අම්මා විතරයි.......

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
ජිවිතේට බෑන්දාට පස්සේ රට යන්න එපා කොල්ලනේ......
බෑදපු එකි අනිවා පිට එකෙක්ට අනිවා රෙද්ද උස්සනවාමයි....:(

ඔක්කොම ගෑනු එකයි,,,, එක්කො ගෑනුන්ගේ මොඩ කම උපරිමයි....:dull:

බෑදපු තමන් ගාවට පිට එකෙක් එන්නේ තමන්ට තියෙන ආදරේකට නොවන බව තෙරුම් ගන්න බෑරි තරමට ගෑනු මෙච්චර මොඩද..
ලින්ගික ආශාවට විතරයි උබලා ගාවට එන්නේ...
අන්තිමට පවුල් ජිවිතේත් නෑති කරගෙන රෑට පාරවල් ගානේ යනවා...
තමන්ගේ මිනිහගෙන් සෑනසිලා ඉන්න බෑරුව..
අදික සෑප හොයන් ගිහින් අන්තිමට දුක් විදිනවා,තිබ්බ සෑපත් නෑ, දුක විතරයි ..

පොඩ්ඩක් හිතපල්ලා... :)

හෑබෑයි බෑන්ද අලුත ගෑනි දාලා රට යන එවුන්ට කියන්න වචන නෑ, උන් ගේ වරද නේ ඉතින්,,, උන් එහේ ගිහින් සෑප ගන්නවා තමන්ගේ ගෑනි පිට එවුන්ට අල්ලනවා,,,, අද නම් අම්මා ඈරෙන්න අනිත් ඔක්කොම කාන්තාවන් ගෑන කලකිරිලා තියෙන්නේ......

විරාජ් ගමගේ..