අම්මා තාත්ත කැමති නෑ කියල ගඟේ පැනලා මැරෙන උන් තාම ඉන්නවා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    6,349
    6,418
    113
    28
    Kalutara
    පියබා යනවා මා ආකාසයේ....
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවො කොවුලො බිදුනා මා ආදරෙන්....
    mokada ban natthe me thiyenne,hondata ahala balanna mokadda kiyanne kiyala

    ඔව් තියෙනවා,. ඔය හැම සින්දුවක්ම කියන මිනිස්සුත් දැන් ජීවතුන් අතර නෑනේ. අඩුම 2010න් පස්සේ 2020 වෙනකන් අන්තිම දශකේ ඇතුලත ගහපු සින්දුවක් කියපන් එහෙම මොරාල් එක ඇතිවෙන. උඹල ඔය කියන සින්දුවයි උඩ දාල තියෙන ලෝකයෙන් යමු එකයි ගත්තොත් පහුගිය අවුරුද්ද ඇතුලත වැඩියෙන්ම ට්‍රේන්ඩින් වුන සින්දුව ලෝකයෙන් යමු නේද?

    නිකමට කඩ්ඩ සින්දුවක් අහපන්, මේකේ අනික් පැත්ත එහෙ, පඳුරකට පයින් ගැහුවත් මොරාල් අප් වෙන සින්දු හැම තැනම.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    1,944
    1,493
    113
    මේ වගේ අපත සින්දු කියන එවුන්ගෙ කටවල් වලට ග්‍රෙනේඩ් දාන්න ඕන. ලියන උන්ගේ ඇගිලි කැඩෙනකං "මම මින් පසු මෙවැනි සින්දු නොලියමි" කියල ලියවන්න ඕන
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,547
    487
    83
    ඔව් තියෙනවා,. ඔය හැම සින්දුවක්ම කියන මිනිස්සුත් දැන් ජීවතුන් අතර නෑනේ. අඩුම 2010න් පස්සේ 2020 වෙනකන් අන්තිම දශකේ ඇතුලත ගහපු සින්දුවක් කියපන් එහෙම මොරාල් එක ඇතිවෙන. උඹල ඔය කියන සින්දුවයි උඩ දාල තියෙන ලෝකයෙන් යමු එකයි ගත්තොත් පහුගිය අවුරුද්ද ඇතුලත වැඩියෙන්ම ට්‍රේන්ඩින් වුන සින්දුව ලෝකයෙන් යමු නේද?

    නිකමට කඩ්ඩ සින්දුවක් අහපන්, මේකේ අනික් පැත්ත එහෙ, පඳුරකට පයින් ගැහුවත් මොරාල් අප් වෙන සින්දු හැම තැනම.
    සින්දුවකින් තමන්ගෙ ජීවිතේ අනාගතය ගැන තීරනය කරනවා නම් ඒ වගේ එවුන් ගැන තවත් මොන කතාද බන්? :sorry:
     
    • Like
    Reactions: Heshan Daminda

    AVES

    Well-known member
  • Mar 3, 2018
    577
    378
    63
    SKY
    ගෙවල් වලින් අකමැති නම් කරන්න තියෙන්නෙ ඩිස්ටි ඩිඩින් පාරක් කරලා කොලිටියට දෙන්නගෙම මූන පේන්න වීඩියෝ එකක් අරන් වට්සැප්, ටෙලිග්‍රෑම් ශෙයා පාරක් දාන එක. කෙල්ලට වෙන මගුලක් කරගන්නත් බෑ, කොල්ලට වෙන මගුලක් කරගන්නත් බෑ. හරි සරලයි.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    18,478
    1,113
    113
    Forest
    okun nan marena eka hodai :P Iskole gihilla iwarath na gewal wala kamaththa thama lokuma awula. Oya wage labbakata marenawa kiyanne iskolen eliyata awilla ena prashna waladinan kohomath marenawa :rofl: Aparade naasthi wena kaamai salliy :P
     
    • Haha
    Reactions: Heshan Daminda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    4,099
    2,192
    113
    Fantasy
    නිකමට කඩ්ඩ සින්දුවක් අහපන්, මේකේ අනික් පැත්ත එහෙ, පඳුරකට පයින් ගැහුවත් මොරාල් අප් වෙන සින්දු හැම තැනම.
    Link ටිකක් දාන්න බ්‍රෝ ඒ වගේ කඩ සින්දු වල
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    6,349
    6,418
    113
    28
    Kalutara
    Link ටිකක් දාන්න බ්‍රෝ ඒ වගේ කඩ සින්දු වල
    https://www.youtube.com/watch?v=fnHlRQZZbbY
    https://www.youtube.com/watch?v=IPXIgEAGe4U
    https://www.youtube.com/watch?v=BzbxacRr5Gk

