අම්මා තාත්තා වෙනුවෙන්

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    1. උඹලා උඹලගෙ දෙමව්පියන් වෙනුවෙන් ජීවිතේ කරලා තියෙන ලොකුම දේ මොකද්ද ?
    2. උඹලා අම්මල තාත්තල ලව්ව අම්මට තාත්තට ජීවිතේ ආපස්සට හිතලා මැරෙන්න කලින් හුගක් සතුටුවෙන්න පුලුවන් දෙයක් ( පිනක් ) විදිහට කරවලා තියෙන දේවල් මොනවද ?

    මට මේක හිතුනෙ, අපි දැං රේස් ඒකකට වැටිලා දුවනවා, අපිට ජීවිතේ වටිනාම දේවල් අතපසුවෙනවා. මට ඕනෙ කවදහරි මම දෙයක් කරන්න ඕනෙ කාලෙ, කරන්න බැරි උනානෙ කියලා පසුතැවිලි නොවෙන්න වැඩ කරන්න. උඹලගෙ අදහස් කොටන් පලයන්ලා.

    ප. ලි.
    මම බෞද්ධ, නමුත් ඒ කෝණයෙන්ම බලන්න ඕනෙ නෑ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ammata dadta bana ahnna deela tynwa bawanawata purudu kra eyalage ath walin atapirikara poojaaa kra plwn hama welwakama pansal ekkan gya thawa plwn hama pinkamatatma ekkan gya kollek wdyta kagen wachnayk ahnne nathi widiyata mama hodata haduna itn eyala sathutin dn kanna asa hama kamak ma wage genath dunna

    HODA KOLLA :)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    මාත් බෞද්ධ උනත් වැඩිය පන්සල් යන, පුජා වලට යන දේවල් නෑ . ඒත් එයලා ඒවා විශ්වාස කරල අසාවෙන් කරන දේට මුකුත් කියන්න යන්නේ නෑ .
    අම්මව දබදිව , තායිලන්තේ යැව්වා. පුලුවන් වෙලාවට එයා ආස එක එක පන්සල් වලට එක්කන් යනවා. කටින, ඔය එක එක පන්සල් වල තියන පුජා වලට ඕන දේවල් කරන්න දෙනවා. මම නම් යන්නෙම නැති තරම් බන්. බලෙන් කරවන්නේ නම් ඉතින් සිනි කන්න දෙන්නේ නෑ :dull: ඒත් හොරෙන් හකුරු කනවා කොහෙන්ද ගෙනත් තියාගෙන . සීනි හොදටම කිව්වට අහන්නේ නෑ :cautious: මොනවද කොළ වගයක් කනවා සිනි චෙක් කරන දවසට කලින්. වැඩක් නෑ ඉතින්.

    තාත්තට නම් මුකුත් කරන්න බැරි උනා බන්. මට පුලුවන් කාලේ තාත්ත හිටියේ නෑ . ඉන්න කාලේ සතුටෙන් හිටියා හොදට ඉගෙන ගන්න වැඩ කරපු නිසා.
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    E dennata puluwan widiyata salakanawa machan. Egollo balaporaththu wenne naha. Ammage operations walata ehema mama wiyadam kala. Es walata kacha dana ewa. Birthday ekata Samsung galaxy j7 (mathaka na model eka hariyatama) aran dunna. Thawa gederata badu genalla danawa. Owa thamai
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    thaththava nam darme paththata gannama ba poyatatah kade aran inne. avurudu 5kata vithara kalin eyage birthday eka davase vesak poya davase eyath ekka math sil gatta eya kale nida gaththa eka dasema ethanata vela :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:🙆‍♀️ marunu davsata monav veyida manda. amma nam sil gannava.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Johnnie has walked there...
    but there was no one....
    He tried to convince them...
    but they could not understand.... at last the one who I called dad understood lilttle bit... he also left...
    I did my best for who have feed...
    unfortunately there is no one to share the victory...
    LRK.
     
    • Like
    Reactions: D_Mad

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    අපි ඉස්සර අමු හිඟන්නෝ.
    තාත්තට ඉස්සර ඌව bite කරපු උන්ගේ ගෙවල් ඉස්සරහෙන් drive කරන්න ela වන්ඩියක් බැස්සුවා.
    දැන් ඌ එක අරන් දවසට 10-12 වතාවක් අරුන්ගේ ගෙවල් ඉස්සරහින් drive කරනවා horn ගගහ මහා හයියෙන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    අපි ඉස්සර අමු හිඟන්නෝ.
    තාත්තට ඉස්සර ඌව bite කරපු උන්ගේ ගෙවල් ඉස්සරහෙන් drive කරන්න ela වන්ඩියක් බැස්සුවා.
    දැන් ඌ එක අරන් දවසට 10-12 වතාවක් අරුන්ගේ ගෙවල් ඉස්සරහින් drive කරනවා horn ගගහ මහා හයියෙන්.
    Pls send a video
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    matath oka loku prashnayak machan :(

