මටත් ඒ වගේ බං.මාරම ක්ලෝස් රිලේන්ෂිප් එකක් තියෙන්නේ. මගේ අම්මයි තාත්තයි ගොඩක් වයසයි. මට 28ක්. මගේ වයසේ අනික් යාලුවන්ගේ දෙමාපියන්ට වඩා අම්මයි තාත්තයා වයසයි. ඒත් මම හැමවෙලේම හිතන දෙයක් තමා එයාලා පොඩි කාලේ ඉදන් මාව හැදුවේ , බලාගත්තේ (වයස උනාට) අද කාලේ තරුණ දෙමව්පියන්ටත් වඩා බුද්ධිමත්ව. තාමත් ඒ දෙන ඇඩ්වයිස්, නිදහස රැකවරණය ඒ අය වයස උනත් සෑහෙන්න පරිනත දේවල්. හනමිටි අදහස් ගෑවිලාවත් නෑ. මම නෙක්ස්ට් යර් බදින්න යනවා.ඒත් අම්මත් එක්ක තියෙන ඒ බැදිම නැවතෙන්නේ නෑ.
මට එක්තරා විදියකට එක රටකට යන්න චාන්ස් එක ආවා. (එකපාරම නෙමේ,පොඩ්ඩක් මහන්සිවෙන්න ඕන..) මම කරන ජොබ් එකටම.ඒක මම පන්නගෙන ගියානම් හා තව දෙයක් මත අනිවා මට ලබන අවුරුද්දේ වෙද්දි හොද සැලරි එකකට හොද රටකට යන්න තිබ්බා ජොබ් එකටම. ඒත් පන්නගෙන යන්න හිතෙන්නේ නෑ දෙමව්පියෝ නිසා. විශේෂයෙන්ම අම්ම නිසා. මම හැමවෙලේම හිතන්නේ කොච්චර සල්ලි තිබ්බත් ,කොච්චර ස්ටේටස් අපිට තිබ්බත් මොනාහරි උනොත්. ඉස්පිරිතාලෙකට හරි ගෙනියන්න කෙනෙක් නැතිව කරදරයක් වුනෝත් පස්සේ දුක් වෙලා වැඩක් නෑ. කොච්චර රටවල් වල හම්බකලත් ඕක මතක් වෙලා පස්සේ වැඩක් වත් කරන්න වෙන්නේ නෑ හිතට එකගව.ඉන්න කාලේ හොදට සලකන්න ඕන. මොකද අද තැනක ඉන්නේ අම්ම නිසා. ඒලෙවල් කරල කැම්පස් යන්නවත් බැරිවුන මට අද ඉන්න තත්ත්වෙට එන්න අම්ම කට්ටක් කෑව


බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ මේ ලෝකේ අබ ඇටයක තරම්වත් සතුටු වෙන්න දෙයක් නැහැ කියල ඇත්ත තමයි බන්..
karume double wenawa beri welawath permanant una nan.hambuna atha hodai kiyala hita hadaganin