    පස්සේ මතක් වුනේ. සිංහල මේ වගේ මොරාල් සින්දු ගහන එකෙක්ට ඉන්නේ අමිල නිදහස විතරයි මම දන්න තරමින්.

    https://www.youtube.com/watch?v=L0QW_EZEmPI
     

    captain_douch

    Member
  • Apr 16, 2020
    23
    28
    13
    දෙමාපියන් විරුද්ධ වුනා කියා පාසල් පෙම්වතුන් මහවැලි ගගට පැන සියදිවි හානි කර ගනියි
    ------------------------------------------------------------------------------
    කටුගස්තොට පොලිස් බල ප්රදේශයට අයත් පොල්ගොල්ල නවයාලතැන්න දුම්රිය පාලම මතින් 07දින අලුයම 5.45 ට පමණ මහවැලි ගඟට පැන ඇති පාසල් සිසුවෙකු හා සිසුවියෙකු මරණයට පත්ව තිබේ.
    ප්රේම සම්බන්ධතාවයක් මත මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ පොල්ගොල්ල නවයාලතැන්න ප්රරදේශයේ පදිංචිව සිටි ශාමලී හර්ශනි රත්නායක නැමැති 15 හැවිරිදි සිසුවියක හා පල්ලේතලවින්න ප්රදේශයේ පදිංචිව සිට් අකිල විජේරත්න නැමැති 16 හැවිරිදි සිසුවෙකි.



    View attachment 84272

    ඇත්තටම එක සිංහල සින්දුවක් නෑනේ බන් මානසිකව කඩාගෙන වැටුන වෙලාවට මොරාල් එක නග්ගලා ගන්න විදිහේ. තියෙන්නෙම අඩන්න ඉන්න මිනිහගේ ඇහැට ඇඟිල්ලෙන් අනින්න තියෙන සින්දුනේ. :(
     
    • Love
    Reactions: Heshan Daminda

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    9,301
    4,220
    113
    Gotham City
    අද කාලෙ අහන්න දකින්න තියෙන දෙවල් විෂෙශයෙන් සිංදු සහ නාට්‍ය වලින් ඔළුවට දීපුවා තමා
    ඔව් අපෙ කාලෙ හොඳ දැන් එවුන් නරකයි කියන සුපුරුදු විරිඳුව නෙමෙ
    අපෙ කාලෙත් සිංදු තිබුණා අප්සට් නාට්‍ය ගියා
    විෂෙශයෙන් හින්දි මෙගා, එව්වා බැළුවෙ ගැණු ටික.:ROFLMAO:
    ඒත් හාමුදුරුවරු නිසා ගොඩක් හින්දි මෙගා වල තිබ්බ දෙවල් ක්‍රියාත්මක කිරිමෙ බලපෑම අඩු උනා.මොකද පොයට බණට එ කාලෙ මරු බයිට් එක හින්දි මෙගා.:ROFLMAO:
    රැප් සිංදු තිබ්බා.කලා කාරයො කලාවෙන් අඩුපාඩු දැක්කාට ඒ සිංදු ගැන තෙරුම දන්නෙ නැති නිසා කිසි අවුලක් ඉම්පැක්ට් එකක් උනෙ නැහැ.:p:LOL:

    අපෙ උන්ට තිබ්බ ලොකුම ආතල් එක රෙස්ලිං(WWE),
    කැෆෙ වලින් ගෙම් ගහන්න,
    සීඩි ගෙනත් ෆිල්ම් බලන්න වගෙ දෙවල්(Action movies ).
    ටී වී බැලුවෙ කාර්ටුන් වලට විතරමයි වගෙ බොහොවිට.

    එක නිසා නාට්‍ය වලින් සිංදු වලින් වෙන මොළ හෙදිලි නැති තරම්.



    රෙස්ලිං බැලුවත් කාගෙවත් අතක් පයක් කැඩුනෙ නම් නැහැ ඕං.

    එත් අද යු ටියුබ් නිසා මල් සිංදු මල් නාට්ටි ට්‍රෙන්ඩ්න් වෙද්දි ඔව්වාට ඇබ්බැහි උනහම
    එව්වායෙ දෙවල් ඇත්ත ජිවිතෙ ක්‍රියාත්මක වෙන්න ඔළු හැදෙනවා.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    5,968
    614
    113
    නොදකින් 2000න් පස්සෙ ඉපදිච්ච පොන්න පැටව්. අපි ඒ කාලෙ බූට් 100 කාලත් මැරෙන්න ගියේ නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda