අම්මා, තාත්තා පිලිබද

pavkuma

Member
May 24, 2012
47
7
0
අම්මා, තාත්තා පිලිබද

:Dඅම්මා, තාත්තා පිලිබද තියන ලස්සන සින්දු සහ වීඩිඕ අපි මේ ත්‍රීඩ් එකට එකතුකරමු, බාසාව පිලිබද ප්‍රශ්නයක් නෑතුව. මම හිතනවා ඒක අපි හෑමෝටම වෑදගත් වෙය් කියලා.:D
 
Paba2011

Member
Dec 7, 2011
71
9
0
He loves you at your worst

He'll do anything, a father

He shows you what love is

Saw your dreams before you did

He'll give everything, like your Heavenly Father

I see God in my father's eyes, I see God

A father's like the Father in the way he loves you

A father's like the Father when he carries you through

I am my father's daughter as I'm loving another

See love from my Father in Heaven

Through the eyes of my father on Earth

A strong hand as your guide

Feel his strength by your side

He'll give anything, a father

Feels your pain when you do

Has the words to give you

He is everything, like your Heavenly Father

I see love in my father's eyes, I see love

Through The Eyes Of My Father" Brianna Haynes

http://youtu.be/I7SH9eP7Q_o
 
:D:D:D:D:D:D:D:D:D:D:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
 
Paba2011

Member
Dec 7, 2011
71
9
0
හිරු මඩළ වි ඇවිත් සදවතට එළිය දි විශ්වයම හැඩ කෙරුව ඔබයි මගේ අම්මා
ළය හොවා උනුහුමට දුන් ඔවාදන් මෙමට රන් මුවා තිළිණයක් සේ රෑදේ මා ලගම..
අම්මා අම්මා ඔබ කොහිද අම්මා මටම ආදරය දී සැගවුනිද අම්මා..

විහගුන්ට ඉඩ නොදි ඔබ කියු ගී පැදි මද සුළග සමගවිත් සියොලගම වෙලි වෙලි
මතක අමුනා ලියු කලක කලතා සෙවු සදවතේ මුල් කවිය ඔබයි මගේ අම්මා
අම්මා අම්මා ඔබ කොහිද අම්මා මටම ආදරය දී සැගවුනිද අම්මා......

අදුරු කඩතිර ලිහින හිනා වෙන තරු සේම ඔබේ රුව හිනාවේ මගේ පපුව යට නිදන
ආදරය හිත පිරුන කියා ගන්නට පෙරම ගියත් දුර මා අතැර ඔබයි මගේ අම්මා
අම්මා අම්මා ඔබ කොහිද අම්මා මටම ආදරය දී සැගවුනිද අම්මා....

Vocal - Mekala Gamage
Lyrics - Somalatha Herath
Music - Ruwan Sri Walpola

http://youtu.be/FRRSy2KF1hg
 
:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
 
Paba2011

Member
Dec 7, 2011
71
9
0
පියාණනි මා නැවත උපන්නොත්
අසාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා..
ඔබේම පුතු වේවා....

ශිල්ප සතර දී සිහසුන හිදුවා

ඔබට අහිමි ලොව මා රජ කරවා
ඇත ඉදන් ඔබ බලා සිටින්නේ
නෑ ඔබවන් පියවරු හමුවන්නේ.....

හිත මිතුරන් මා හැරගිය දවසේ

ලොවම එරෙහි වී තනිවුන මොහොතේ
ඔබේ පැලේ නැත දොරගුළුලන්නේ
ඔබේ සෙනේ ගඟ නැතවියලෙන්නේ....

පියාණනි මා නැවත උපන්නොත්

අසාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා..
ඔබේම පුතු වේවා....