මේ වෙද්දී අම්මා නැති උන් ඉන්නවද?
උබලට කොච්චර විතර කාලයක් ගියාද සාමාන්‍යයෙන් නිතර මතක් වෙන ගතිය නැති වෙන්න.
හීනෙන් එහෙම පේනවද?
උබලට කොච්චර විතර කාලයක් ගියාද සාමාන්‍යයෙන් නිතර මතක් වෙන ගතිය නැති වෙන්න.
හීනෙන් එහෙම පේනවද?
මානසික සුවය සැළසෙවා!4 yrs. Still suffering...
It seems like will never be able to forget.4 yrs. Still suffering...

මම අහල තියන දෙයක් කියන්නේ ඇත්ත නැත්ත මම දන්නේ නැඅම්මා
So you find a sugar momShe left me when I was barely a year old, and from that day on, life has never stopped hurting...![]()
කොහෙද බං ඉස්කොලේ? සජිත් අය්යේ
කොහෙද එහෙම කියන්නේ ?අපි දානයක් දීලා මැරුණු කෙනෙක් ට පින් දෙනකොට ඒ කෙනා පින් ලබාගන්නවා කියනවා නේ
(ඒ කෙනා වෙන ආත්මෙකට ගිහින් නැති නම්, ගන්දබ්බ අවස්ථාවේ නම්)