුවෙක් මට නෑ.. ලොකු වියදම් නෑ.. ඉතින් මගේ එකම බලාපොරොත්තුව මම මැරෙනකන් හොඳින් ඉන්නත්.. ඉන්න කාලේ දෙමව්පියන් බලා ගන්න එකත්... ඊට පස්සේ කෙරෙන්න ඕන දේවල් නොපිරි හෙලා ඉටු කිරීමත්..

    අපේ ගෙදර ඔකේ අනිත් පැත්ත මචන්. දැනට ඉන්නේ ගෙදර මන් විතරයි. සහෝදරයෙක් ඉන්නවා රට ඉන්නේ. මට වෙලාවකට හිතෙනවා මම spoiled kid කියල අවුරුදු 27ක් උනත්.

    ගෙදර ඉදන් වැඩ කරන්නේ මම. තාම දවල්ට busy වෙන දවස් වලට ලගට ඇවිල්ල කවනවා. බොරු කියන්න ඕනේ නැනේ තාම මගේ ඇදුම් පවා හෝදනවා. බොන්න වතුර එක ලගට ගෙනල්ල දෙනවා. ඕනේ දෙයක් අම්මට කියන්න පුළුවන් තරම් close relationship එකක් තියෙනවා. මට තියෙන එකම relief එක ඒගොල්ලොන්ට හරියට සලකන එක විතරයි. අනිතිමට හිතන්න ඉතුරු වෙන්නේ එක තමයි එතකොට.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    මගේ දෙමව්පියන් එක්ක මගේ තියන සම්බන්ධයත් මේකමයි. හැබැයි වෙනස තියෙන්නේ මම උඹට වඩා වැඩිමල්.මට ළමයි දෙන්නෙක් ඉන්නවා. මගේ තිබ්බ Love එක අම්මලා හින්දා මම අතහැරියා. පස්සේ කාලේදී අම්මලා මටගෙනාපු proposal වලදි මට තේරුණේ ඒ ගොල්ලන් කිසිම අවබෝධයක් නැතුව වැඩකරනව කියලයි.ඒ විදිහට proposal එකක් කරගත්තානම් මම මාර විඳවීමක් විඳවනවා. පස්සේ නෑදෑ වෙන මාමා කෙනෙක් හරහා මම කැමති කෙල්ලෙක්ව බඳින්න අම්ම්මාලාව කැමති කරගත්තා.ඒ proposal එක බැලුවේ මාමා. වෙඩින් එකෙන් පස්සේ අවුරුද්දේ ඒ මාමා හදිසියේ නැතිවුණා.තව අවුරුද්දක්පරක්කු උනානම් එක්කෝ මම තනිකඩ නැත්නම් මටඕන කෙල්ලෙක්ව බැඳගෙන පිටරටකට වෙලා ලංකාවට නොඇවිත් ඉන්නවා.මගේ වෙලාව තමයි.

    මගේ පරණ love එක තරම්නොවුනත් දැන් මගේ Wife හොඳ හින්දාදෙමව්පියෝ ගැන මටලොකු තරහක් නෑ. මගෙන්වියයුතු දේ කරනවා. ලොකු බැඳීමක් නෑ.මට වෙච්ච දේමගේ පොඩි එවුන් දෙන්නට නොවෙන්න මම වගබලා ගන්නවා.ඒත් මගේ Wifeගේ අම්මලා මගේ දෙමව්පියන්ට හාත්පසින්ම වෙනස්. දෙමව්පියන්ගේ වටිනාකම මම ඉගෙන ගත්තේ ඒ ගොල්ලන්ගෙන්.

    ==========================================================================================

    එළකිරියේ උඹලා සමහර දෙනාට හොඳ දෙමව්පියෝ ලැබිලා ඇත්නම් පණ ඇරලා සලකපන්. එත් දෙමව්පියෝ වැරදියි කියලා හිතෙනවනම් එඩිතරව තීරණයක් අරං දෙමව්පියන් අකමැති වුනත් විවාහය වගේ දේකදී තනි කැමැත්තට වැඩ කරපන්.අම්මලට වුනත් වයසට ගියාම සලකන්නේ උඹට ආදරය කරන ගෑණියෙක්.උඹට ආදරයනොකරන ගෑණි කවදාවත් උඹගේ අම්මලට බලන්නේ නෑ.

