අම්මා තාත්තා නැති උනාම 😢

dilshanjvc

Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    මටත් ඒ වගේ බං.මාරම ක්ලෝස් රිලේන්ෂිප් එකක් තියෙන්නේ. මගේ අම්මයි තාත්තයි ගොඩක් වයසයි. මට 28ක්. මගේ වයසේ අනික් යාලුවන්ගේ දෙමාපියන්ට වඩා අම්මයි තාත්තයා වයසයි. ඒත් මම හැමවෙලේම හිතන දෙයක් තමා එයාලා පොඩි කාලේ ඉදන් මාව හැදුවේ , බලාගත්තේ (වයස උනාට) අද කාලේ තරුණ දෙමව්පියන්ටත් වඩා බුද්ධිමත්ව. තාමත් ඒ දෙන ඇඩ්වයිස්, නිදහස රැකවරණය ඒ අය වයස උනත් සෑහෙන්න පරිනත දේවල්. හනමිටි අදහස් ගෑවිලාවත් නෑ. මම නෙක්ස්ට් යර් බදින්න යනවා.ඒත් අම්මත් එක්ක තියෙන ඒ බැදිම නැවතෙන්නේ නෑ.

    මට එක්තරා විදියකට එක රටකට යන්න චාන්ස් එක ආවා. (එකපාරම නෙමේ,පොඩ්ඩක් මහන්සිවෙන්න ඕන..) මම කරන ජොබ් එකටම.ඒක මම පන්නගෙන ගියානම් හා තව දෙයක් මත අනිවා මට ලබන අවුරුද්දේ වෙද්දි හොද සැලරි එකකට හොද රටකට යන්න තිබ්බා ජොබ් එකටම. ඒත් පන්නගෙන යන්න හිතෙන්නේ නෑ දෙමව්පියෝ නිසා. විශේෂයෙන්ම අම්ම නිසා. මම හැමවෙලේම හිතන්නේ කොච්චර සල්ලි තිබ්බත් ,කොච්චර ස්ටේටස් අපිට තිබ්බත් මොනාහරි උනොත්. ඉස්පිරිතාලෙකට හරි ගෙනියන්න කෙනෙක් නැතිව කරදරයක් වුනෝත් පස්සේ දුක් වෙලා වැඩක් නෑ. කොච්චර රටවල් වල හම්බකලත් ඕක මතක් වෙලා පස්සේ වැඩක් වත් කරන්න වෙන්නේ නෑ හිතට එකගව.ඉන්න කාලේ හොදට සලකන්න ඕන. මොකද අද තැනක ඉන්නේ අම්ම නිසා. ඒලෙවල් කරල කැම්පස් යන්නවත් බැරිවුන මට අද ඉන්න තත්ත්වෙට එන්න අම්ම කට්ටක් කෑව

    :love:
     
    • Love
    Reactions: niyomax

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    අම්මා තාත්තා නැති වෙන එක මට විතරක් වෙන දෙයක් නෙමෙයි ලෝකේ හැම මිනිහටම සිද්ධ වෙන දෙයක් කියලා හිත හදාගැනීම තමයි තියෙන එකම සැනසීම
     
    • Like
    Reactions: Gwynbleidd

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මචන් අපි හැමෝම දන්නවා කවද හරි දවසක අපේ ලගින්ම ඉන්න අය දාල යනවා කියලා. අම්මා තාත්තා ගැන තමයි මම මේ කතා කරන්නේ.

    මට දැනට අවුරුදු 27ක් විතර උනත් මම අම්මා එක්ක මාර close relationship එකක් තියෙනවා. මට ගොඩක් වෙලාවට හිතෙනවා අම්මට මොනා හරි උනොත් මම කොහොමද ඉන්නේ කියල. එත් එක කවද හරි වෙනවා අකමතෙන් උනත්. උබලට හිතිලා තියෙනවා ද කවද හරි අම්මා හරි තාත්තා හරි දාල ගියොත් එක දරාගන්නේ කොහොමද කියලා? එහෙම උන අයත් ඇති නේ. ඒගොල්ලොන්ගේ experience එක පොඩ්ඩක් share කරන්න.
    අ. 10කට වඩා හැමදාම අම්මව මතක් උනා:baffled::baffled:
     
    • Sad
    Reactions: Gwynbleidd

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    ඒ ඉස්සරහට එන්න තියෙන දවස් ගැන දැනගෙනත් අපි හිනා වෙලා ෆන් එකේ ඉන්න හදනවා නේ බන්...අපි පවු බන්..අපි අපිවම රවට්ටගන්නවා.. :( බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ මේ ලෝකේ අබ ඇටයක තරම්වත් සතුටු වෙන්න දෙයක් නැහැ කියල ඇත්ත තමයි බන්..
     
