:no::no::no::no::no::no::no::no::no: :rolleyes::rolleyes::rolleyes:
$hiñe Well-known member Apr 27, 2010 7,926 1,054 113 Elakiri.Com 4 eva Jun 23, 2010 #24 jkadithya said: Click to expand...
RLR Member Aug 30, 2008 3,200 401 0 Sri Lanka Jun 23, 2010 #25 දන්නෙ නැති කමටයි අහන්නෙ....බුදු බව ලබන්න පුලුවන් පිරිමි කෙනෙක්ට විතරයි නේද? බුදු රජාණන්වහන්සේ කවදාවත් ගැහැණු ආත්මයක් ලබල තියෙනවද?
දන්නෙ නැති කමටයි අහන්නෙ....බුදු බව ලබන්න පුලුවන් පිරිමි කෙනෙක්ට විතරයි නේද? බුදු රජාණන්වහන්සේ කවදාවත් ගැහැණු ආත්මයක් ලබල තියෙනවද?
$hiñe Well-known member Apr 27, 2010 7,926 1,054 113 Elakiri.Com 4 eva Jun 24, 2010 #26 RLR said: දන්නෙ නැති කමටයි අහන්නෙ....බුදු බව ලබන්න පුලුවන් පිරිමි කෙනෙක්ට විතරයි නේද? බුදු රජාණන්වහන්සේ කවදාවත් ගැහැණු ආත්මයක් ලබල තියෙනවද? Click to expand... ඔව් බුදු බව ලබන ආත්මේ අනිවාර්යෙන් පිරිමි කෙනෙක් වෙන්න ඔනේ... නමුත් ගෑනු කෙනෙක්ටත් පින්දහම් කරමින් ප්‍රාර්තනා කෙරුවොත් ඊලඟ ආත්මෙක පිරිමි කෙනෙක් වෙන්න පුලුවන්....බුදු වෙනව කියල අදහස් කරන්නේ සම්ම සම්බුද්ධත්වයට පත් වෙන්න ඔනේ කියන එකම නෙමෙයි ... අපි ඒකෙන් අම්මට තියෙන අසීමිත අදරේ තමා පෙන්වන්නේ.. (අනිත් එක මතක තියා ගන්න බුදු රජානන් වහන්සේත් නියත විවරන ලැබුවෙ තමුන්ගේ අම්මගෙනකියන එක... බුදු උනාට පස්සෙ තමන්ගේ අම්ම මියගොස් තිබුනත් ඇය සිටි දිව්‍ය ලෝකයට ගොස් දහම් දෙසීමට තරම් බුදු රජානන් වහන්සේ තමුන්ගේ මවට ගරු කලා )
RLR said: දන්නෙ නැති කමටයි අහන්නෙ....බුදු බව ලබන්න පුලුවන් පිරිමි කෙනෙක්ට විතරයි නේද? බුදු රජාණන්වහන්සේ කවදාවත් ගැහැණු ආත්මයක් ලබල තියෙනවද? Click to expand... ඔව් බුදු බව ලබන ආත්මේ අනිවාර්යෙන් පිරිමි කෙනෙක් වෙන්න ඔනේ... නමුත් ගෑනු කෙනෙක්ටත් පින්දහම් කරමින් ප්‍රාර්තනා කෙරුවොත් ඊලඟ ආත්මෙක පිරිමි කෙනෙක් වෙන්න පුලුවන්....බුදු වෙනව කියල අදහස් කරන්නේ සම්ම සම්බුද්ධත්වයට පත් වෙන්න ඔනේ කියන එකම නෙමෙයි ... අපි ඒකෙන් අම්මට තියෙන අසීමිත අදරේ තමා පෙන්වන්නේ.. (අනිත් එක මතක තියා ගන්න බුදු රජානන් වහන්සේත් නියත විවරන ලැබුවෙ තමුන්ගේ අම්මගෙනකියන එක... බුදු උනාට පස්සෙ තමන්ගේ අම්ම මියගොස් තිබුනත් ඇය සිටි දිව්‍ය ලෝකයට ගොස් දහම් දෙසීමට තරම් බුදු රජානන් වහන්සේ තමුන්ගේ මවට ගරු කලා )
nasam Well-known member Dec 23, 2009 3,654 329 83 42 මහ පාරේ Jun 24, 2010 #27 jkadithya said: Click to expand...
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jun 24, 2010 #28 nasam said: Click to expand... $hiñe said: Click to expand... eka thamai machan kiuwe...amma wagema thathage guaath kiyala nima karanna baha
nasam said: Click to expand... $hiñe said: Click to expand... eka thamai machan kiuwe...amma wagema thathage guaath kiyala nima karanna baha
gms1 Active member Mar 9, 2007 900 45 28 40 Colombo Jun 24, 2010 #29 cspmaxx said: අම්මයි තාත්තයි දෙන්නම කවදාවත් බුදු බව පතන්නේ නෑ.. එයාලට ඕනා තමන්ගෙ දරුවන් බුදුවෙනවා දකින්න........ Click to expand... 100% true
cspmaxx said: අම්මයි තාත්තයි දෙන්නම කවදාවත් බුදු බව පතන්නේ නෑ.. එයාලට ඕනා තමන්ගෙ දරුවන් බුදුවෙනවා දකින්න........ Click to expand... 100% true
sanddun Well-known member Jun 8, 2008 12,542 1,237 113 PX3-808 Jun 24, 2010 #31 We all should love them Both because their love is endless