~~ අම්මා ලොවකි ~~

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    කවදාවත් වෙනස් නොවන ඒකම සෙනෙහස. කවුරු අතහැරියත් සදාකල් දරුවන්ගෙ තනිය මකන්නෙ අම්මා. ..අම්මා වරුෙණ් අම්මා වරුෙණ්........ සුරලොව සිට අත පා ඒ කදුලැලි පිසිනා.......

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: bohomathma Isthuthiiiii :)
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    කවුරු අවසන අපිව දාලා ගියත් අහක බැලුවත් ලේ කිරි කර දුන් අම්මා අපේ තනියට හැම මොහොතේ..

    ලියල නිම කරන්න... කියල නිම කරන්න බැරි ගුණ කඳ අපෙ අම්මා..


    ඉතා හැඟීම්බරයි..... ඔබට ජය...


    bohoma Isthuthi Ron ayya :) :)
     

    [DC]ASW

    Member
    Jan 2, 2009
    2,158
    17
    0
    Sri Lanka
    හුගක් ලස්සනයි.. ඇත්තටම මේ වගේ topic තෝරාගෙන ලියපු එකට ඔබට හුගක් පින්.
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    අම්ම කියන වචනෙට තේරුමක් දෙන්න ගියොත්නම් මගෙ වචනත් මදි.... ලෝකෙ මට තියෙන හෙවන මගෙ අම්ම තමයි...... සහෝදරයගෙ කතාව නම් සහතික ඇත්ත.... :)
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ආදරයේ උල්පත අම්මා

    Thanks Bro

    68487518.jpg

     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    අම්ම සදකි මම ඒ ලොව හිරුය රිදී..
    ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එලිය උනී..
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහට විදි..
    පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදි...:(

    ලස්සන නිර්මානයක් බ්‍රෝ! දිගටම ලියන්න:cool: