අම්මා වෙනුවෙන් උදව්වක්...!

isurulk

Junior member
  • Mar 24, 2011
    357
    13
    18
    badulla
    අම්මා වෙනුවෙන් උදව්වක්...!

    ලොකු උදව්වක් මචන්ලා..මගෙ අම්මට පියයුරු පිළිකාවක් හැදිලා ඔපරේශන් කරලා දැනට බෙහෙත් අරගන්නවා.එත් මචන් එකට ගන්න බෙහෙත් එකක් බදුල්ල හොස්පිටල් එකෙ ඉවර වෙලා..මෙහෙ ෆාමසි වලත් නෑ.වත්තල පැත්තෙ ෆාමසි එකක තියෙනවා කිව්වා.එකත් මචන් 22500ක් වෙනවා..බෙහෙත් එකෙ නම Anastrozole..මේකයි මචන් වෙන්න ඕනි..මේ බෙහෙත් එක කොහෙ හරි රජයේ රෝහලක තියෙනවා නම් මට කියන්න..මේක දිනපතා බොන බෙහෙත් එකක්..ඒ නිසා ෆාමසි වලින් දිගටම ගන්න තරම් සල්ලි නෑ.මේ බෙහෙත් එක තියෙන හොස්පිටල් එකක් දන්න කෙනෙක් ඉන්නවා නම් මට pm එකක් දාන්න..මීට වඩා අඩු ගානට ගන්න ෆාමසි එකක් හරි කමක් නෑ..
    logoimage.aspx
     
    • Like
    Reactions: AnuradhaRa

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,131
    1,127
    113
    ගෙදර/බෝඩිමේ
    එක පැක් එකක් කොච්චර කාලයක් පාවිච්චි කරනවද මචං? SPC එකේ බලන්න අඩුවට ගන්න පුලුවන් වෙයි, කොලබ ජාතික රෝහලේ නම් ඇති බන්.. අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මචං :yes:
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,985
    150
    0
    ඔය වෙනුවට බොන්න වෙන පෙත්තක් නැද්ද මචන්?
    දොස්තර එහෙම එකක් ලියලා නැද්ද?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    10,366
    6,827
    113
    Gotham City
    මචං රාජ්‍ය ඔසු සලේ බලපන් ගිහින්.ඒකෙ ඇති සමහරක් විට අඩුවට.ඔබගෙ මව සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
     

    PoPkiss

    Active member
  • Aug 17, 2016
    349
    93
    28
    BUMP

    ඔයාගේ අම්මට ඉක්මන් සුවය පතනවා...

    මහරගම එකේ නැද්ද මචන්,
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    1,643
    669
    113
    ඔන්ල්යින් ස්ටෝර්ස් වල නම් ගාන අඩුයි වගේ.ශිපින් එකට බල්ක් එකක් ගත්ත නම් හරි .1mg ද?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,433
    2,198
    113
    Moratuwa
    ඔය බෙහෙත මාස කීයක් ගන්න කිව්වද?
    දවසට එකද බොන්නේ? පෙට්ටිය 22500ක් ද පෙති 30ද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    17,207
    4,480
    113
    bump එකකින් සහයෝගය
    අම්මට ඉක්මන් සුවය ලැබේවා
     

    isurulk

    Junior member
  • Mar 24, 2011
    357
    13
    18
    badulla
    එක පැක් එකක ටැබ්ලට් 10යි මචන්..දවසට එකක් බොන්න ඕනි..SPC එකේ නෑ..වෙන බෙහෙත් එකක් ලියලත් නැහැ..දැනට කලින් බීපු බෙහෙත් එක ගන්නවා..