අම්මා නෙමෙයි පුතේ මම තමයි හොඳටම කරේ

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    චින්තන ධර්මදාස කියන්නේ කවුද කියල දන්නො දනිති. කාලෙන් කාලෙට මොකක් හරි ගොබ්බ කතාවක් කියල ඇටෙන්ෂන් ගන්න හරි දස්සයෙක් තමා ඔය. ෆැකල්ටි ඔෆ් සෙක්ස් වල කුලපති ඔය .
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    1637132248816.png
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    රැඩිකල් සෙට් එක තරගෙට රැඩිකල් වෙන්න යනවා කියල මට නම් හිතෙන්නේ.
    අනිත් එකාට වඩා රැඩිකල් වෙන්න හිතාගෙන අලුත් අලුත් දේවල් කියනවා
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අම්මා සඳකි සින්දුව නම් නිතරම අහනවා.හැබැයි ඒකෙ පොඩි හීනමානයක් නම් තියෙනවා තමයි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පොන්ගේ දෙවියා.දුටුගැමුණු රජතුමාට කුණුහබ්බෙන් බැනපු එකා නේ මේ 🤭
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මු මොලේ කචල් වෙච්ච ඩයල් එකක් බන්,අර ලදී ලිව්වා නේද පොතක් ඕකා,
    තනිකරම වැල කතාවක්.අනේ පව්.
     
    • Like
    Reactions: shenat and weer 11