    අම්මට තාත්තට මැරෙන කල් සැලකුවත් මදි කියල මම අහලා තියෙන්නේ. ප්‍රයෝගිකව මගේ ජීවිතේ අත්දැකීම් අනුව මට නම් හිතෙන්නේ යහපත් අම්මලා ලැබෙන්නත් පිං කරලාතියෙන්න ඕනේ.
    ==========================================================================================
     
    Last edited:
    • Like
    Reactions: Hugh Janus

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මට අවුරුදු 25 වෙද්දි අම්මයි තාත්තයි දෙන්නම නැති වුනා. එක සැරේ නෙවෙයි, ලග ලග. (අම්මලට මාව හම්බවෙලා තිබුනේ වයසට ගිහින්) ඒත් මේ වගේ දෙයකට හිතින් වත් ආර්ථික අතින්වත් ලෑස්ති වෙලා හිටියේ නැහැ. ඒත් අත ඇරියේ නැහැ. මගේ වයිෆ් (ඒ කාලේ මගේ ගැහැණු ළමයා) මට ලොකු හයියක් වුනා.

    දැන් ලොකු පාඩුවක් දැන්නෙනේ නැහැ. දැන් අපිටත් බබලා දෙන්නෙක් ඉන්නවා. මම හිතන්නෙ ඔය වගේ දෙයකදි දැනෙන පාළුව නැති කරගන්න තියෙන හොඳම විදිහ තමා තමන්ගෙම පවුලක් ගොඩ නගන එක.
     
    • Sad
    Reactions: niyomax

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    එක එක අයට විවිද අත්දැකීම්...මටත් මේ මාත්ෘකාව ගොඩක් සංවේදියි සහෝදරයා....මං ප්‍රාර්ථනා කරන්නේ අම්මයි තාත්තයි නිදුක් නීරෝගීව තව චිරාත් කාලයක් අපිත් එක්කම ජීවත් වෙන්න කියල!!!
     
    • Like
    Reactions: gookson

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඒත් වෙලාවකට හිතෙනවා බන් බඳින්න කලින් අර බැඳීම් නැතුව ගෙවුනු ජීවිතේ මොන තරම් නිදහසක්ද කියලා
    me too .. aparade marry kale
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    හොදමදේ දෙමාපියන්ට පුලුවන් විදියට සලකන එක. ඒගොල්ලෝ නැති උනාම, ඉන්න කාලේ සතුටින් හිටියනේ කියලා හිතහදාගන්න තියෙන්නේ. කාටවත් හැමදාම ඉන්න බැනේ.
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Mama me kiana dey amanussai kiala hethei... Eth practical ma de thama thawa aya ekka sambanda wena eka

    Mamath achchi ammata sahenna close... Marunoth maath marei kiala hitiye

    Eth dab gf innawa... Nangige putha innawa ee nisa orashnayak na

    Un dennata mona hari unoth mageth awasane thama ithin :(
     
    dishanwis

    Well-known member
  • mage jivithe nam mata 11 year old amma nathiwena kota itapasse thatha thamai siyalla kare mawa akkala denna bala gaththe dan mata 37 2018 year eike thatha nathiuna eiwagema 2019 year eike mage wife nathiuna brain surgery eikakadi thanikama daraganima thibuna nisa siyallata muhana dunna dan my child 4 year old eiyage jivithayata ammage aduwa nodanenna ththatha mata siyalla kara wage eiyatath siyalla laba di jivithaya hoda thanakata eiyawa geniyama my wife university graduate eiyawath amma wage hodin eiggan wima thamai lokuma balaporuththuwa
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    mage jivithe nam mata 11 year old amma nathiwena kota itapasse thatha thamai siyalla kare mawa akkala denna bala gaththe dan mata 37 2018 year eike thatha nathiuna eiwagema 2019 year eike mage wife nathiuna brain surgery eikakadi thanikama daraganima thibuna nisa siyallata muhana dunna dan my child 4 year old eiyage jivithayata ammage aduwa nodanenna ththatha mata siyalla kara wage eiyatath siyalla laba di jivithaya hoda thanakata eiyawa geniyama my wife university graduate eiyawath amma wage hodin eiggan wima thamai lokuma balaporuththuwa
    machan sorry for your loss!
     
