ඒ කියන්නේ කෙලින්ම කියන්න කියලා
මුගේ ගොන් ලොජික් එක අනුව කිසි සින්දුවක් කියන්න බෑ .
ආදරේ ගැන කියන්නත් බෑ . නොකිය ඉන්න තරමට නේ වටින්නේ.
මුගේ ගොන් ලොජික් එක අනුව කිසි සින්දුවක් කියන්න බෑ .
ආදරේ ගැන කියන්නත් බෑ . නොකිය ඉන්න තරමට නේ වටින්නේ.
සිරාවට? මම හිතන්නෙ මේකිගෙ මිනිහ ලමයා අරන් ගිය ඇරියස් එකට ද කොහෙද ඕක නම් කියවන්නෙමෙ ගැනි තාත්ත නැතුව හැදුන ගැනියෙක් නෙද? එකයි ඔය ඇරියස් එක.
ඔව් බං.ඔය සින්දුව ලියලම තියෙන්නෙ, ටී එම් ගෙ වයිෆ් මට මතක විදිහට....
ගොඩක් ටොෂික් ෆෙමිනිස්ට් ලගේ තාත්තල පට්ට අවුල් බං.සිරාවට? මම හිතන්නෙ මේකිගෙ මිනිහ ලමයා අරන් ගිය ඇරියස් එකට ද කොහෙද ඕක නම් කියවන්නෙ
ඔව් බං.
එකෙ ඔය ගැනි කියන විදිහෙ මගුලක් නැ. ඇත්තටම එකෙ තාත්ත කියන්නෙ අම්මට වගෙ ම මටත් සලකපල්ල කියල.
"අම්මවරුන් පමණද මතු බුදු වන්නේ"
මෙ හුට්ටියට ට්‍රැක්.
ගොඩක් ටොෂික් ෆෙමිනිස්ට් ලගේ තාත්තල පට්ට අවුල් බං.
------ Post added on Mar 2, 2024 at 10:44 AM
ඔව් ඔව්.සලකන්න කියලා නෙමෙයි බන්. පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී කියන එක තමයි ඒ සින්දුවේ point එක.
තේ බීලා කඩේ ගියානන්දසේනයාගේ තේ පාටියේ ගූ හෝදන්න ඇවිත් හිට්යා නේද මේකි![]()