    • Like
    Reactions: itguy77

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    ඒ ඉස්සරහට එන්න තියෙන දවස් ගැන දැනගෙනත් අපි හිනා වෙලා ෆන් එකේ ඉන්න හදනවා නේ බන්...අපි පවු බන්..අපි අපිවම රවට්ටගන්නවා.. :( බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ මේ ලෝකේ අබ ඇටයක තරම්වත් සතුටු වෙන්න දෙයක් නැහැ කියල ඇත්ත තමයි බන්..

    Tiyenawa spa
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    මන් ජොයින්ට් ගහන එක පවා නැවැත්තුව බන්..පිස්සු වගේ ඇයි මේ ඉපදිලා ඉන්නේ කියන දේට උත්තරයක් හොයන්න හිතෙනවා ගහල ඉන්න හැමදවසකම..කඩාගෙන වැටෙනවා බන් මේ සේරම තාවකාලිකයි කියල හිතෙනකොට..:confused:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    මන් ජොයින්ට් ගහන එක පවා නැවැත්තුව බන්..පිස්සු වගේ ඇයි මේ ඉපදිලා ඉන්නේ කියන දේට උත්තරයක් හොයන්න හිතෙනවා ගහල ඉන්න හැමදවසකම..කඩාගෙන වැටෙනවා බන් මේ සේරම තාවකාලිකයි කියල හිතෙනකොට..:confused:

    Ithin hodai ne hemadama permanent una nan mala keliyay.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    මන් ජොයින්ට් ගහන එක පවා නැවැත්තුව බන්..පිස්සු වගේ ඇයි මේ ඉපදිලා ඉන්නේ කියන දේට උත්තරයක් හොයන්න හිතෙනවා ගහල ඉන්න හැමදවසකම..කඩාගෙන වැටෙනවා බන් මේ සේරම තාවකාලිකයි කියල හිතෙනකොට..:confused:

    oka theruna kiyanne uba godak material dewal passe duwanne nathuwa wena deyak hoyanawa machan. kohomath api okkoma me hama magulama dala yanawaa

    i8 newe pona magula gatha eka ussagena yanna ba. habaiyi ehama kiyala hamba wecha life eka widinna, marena dawasata api marila yawi
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    oka theruna kiyanne uba godak material dewal passe duwanne nathuwa wena deyak hoyanawa machan. kohomath api okkoma me hama magulama dala yanawaa

    i8 newe pona magula gatha eka ussagena yanna ba. habaiyi ehama kiyala hamba wecha life eka widinna, marena dawasata api marila yawi
    මන් වෙලාවකට මන් තේරුම් අරන් ඉන්න දේවල් ඔලුවේ තියාගෙන මිනිස්සු ගැන හිතල බලනවා...අඩෝ උන්ට ඒවා ගැන වගක්වත් නෑ මොකට ඉපදිලාද කියලවත් දන්නේ නෑ..හොයන්න ඕනේ කමකුත් නෑ..ඔහේ දුවනවා බන්..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    oka theruna kiyanne uba godak material dewal passe duwanne nathuwa wena deyak hoyanawa machan. kohomath api okkoma me hama magulama dala yanawaa

    i8 newe pona magula gatha eka ussagena yanna ba. habaiyi ehama kiyala hamba wecha life eka widinna, marena dawasata api marila yawi
    Kohewath dala yanne ne ban.meka illusion ekak.dala yanne dream ekemai. :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    hari bung apita ekko kalin dewal mathak na echaraiyi. aiyth same cycle
    Apo kalin dewal.matak unoth idala hamarai.mae awurudu 30ka ewa matak wela.mehemanan awurudu million ganaka karapu ewa matak unoth depression hedila marei :oo:
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අම්මා ඉන්නකම් නොසලකපු අයට කොහොම දැනෙනවා ඇති ද?
     
    • Sad
    Reactions: sahan50

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,423
    3,827
    113
    Maligawatta
    mage jivithe nam mata 11 year old amma nathiwena kota itapasse thatha thamai siyalla kare mawa akkala denna bala gaththe dan mata 37 2018 year eike thatha nathiuna eiwagema 2019 year eike mage wife nathiuna brain surgery eikakadi thanikama daraganima thibuna nisa siyallata muhana dunna dan my child 4 year old eiyage jivithayata ammage aduwa nodanenna ththatha mata siyalla kara wage eiyatath siyalla laba di jivithaya hoda thanakata eiyawa geniyama my wife university graduate eiyawath amma wage hodin eiggan wima thamai lokuma balaporuththuwa
    ado 🙁
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,373
    1,972
    113
    දැන්ම ඉදන්ම අනිත්‍ය ගැන තියෙන භාවනා ක්‍රම පටන් ගන්න.