    mama karanne podi rassawak.. eken kanna bonna genawa.. gedara wiyadam balanawa..
    eth ammai thaththai api kiyana widiyata inna kemathi naha..
    egollo wayasa welath akkalage aiyalage iwarayak nathi prashna nisa eyalage lamai balaganna gihin leda wenawa

    mata one me denna gedara thiyan darmayata kittu karanna
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    මමත් ලොකු රස්සාවක් කරන්නේ නෑ.. එයාලා දෙන්නම ඉන්නේ මාත් එක්ක ඒ නිසා පුළුවන් හැම වෙලේම එයාලා කන්න ආස හැමදේම වගේ ගෙනල්ල දෙනවා... බෙහෙත් වලට සල්ලි දෙනවා.. ඒ විදියට පුළුවන් හැම වෙලාවෙම සලකනවා
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    මමත් ලොකු රස්සාවක් කරන්නේ නෑ.. එයාලා දෙන්නම ඉන්නේ මාත් එක්ක ඒ නිසා පුළුවන් හැම වෙලේම එයාලා කන්න ආස හැමදේම වගේ ගෙනල්ල දෙනවා... බෙහෙත් වලට සල්ලි දෙනවා.. ඒ විදියට පුළුවන් හැම වෙලාවෙම සලකනවා

    let me guess.
    උන් දෙන්න උදේ පාන්දරම නැගිටලා උඹලට බත් තම්බනවා නේද?
    මහා රෑ එලි වෙනකල් ළමයි බලනවා නේද?

    අනේ පලයන් බන් යන්න.
     
    • Like
    Reactions: D_Mad

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    hama masema dennagema wiyadatama ,bet walata salli tikak denawa , monahri function ekak tiyenam oni epakm balala adum etc aran deno , asanipayak age amaruwak thiyenm thel tikak gala thawala bet karanawa , amma saththu hadano ballo puso un gana balano , amma ahema bonawata kamthi na drinks ganne na,puluwan taram hita riden nati widihata kata baha karaka wada karan inno.puluwan welawata pitin asa kamak gennalla deno.asa film ekak ehema tv eke dala deno lapa set karala.dabadiwa ekkan yanna uwamanawak tibba me corona eken passe ekkan yanna oni.wadagathma de hitridden nathi widihata adaren salakana eka mchn.e minissu loku dewal balaporttu wen na
     
    Last edited:

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මට දෙමාපියෝ මග හැරුණා මචං..... ජීවිතේ කවදාවත් ඒ පසුතැවිල්ල නිවැරදි කරනන් බැහැ...

    මට තාත්තව මග ඇරුනා, හැබැයි අම්මා තාත්තගෙ අඩුවත් මැකුවා. ඒත් සමහර වෙලාවට මට පොඩි පොඩි අතපසුවීම් වෙනවා, පස්සෙ හිතට දරාගන්න අමාරුයි. උඹ කියන තත්වෙට මම කවදහරි පත් උනොත් මට සැනසීමක් නැතිවෙයි මුලු ජීවිතේම. ඇත්තටම මම මේක දැම්මෙත් අද වුන දෙයක් නිසා. කොටින්ම මම වෙනම සල්ලි එකතු කරන්න ගත්තා මොනවහරි අවුරුද්දකින්වත් කරන්න. මට කාලෙ ගෙවෙන වේගෙ දැක්කහම බයහිතෙනවා මට මොනවත් කරන්න බැරිවෙයි කියලා.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    thaththava nam darme paththata gannama ba poyatatah kade aran inne. avurudu 5kata vithara kalin eyage birthday eka davase vesak poya davase eyath ekka math sil gatta eya kale nida gaththa eka dasema ethanata vela :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:🙆‍♀️ marunu davsata monav veyida manda. amma nam sil gannava.
    matath oka loku prashnayak machan :(

    mama karanne podi rassawak.. eken kanna bonna genawa.. gedara wiyadam balanawa..
    eth ammai thaththai api kiyana widiyata inna kemathi naha..
    egollo wayasa welath akkalage aiyalage iwarayak nathi prashna nisa eyalage lamai balaganna gihin leda wenawa

    mata one me denna gedara thiyan darmayata kittu karanna
    හොඳම දේ මචන් රේඩියෝ එකේ බෞද්ධයා (FM 101.3, 101.5) , ශ්‍රද්ධා(ලක්විරු-FM 105.2, FM 105.4) channel එකක් ඒ අයට ඇහෙන්න දාලා තියන එක. ඇහෙන කොට, ඇත්ත තේරෙන කොට ඊට පස්සෙ ඒ අයම ඒකට යොමු වෙනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113

    හොඳම දේ මචන් රේඩියෝ එකේ බෞද්ධයා (FM 101.3, 101.5) , ශ්‍රද්ධා(ලක්විරු-FM 105.2, FM 105.4) channel එකක් ඒ අයට ඇහෙන්න දාලා තියන එක. ඇහෙන කොට, ඇත්ත තේරෙන කොට ඊට පස්සෙ ඒ අයම ඒකට යොමු වෙනවා.

    Dialog TV eke Buddhist channel godak thiyenawa.
     
    • Like
    Reactions: S_M_S and D_Mad