දෙමාපියන් විරුද්ධ වුනා කියා පාසල් පෙම්වතුන් මහවැලි ගගට පැන සියදිවි හානි කර ගනියි
------------------------------------------------------------------------------
කටුගස්තොට පොලිස් බල ප්රදේශයට අයත් පොල්ගොල්ල නවයාලතැන්න දුම්රිය පාලම මතින් 07දින අලුයම 5.45 ට පමණ මහවැලි ගඟට පැන ඇති පාසල් සිසුවෙකු හා සිසුවියෙකු මරණයට පත්ව තිබේ.
ප්රේම සම්බන්ධතාවයක් මත මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ පොල්ගොල්ල නවයාලතැන්න ප්රරදේශයේ පදිංචිව සිටි ශාමලී හර්ශනි රත්නායක නැමැති 15 හැවිරිදි සිසුවියක හා පල්ලේතලවින්න ප්රදේශයේ පදිංචිව සිට් අකිල විජේරත්න නැමැති 16 හැවිරිදි සිසුවෙකි.
ඇත්තටම එක සිංහල සින්දුවක් නෑනේ බන් මානසිකව කඩාගෙන වැටුන වෙලාවට මොරාල් එක නග්ගලා ගන්න විදිහේ. තියෙන්නෙම අඩන්න ඉන්න මිනිහගේ ඇහැට ඇඟිල්ලෙන් අනින්න තියෙන සින්දුනේ.