    • Like
    Reactions: dishanwis

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ගෙදර ඉදන් වැඩ කරන්නේ මම. තාම දවල්ට busy වෙන දවස් වලට ලගට ඇවිල්ල කවනවා. බොරු කියන්න ඕනේ නැනේ තාම මගේ ඇදුම් පවා හෝදනවා. බොන්න වතුර එක ලගට ගෙනල්ල දෙනවා. ඕනේ දෙයක් අම්මට කියන්න පුළුවන් තරම් close relationship එකක් තියෙනවා. මට තියෙන එකම relief එක ඒගොල්ලොන්ට හරියට සලකන එක විතරයි. අනිතිමට හිතන්න ඉතුරු වෙන්නේ එක තමයි එතකොට.
    මටත් ඒ වගේ බං.මාරම ක්ලෝස් රිලේන්ෂිප් එකක් තියෙන්නේ. මගේ අම්මයි තාත්තයි ගොඩක් වයසයි. මට 28ක්. මගේ වයසේ අනික් යාලුවන්ගේ දෙමාපියන්ට වඩා අම්මයි තාත්තයි වයසයි. ඒත් මම හැමවෙලේම හිතන දෙයක් තමා එයාලා පොඩි කාලේ ඉදන් මාව හැදුවේ , බලාගත්තේ (වයස උනාට) අද කාලේ තරුණ දෙමව්පියන්ටත් වඩා බුද්ධිමත්ව. තාමත් ඒ දෙන ඇඩ්වයිස්, නිදහස රැකවරණය ඒ අය වයස උනත් සෑහෙන්න පරිනත දේවල්. හනමිටි අදහස් ගෑවිලාවත් නෑ. මම නෙක්ස්ට් යර් බදින්න යනවා.ඒත් අම්මත් එක්ක තියෙන ඒ බැදිම නැවතෙන්නේ නෑ.

    මට එක්තරා විදියකට එක රටකට යන්න චාන්ස් එක ආවා. (එකපාරම නෙමේ,පොඩ්ඩක් මහන්සිවෙන්න ඕන..) මම කරන ජොබ් එකටම.ඒක මම පන්නගෙන ගියානම් හා තව දෙයක් මත අනිවා මට ලබන අවුරුද්දේ වෙද්දි හොද සැලරි එකකට හොද රටකට යන්න තිබ්බා ජොබ් එකටම. ඒත් පන්නගෙන යන්න හිතෙන්නේ නෑ දෙමව්පියෝ නිසා. විශේෂයෙන්ම අම්ම නිසා. මම හැමවෙලේම හිතන්නේ කොච්චර සල්ලි තිබ්බත් ,කොච්චර ස්ටේටස් අපිට තිබ්බත් මොනාහරි උනොත්. ඉස්පිරිතාලෙකට හරි ගෙනියන්න කෙනෙක් නැතිව කරදරයක් වුනෝත් පස්සේ දුක් වෙලා වැඩක් නෑ. කොච්චර රටවල් වල හම්බකලත් ඕක මතක් වෙලා පස්සේ වැඩක් වත් කරන්න වෙන්නේ නෑ හිතට එකගව.ඉන්න කාලේ හොදට සලකන්න ඕන. මොකද අද තැනක ඉන්නේ අම්ම නිසා. ඒලෙවල් කරල කැම්පස් යන්නවත් බැරිවුන මට අද ඉන්න තත්ත්වෙට එන්න අම්ම කට්ටක් කෑව
     
    Last edited:
    • Like
    Reactions: dilshanjvc

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,146
    113
    මට අවුරුදු 15දි ඕක හිතල ටිකෙන් ටික එයාලගෙන් ඈත් උනා ! ඒගොල්ලන්ට වෙනසක් නොදැනෙන විදියට !